එජාපය 679යි, ශ්‍රීලනිප 252යි, ජවිපෙ 229යි
ඉස්සර කට්ටිය කියනවා නේද රැස්වීම්වලට සෙනග ඉන්නේ බස්වලින් ඇදපු නිසා කියල. දැනුත් එහම තමයි.

මෙවර මැයි රැළිවල ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බස් රථ 1221ක් යෙදවූ බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රාජා ගුණතිලක ප්‍රකාශ කළා. ඒවා ඉල්ලූම් කළ සියලූම දේශපාලන පක්ෂවලට කලින් මුදල් ගෙවීමේ පදනම මත එම බස් රථ ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව,
එක්සත් ජාතික පක්ෂය බස් රථ 679 ක් වෙන් කරවාගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බස් රථ 252 ක් වෙන් කරවාගෙන ඇත.
ජනතා විමුක්ති පෙරමුණ බස් රථ 229 ක් වෙන් කරවාගෙන ඇත.
http://www.hirunews.lk/sinhala/108674/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA-679%E0%B6%BA%E0%B7%92-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B6%B4-252%E0%B6%BA%E0%B7%92-%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99-229%E0%B6%BA%E0%B7%92