fake bump

Gtrz = r.pathirana
R.pathirana =dilwalee
dath kimbula = dilwalee
ඒ කියන්නෙ Gtrz = dath kimbula ත්‍රෙඩ් එකක් දාලා ඌට වෙච්ච හරියක්දැන් මේ වෙද්දි කව්ද උඹේ බෝලෙ තියන් කැරකෙන්නෙ පාස් කරන්න විදිහක් නැතුව?![]()


ත්‍රෙඩ් එකක් දාලා ඌට වෙච්ච හරියක්![]()



ආ ඔව් එකත් වෙන්න පුළුවන්
මම තව නෝට් කරපු එකෙක් ඉන්නවා ... දැන් එක කිව්වා කියල ඌ මාත් එක්ක මල පනී ද දන්නෑ![]()
ඉස්සරහ හිටිය honest-killer මතකද ? අන්න උගේ ෆේක් එක angle hunter වෙන්න ඕනේ
මොකද දෙන්නම MTA ගහනවා ... අදහස් එක වගේ![]()

අදහස් නම් එකයි කියන්න බහ
අදහස් නම් එක වගේ නැහැ. ආත්මේ මාරු කරගෙන ඇවිත් තියෙන්නේ. හොන්ස්ට් කියන්නේ එරෝසන්ට වඩා මහින්දට කඩේ ගියපු කෙනෙක්.
එත් එන්ජෙල් ජේ වී පි..
හැබැයි ආගම් වලට ගහනකොට දෙන්නගේ සමාන කමක් මම දැකල තියනවා.
අදහස් නම් එකයි කියන්න බහ


