එජාපය 679යි, ශ්‍රීලනිප 252යි, ජවිපෙ 229යි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බස් වලින් ගෙනාපු ආණ්ඩුවේ බත් බැලයෝ ටික:P

    බින්ගු පුටා ඔයාට පැහැදිලි කරා තේරුනේ නැද්ද නැත්තම් කිච වෙයි කියල දැක්කේ නෑ වගේ ඉන්නවද?:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    මහින්ද විතරක් නෙවි හැමෝම කරන්නේ ඕව තමයි. පක්ෂයට තියෙන මුල්‍ය හැකියාව අනුව තීරණය වෙන්ව. මතක තියෙන ප්‍රේමදාස කලෙත් ඕක තමයි ගම උදාවට.

    අනිත් කිසිම පක්ෂයක් එච්චර බන්කොලොත් නෑ බන්. කුඩාම පක්ෂයක් උනත් ඉන්නේ 200ද උනේ ඒ 200න් රැලිය තියනවා. අනිත් පක්ෂ වලට හීන මානයක් නෑ මහින්දට වගේ ටීවී එකේ ලයිව් පෙන්නගෙන ඇන ගන්න. මගේ විවේචනය slfp එකට නෙවෙයි. විවේචනය මහින්දගේ බොලද ආතල් වලට. ටීවී එකෙ ලයිව් පෙන්නපු හැම රැලියකින්ම අඩුම ගානේ ඡන්ද 5000ක් වත් නැති කර ගත්තා ගොං විමලේලාව ප්‍රධාන කථිකයෝ විදියට දම්මලා.

    ඇයි මතක නැද්ද ? මහින්ද මොනාද ඕනේ කියලා ඇහුවාම මුන් කියාපි මාළු දැල් කියලා.රත්නපුරේ උන්ට මොකටද මාළු දැල්.:baffled::baffled: බැලින්නම් බලපිටියෙන් ආපු සෙට් එකක් :rofl::rofl:

    අහ මට මතකයි. දැනුයි මීටර් උනේ :D
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බස් වලින් ගෙනාපු ආණ්ඩුවේ බත් බැලයෝ ටික:P

    11162073_740248399431093_8782823537552964676_n.jpg
     
    • Like
    Reactions: ruchira55

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    බස් වලින් ගෙනාපු ආණ්ඩුවේ බත් බැලයෝ ටික:P
    කරන්න දෙයක් නැත්නම් අපිට පව් නොදී $2 බඩුවක් ගහල නිදාගනින් :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම හිතුව කොහෙන් හරි ඔය විස්තර තියෙන PDF එකෙක්වත් මෙතන අදාල දමාවි කියල.

    අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න ඉස්සෙලා ජනතාවට තමුන් හරියට ඉන්නවා කියන පෙන්නන ඕන. විනිවිදබවය /transparency තමයි නියම වචනය

    :rofl::rofl: පක්ෂෙට අදාර කරන මිනිස්සුවත් නොයිල්ලන විනිවිදභාවය උබට පෙන්නන:rofl: :rofl::rofl: මාර කෙළියක්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මැයි රැලි ජනාධිපතිවරණ රැලි එක්ක සසදන්න හදනන් එප. මැයි රැලිය ස්පෙශල් එකක්.

    unp, upfa, jvp ඕනම පක්ෂෙක රැලියකට මිනිස්සු ගෙන්නන ඕනේ ඒ දිස්ත්‍රික්කයෙන් හෝ අවටෙන්.

    මහින්ද යාපනේ රැස්වීම්වලට කදුකරේ දෙමළ්ලු උස්සන් යනවා. කදුකරේ රැස්වීම්වලට යාපනෙන් උස්සන් එනවා. මිනිස්සු එන්නේ නැති හින්දා කරපු වැඩ.

    විකාර බං මූට රටටම එකක් තියන ජාතික මැයි රැලියයි මාස ගානක් තිස්සේ හැට හුටහමාරක් තිබ්බ ප්‍රාදේශීය චන්ද රැලියි සමාන කරනවා :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගම උදාවට නෙමේ යකෝ ගම්උදාව . එකෙන් ඒ මනුස්සය ගසා කෑවේ නැ . බලපන් තොගේ අප්පොච්චි මි බෙට්ටක් විකුණුවත් එකෙනුත් රුපියලක් හරි ගැහුවා. ගහල "අපි හොරු ආරක්ෂා කළා. එකට පියවරක් ගත්තේ නැ " කියල කියනවනේ . නොදකින්

    යකො මහින්දයා පිලි ගන්නවා ඌ හොරා කියලා වහල්ලු පිලිගන්නෙ නෑ නෙ! :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විකාර බං මූට රටටම එකක් තියන ජාතික මැයි රැලියයි මාස ගානක් තිස්සේ හැට හුටහමාරක් තිබ්බ ප්‍රාදේශීය චන්ද රැලියි සමාන කරනවා :lol:

    :rofl::rofl: හෙන කුජීතයි නේද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: හෙන කුජීතයි නේද

    ඌ ඉස්සර ඔහොම හිටියේ නෑ පස්සේ තමයි ෆුල් මන්දමානසික ලෙවල් එකට වැටුනේ.......මක් උනාද මන්ද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    විකාර බං මූට රටටම එකක් තියන ජාතික මැයි රැලියයි මාස ගානක් තිස්සේ හැට හුටහමාරක් තිබ්බ ප්‍රාදේශීය චන්ද රැලියි සමාන කරනවා :lol:

    මෙච්චර පැහැදිලි කරාට පස්සෙත් අයිත් ඒකම කියවන්නේ නොතේරෙන කමකටම නෙවෙයි, දිවි ඇති තුරු සේවය කරන්න එපැයි. වහල්ලු නෙහ්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    :rofl::rofl: පක්ෂෙට අදාර කරන මිනිස්සුවත් නොයිල්ලන විනිවිදභාවය උබට පෙන්නන:rofl: :rofl::rofl: මාර කෙළියක්නේ

    පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕව:rofl:. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ.
    සමහර බිම් මට්ටමේ jvp සාමාජිකයන් හිතන්නේ, කට්ට අව්වේ කැට හොල්ලල එකතු කරගත්තු සල්ලි වලින් තමයි කියල jvp එක දුවන්නේ.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕව:rofl:. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ.
    සමහර බිම් මට්ටමේ jvp සාමාජිකයන් හිතන්නේ, කට්ට අව්වේ කැට හොල්ලල එකතු කරගත්තු සල්ලි වලින් තමයි කියල jvp එක දුවන්නේ.

    දැන් ඔයා කියන විදියට කගේ සල්ලි වලින්ද දුවන්නේ:rofl:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකො මහින්දයා පිලි ගන්නවා ඌ හොරා කියලා වහල්ලු පිලිගන්නෙ නෑ නෙ! :lol:

    මැක්කන්ට බල්ලා නැති උනා වගේ තමා. මැක්කෝ තමා දැන් අඩන්නේ
    මුට කැනේඩියන් පට්ටි වැස්සියෙක් ගස්සන්න ඕනේ අමාරුව හොද වෙන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕව:rofl:. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ.
    සමහර බිම් මට්ටමේ jvp සාමාජිකයන් හිතන්නේ, කට්ට අව්වේ කැට හොල්ලල එකතු කරගත්තු සල්ලි වලින් තමයි කියල jvp එක දුවන්නේ.

    පෙන්නුවම කටවහගෙන ඉඳියි මේන් කියල? පාක්ෂිකයොන්ට මිසක් විරුද්ධවාදියොන්ට ඕන විදියටද වැඩරකන්න ඕන?මහත්තයො ඇහුවට තරහවෙන්න එපා. තුන්වේලට කන්නෙ පුන්නක්කුද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;18282289 said:
    Slfp eka laksha 1400k polla tibba nisa neda bus 252 witarak deela tiyanne? Paw appa

    c20447790fac4ad9999b16024a368617.jpg

    ණය ගෙවනකන් එකක්වත් නොදී ඉන්න තිබ්බේ :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හයිලක්ස් එක කෝටි ගානක් වටිනවද බොලව්? දන්නෙ නැතිකමට අහන්නෙ:P
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හයිලක්ස් එක කෝටි ගානක් වටිනවද බොලව්? දන්නෙ නැතිකමට අහන්නෙ:P

    ඉක්මන් එකේ බලපන්කො ඕනේ තරම් තියෙන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඉක්මන් එකේ බලපන්කො ඕනේ තරම් තියෙන්නේ
    ඒ හැම එකක්ම කෝටි ගානක් ලු බින්ගු පුතා කියන්නෙ :shocked:

    කැනඩාවට ශිපින් කොස්ට් එකත් එක්ක වෙන්න ඇති;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕව:rofl:. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ.
    සමහර බිම් මට්ටමේ jvp සාමාජිකයන් හිතන්නේ, කට්ට අව්වේ කැට හොල්ලල එකතු කරගත්තු සල්ලි වලින් තමයි කියල jvp එක දුවන්නේ.

    අනේ මේ මහින්දගේ හොරකම් කිරිලි ගැන කටවහන් හිටපු අයට මොකටද උත්තර දෙන්නේ. අපි මිනිසුන්ගෙන් බදු මුදල් අරන් අමත්‍යංශ වලින් හොරකම් කාල පක්ෂෙට වියදම් කරන්නේ නැහැ. විෂව්ෂ මිනිහ තියනවනම් දෙන්න පුළුවන් ගැන දෙනවා. නොදෙන එක නොදුන්නැයි කියල ප්‍රශ්නයක් නැහැ.
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    ඔය කෑ ගහන කාට කාටත් යන්න මැදමුලනේ ගන් කබරයා කියන එකා pvt බස් කරයෝගේ පොර සිටි එක බස්සන තරමට ctb එකකට අලුත් බස් ගෙනල්ල දැම්ම එක ලොකු දෙයක්. දැන් අලුත් බස් ටික හරි තියනවා. ඔය ctb බස් වල ආපු සෙනගත් එක්ක පෙළපාලි ගිය 94 ඉදල රටට කෙලවපු නෝනගේ කලේ ctb එක ගියේ වල පල්ලට දැන් කියයි ඒ කොමිස් නිසා කියල එහෙම කරලා හරි මිනිස්සුන්ට යන්න බස් දාල තියනවනේ නැත් නම් කලින් වගේ මොකුත් නෑ pvt ගැමුනුවගේ රැස් බල බල හිර වෙලා යන්න තමා වෙන්නේ... ඔය අලුත් බස් නිසා ජොබ් හම්බුන ඩ්‍රයිවර්ල කොන්දස්තලත් මැද මුලනේ සාටක මෑන්ට බනින පෙළ පාලි වල ගියද දන්නේ නෑ පුදුම වෙන්න දෙයකුත් නෑ මේ ලංකාවනේ....
     
    Similar threads