එජාපය 679යි, ශ්‍රීලනිප 252යි, ජවිපෙ 229යි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    එජාපය 679යි, ශ්‍රීලනිප 252යි, ජවිපෙ 229යි

    1430490894_3442371_hirunews_bus.jpg


    ඉස්සර කට්ටිය කියනවා නේද රැස්වීම්වලට සෙනග ඉන්නේ බස්වලින් ඇදපු නිසා කියල. දැනුත් එහම තමයි.
    :rofl::rofl::rofl::rofl::rofl:

    මෙවර මැයි රැළිවල ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බස් රථ 1221ක් යෙදවූ බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රාජා ගුණතිලක ප්‍රකාශ කළා. ඒවා ඉල්ලූම් කළ සියලූම දේශපාලන පක්ෂවලට කලින් මුදල් ගෙවීමේ පදනම මත එම බස් රථ ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.

    ඒ අනුව,

    එක්සත් ජාතික පක්ෂය බස් රථ 679 ක් වෙන් කරවාගෙන ඇත.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බස් රථ 252 ක් වෙන් කරවාගෙන ඇත.
    ජනතා විමුක්ති පෙරමුණ බස් රථ 229 ක් වෙන් කරවාගෙන ඇත.



    http://www.hirunews.lk/sinhala/108674/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA-679%E0%B6%BA%E0%B7%92-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%92%E0%B6%B4-252%E0%B6%BA%E0%B7%92-%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99-229%E0%B6%BA%E0%B7%92
     
    • Like
    Reactions: netlife007

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතින් සල්ලි ගෙවාලා ගත්තම මොකද වෙන්නේ?? මහින්ද තම ගෙවල නැහැනේ චන්දෙට ගත්තුවා. උබ කැනඩා ඉන්න සල්ලි කාරයෙක් හින්ද මහින්දවෙනුවෙන් එක බස් එකක වත් ගැන ගෙවපන්කෝ සහෝ :D
     
    • Like
    Reactions: Shadow.Walker

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    එතින් සල්ලි ගෙවාලා ගත්තම මොකද වෙන්නේ?? මහින්ද තම ගෙවල නැහැනේ චන්දෙට ගත්තුවා. උබ කැනඩා ඉන්න සල්ලි කාරයෙක් හින්ද මහින්දවෙනුවෙන් එක බස් එකක වත් ගැන ගෙවපන්කෝ සහෝ :D

    සල්ලි නොගවවනම් එක වැරදියි. අපි එක හරි කිව්වද? මම කියන්නේ හැම දේශපාලන රලියකටම බස් වලින් ඇදපුව තමයි. එක බොරුවක් නෙවිනේ ?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොමත් මැයි රැලිවලට සෙනග ගේන්නේ පිටින් තමයි. ජේවීපී මැයි රැලියට උනත් කාගේ මයි රැලියට උනත්

    එත් මහින්ද චන්ද මිටින් බලටත් සෙනග ගෙනාවා. එත් විපක්ෂය විදියට කොහෙවත් චන්දෙට මහින්ද වගේ බස් වලින් සෙනග ගෙනාවේ නැහැ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    නොමිලේ බත් පැකෙට් එකකුත් දෙනවා ඇති කොළ, රතු, නිල් හැමෝටම
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතින් සල්ලි ගෙවාලා ගත්තම මොකද වෙන්නේ?? මහින්ද තම ගෙවල නැහැනේ චන්දෙට ගත්තුවා. උබ කැනඩා ඉන්න සල්ලි කාරයෙක් හින්ද මහින්දවෙනුවෙන් එක බස් එකක වත් ගැන ගෙවපන්කෝ සහෝ :D

    සන්ධානෙන් ඒවා ගෙවයි.!
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මම දැක්ක නුලකුත් දල තිබ්බ අද අහවල් පක්ෂේ මැයි රැලියට සූ ගාල සෙනග කියල. :rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    එජාපය 679යි, ශ්‍රීලනිප... 05-01-2015 11:52 PM Salli dila bus gaththe HARAKO. tho Suddontama puka didi

    හා :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සල්ලි නොගවවනම් එක වැරදියි. අපි එක හරි කිව්වද? මම කියන්නේ හැම දේශපාලන රලියකටම බස් වලින් ඇදපුව තමයි. එක බොරුවක් නෙවිනේ ?

    සාමානයෙන් ජේවීපී චන්ද් රැළියක් තිබ්බොත් මිනිස්සු එකතුවෙන්නේ යන එන අය දකින අය. එත් මහින්ද චන්ද් රැලි තිබ්බේ ඔක්කොම සෙනග පිටින් ඇදලා. එකනේ රත්නපුරේදී මාළු දැල් ඉල්ලුවේ. මැයි රැලියකදී තත්වේ වෙනස්. රටින්ම සෙනග ගේනවා. එකයි බස් පාවිච්චි කරලා සෙනග ගේන්නේ. ඔය කැනඩා ඉන්න නිසා දන්නේ නැතුව ඇති. මහින්දගේ රැලිවල බස් 100 විතර තිබ්බ/ එත් මයිතිගේ රැලිවලට බස් වලින් සෙනග ගෙනාවේ නැහැ. ඕව දැනගන්න ලංකාවේ ඉන්න එපයි. රට ඉදන් ලනකව හදන්න හදන එකක් මාර දෙයක් :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නොමිලේ බත් පැකෙට් එකකුත් දෙනවා ඇති කොළ, රතු, නිල් හැමෝටම

    එහෙම කම දෙන්නනේ නැහැ මචං ජවිපෙ නම්. සමහරවෙලාවට ආසනෙන් සල්ලි එකතු කරලා හෝ කවුරු හරි හිතවතෙක් මාර්ගයෙන් කෑම හදාගන්නවා. එත් ගොඩක් අය තමන්ම කම එකක් හදාගෙන යනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    එහෙම කම දෙන්නනේ නැහැ මචං ජවිපෙ නම්. සමහරවෙලාවට ආසනෙන් සල්ලි එකතු කරලා හෝ කවුරු හරි හිතවතෙක් මාර්ගයෙන් කෑම හදාගන්නවා. එත් ගොඩක් අය තමන්ම කම එකක් හදාගෙන යනවා.

    හරි හරි. මම නිකමට කිව්වේ.

    එක නෙවි. මේවා ගැන විස්තර දන්නවද?

    jvp එක චන්දෙට වියදම් කරපු මුදල් කොපමණද?
    කොහෙන්ද ඒ මුදල් අවේ?
    ගමන්පිල වගේ ඒ ඒ වියදම් මජනතාවට ඉදිරිපත් කරලා තියෙනවද?
    පක්ෂයේ ඉතාවර වත්කම් මොනවද?
    පක්ෂයට කොටි ගනම් වටිනා වාහන දෙන පුද්ගලයන් කවරුන්ද? ඔවුන් එම අදායම උපයගත්තේ කොහොමද?


     

    Similar threads