Kasun Kalhara @ Dell Studio On TV Derana

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    wow... danui bn ahala iwara une ..
    kasun kalahara dell studio eka paththawath balanne na kiyapu unta honda uththarayak :P
    romantic operawa,mal mitak thiyanna sindu 2 nan superb bn ... :love:
    TFS 4+

    Romantic opera ubata hodada ban. Matanam live in concert eke kiyapu eka godak hodai meeta wada. Eekata instrument 100k withara danna gihin cha welane. Kasun meeka kiyanneth nikan gal gilala wage
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,561
    113
    Kotahena
    Ookage sindu walata issara aasai. dan muge charithe ballata giya nikan deshapaluwanta puka deela nama sawuththu karagaththa

    aparade decent eke inda hitiya porak salli walata kade giya
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Premaye vil there song eke female vocalist nam patta කෑල්ල bn
    Kauda dan ne a :P

    Aaaasawe be
    9.gif
    9.gif
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Podi Silva - පොඩි සිල්වා;18278580 said:
    :) :)
    Loku line wadi bn

    Ookage sindu walata issara aasai. dan muge charithe ballata giya nikan deshapaluwanta puka deela nama sawuththu karagaththa

    aparade decent eke inda hitiya porak salli walata kade giya

    සංගීතය කියන්නේ , දේශපාලණ පක්ෂයකක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් එය මැකී යනවානම්, එය සංගීතය නෙමේ..
    මම හිතන්නේ ඔබ විඳලාතියෙන්නේ සංගීතය නෙමේ. ගායකයාගේ චරිත්ප්‍රධානය.. ගායකයා චරිතයක් හැටියට ගත්, කල්, ඔහු කරන්නේ තමන්ට
    අකමැති පක්ශෙකට සපෝට් කරන එක නම්, ඔහුගේ සිංදු අජපල් වීම අරුමයක් නෝ, විදින්න ඕනේ සංගීතය, ගායනය මිසක්, කසුන් කල්හාරගේ
    පෞද්ගලික දේශපාලණ තීර්ණ නොවේ..
    ඔබ එසේ කියනවා නම්

    කී දාහක් නළු නිලියෝ ඔවුන්ගේ නළුකම ජනප්‍රිය කම
    පාවිච්චි කරගෙන, මහින්දට කඩේ ගියාද? මහින්ද වෙනුවෙන් රෙදි නතුව කඩේ
    ගිය අතර "ජැක්සන් ඇන්තනී"එදා අපට මාර වීරයෙකි. නමුත්, අද පඩත්තර නළුවෙකි.
    මේ කඩේ යෑම බලාගෙන ඉන බැරිම තැන තමයි කසුන්ලා, ඉන්ද්‍රචාපලා
    එලිය බැස්සේ.. එයාලා අළුත් පරපුර යන නමින් සංවිධානයක් හැදුවේ..
    ඒ කාලයේ වෙනකොට සියළුම සංවිධාන "වල් බලකායට "
    යට කර තැබුවේ කිසිම කෙන්ක්ට ඒ චින්තනයට විරුද්ධව
    කටක් හොල්ලන්න බැරු කලෙක, ඔබ තුමා ඔය කියන දේ ඔහොම කියනවා නම්
    යහපාලනයට ඡන්දය දීපු අයට ටෙලි නාට්‍ය බලන්න බෑ.

    10891534_10200110798528607_5797892430297694912_n.jpg

    10888610_10200110889210874_1225505470269378934_n.jpg

    10881547_10200110772567958_8708969297569470034_n.jpg
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Ookage sindu walata issara aasai. dan muge charithe ballata giya nikan deshapaluwanta puka deela nama sawuththu karagaththa

    aparade decent eke inda hitiya porak salli walata kade giya

    මට නම් වෙන මුකුත් කියන්න නෑ එක දෙයයි කියන තියෙන්න "" හිකූ දේශය අනතුරේ":P
     
    සංගීතය කියන්නේ , දේශපාලණ පක්ෂයකක් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් එය මැකී යනවානම්, එය සංගීතය නෙමේ..
    මම හිතන්නේ ඔබ විඳලාතියෙන්නේ සංගීතය නෙමේ. ගායකයාගේ චරිත්ප්‍රධානය.. ගායකයා චරිතයක් හැටියට ගත්, කල්, ඔහු කරන්නේ තමන්ට
    අකමැති පක්ශෙකට සපෝට් කරන එක නම්, ඔහුගේ සිංදු අජපල් වීම අරුමයක් නෝ, විදින්න ඕනේ සංගීතය, ගායනය මිසක්, කසුන් කල්හාරගේ
    පෞද්ගලික දේශපාලණ තීර්ණ නොවේ..
    ඔබ එසේ කියනවා නම්

    කී දාහක් නළු නිලියෝ ඔවුන්ගේ නළුකම ජනප්‍රිය කම
    පාවිච්චි කරගෙන, මහින්දට කඩේ ගියාද? මහින්ද වෙනුවෙන් රෙදි නතුව කඩේ
    ගිය අතර "ජැක්සන් ඇන්තනී"එදා අපට මාර වීරයෙකි. නමුත්, අද පඩත්තර නළුවෙකි.
    මේ කඩේ යෑම බලාගෙන ඉන බැරිම තැන තමයි කසුන්ලා, ඉන්ද්‍රචාපලා
    එලිය බැස්සේ.. එයාලා අළුත් පරපුර යන නමින් සංවිධානයක් හැදුවේ..
    ඒ කාලයේ වෙනකොට සියළුම සංවිධාන "වල් බලකායට "
    යට කර තැබුවේ කිසිම කෙන්ක්ට ඒ චින්තනයට විරුද්ධව
    කටක් හොල්ලන්න බැරු කලෙක, ඔබ තුමා ඔය කියන දේ ඔහොම කියනවා නම්
    යහපාලනයට ඡන්දය දීපු අයට ටෙලි නාට්‍ය බලන්න බෑ.

    මම කිව්වෙ නෑ බන් සිංදු චා කියලා මන් කිව්වෙ මට අල්ලන්නෙ නෑ කියලා
    සිංදු හොඳයි ටැලන්ට් එක තියෙනවා බට් චරිතේ චාටර්