Kasun Kalhara @ Dell Studio On TV Derana

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අය්යෝ බන් සින්දු 06 නේ තියෙන්නේ......
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Ookage sindu walata issara aasai. dan muge charithe ballata giya nikan deshapaluwanta puka deela nama sawuththu karagaththa

    aparade decent eke inda hitiya porak salli walata kade giya

    අප්පොච්චියට කඩේ ගියානං ඔය මුකුත් ටෝක් නැහැනේ?? ඒක දේශපලුවොන්ට පුක දීමක් වෙන්නේ නැහැලු...උඹ අහන්නේ නැත්තන් නිකන් හිටපන්...හැම දේටම දේශපාලනේ ගාව ගෙන පොයි ටෝක් දෙන උඹලට බයියෝ කියන්නේ නිකන් නෙමෙයිනේ....අපිනම් දේශපාලනේ බලන්නේ නැතුව තාම රුවන් හෙට්ටිඅරච්චිගේ,භාතිය සන්තුෂ්ගේ සින්දු අහනවා....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Premaye vil there song eke female vocalist nam patta කෑල්ල bn
    Kauda dan ne a :P

    Aaaasawe be
    9.gif
    9.gif

    මාත් කලෙක ඉඳල හොයනවා..වොයිස් එකත් පට්ටයි...අනිත් ඒවත් පට්ටයි...රුකන්තගේ Dell studioප්‍රෝග්‍රෑම් එකෙත් මෙය හිටිය....එකේ මීටත් වඩා පට්ටයි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Romantic opera ubata hodada ban. Matanam live in concert eke kiyapu eka godak hodai meeta wada. Eekata instrument 100k withara danna gihin cha welane. Kasun meeka kiyanneth nikan gal gilala wage

    එක එකාට දැනෙන හැටි නේ බන් උබට ඒක හොඳයි මට මේක හොඳයි ! :rolleyes:

    Premaye vil there song eke female vocalist nam patta කෑල්ල bn
    Kauda dan ne a :P

    Aaaasawe be
    9.gif
    9.gif

    සිරාවට බන් එකී මාර talented ... :love::love: කෑල්ලක් විදිහටත් මරු ඉතින් :rolleyes: ඔය dream star එකේ කෑල්ලක් නේද !
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එක එකාට දැනෙන හැටි නේ බන් උබට ඒක හොඳයි මට මේක හොඳයි ! :rolleyes:

    Ado mama ude chaa kiwwata ek eke sinhalayek dala thibba mp3 tika phone eke dan ahiwa epa wenakan. Romantic opera hodama eka ban. Audio ahaddi kisi katha gathiyak nane ban :baffled:
    Iye ra baladdi kathata dakke kasunge moona diha balan ahapu nisada danna :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ookage sindu walata issara aasai. dan muge charithe ballata giya nikan deshapaluwanta puka deela nama sawuththu karagaththa

    aparade decent eke inda hitiya porak salli walata kade giya

    අනේ උඹ වගේ මෝඩ මූසලයෙක් :lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මාත් කලෙක ඉඳල හොයනවා..වොයිස් එකත් පට්ටයි...අනිත් ඒවත් පට්ටයි...රුකන්තගේ Dell studioප්‍රෝග්‍රෑම් එකෙත් මෙය හිටිය....එකේ මීටත් වඩා පට්ටයි...
    she's hot :love: maat aha dagena hitiye mul kale idan lol
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Ado mama ude chaa kiwwata ek eke sinhalayek dala thibba mp3 tika phone eke dan ahiwa epa wenakan. Romantic opera hodama eka ban. Audio ahaddi kisi katha gathiyak nane ban :baffled:
    Iye ra baladdi kathata dakke kasunge moona diha balan ahapu nisada danna :sorry:

    lol .. මම නං ඇහුවේ බන් ඔක්කොම වැඩ ටික ඉවර කරලා නිදා ගන්න යන්න ටිකකට කලින් ... එක එකාට දැනෙන විදිහ වෙනස් නේ බන් ! :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අඩෝ දෙවශි නම් පට්ට...එකී කොහෙද බන් ඉදලා තියෙන්නේ..ලස්සනයිත් එක්ක