Physics ගානක්

msurangag

Member
Apr 27, 2011
873
100
0
Q ලක්ෂීය අරෝපනයක් කේන්ද්‍ර කොට ගෙන ස්කන්දය m සහ ආරෝපණය -q වන අංශුවක් අරය
r1 වන වෘතාකාර පෙතක නියත වේගයෙන් ගමන් කරයි . පෙතෙහි අරය r2 දක්වා වැඩි කර අංශුව
නියත වේගෙන් ගමන් කරවීම සදහා කල යුතු බාහිර කාර්ය ගණනය කරන්න

පිළිතුර : Qq /8Ω€ [ 1/r1 - 1/r2]

මේක කොහමද හදන්නේ ?
කවුරු හරි උදව් කරන්න
 

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    sVSTqIi.jpg
     
    Last edited:
    • Like
    Reactions: msurangag