බස් වලින් ගෙනාපු ආණ්ඩුවේ බත් බැලයෝ ටික![]()
බින්ගු පුටා ඔයාට පැහැදිලි කරා තේරුනේ නැද්ද නැත්තම් කිච වෙයි කියල දැක්කේ නෑ වගේ ඉන්නවද?

බස් වලින් ගෙනාපු ආණ්ඩුවේ බත් බැලයෝ ටික![]()

මහින්ද විතරක් නෙවි හැමෝම කරන්නේ ඕව තමයි. පක්ෂයට තියෙන මුල්‍ය හැකියාව අනුව තීරණය වෙන්ව. මතක තියෙන ප්‍රේමදාස කලෙත් ඕක තමයි ගම උදාවට.
ඇයි මතක නැද්ද ? මහින්ද මොනාද ඕනේ කියලා ඇහුවාම මුන් කියාපි මාළු දැල් කියලා.රත්නපුරේ උන්ට මොකටද මාළු දැල්.බැලින්නම් බලපිටියෙන් ආපු සෙට් එකක්
![]()

කරන්න දෙයක් නැත්නම් අපිට පව් නොදී $2 බඩුවක් ගහල නිදාගනින්බස් වලින් ගෙනාපු ආණ්ඩුවේ බත් බැලයෝ ටික![]()

මම හිතුව කොහෙන් හරි ඔය විස්තර තියෙන PDF එකෙක්වත් මෙතන අදාල දමාවි කියල.
අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්න ඉස්සෙලා ජනතාවට තමුන් හරියට ඉන්නවා කියන පෙන්නන ඕන. විනිවිදබවය /transparency තමයි නියම වචනය

පක්ෂෙට අදාර කරන මිනිස්සුවත් නොයිල්ලන විනිවිදභාවය උබට පෙන්නන

මාර කෙළියක්නේමැයි රැලි ජනාධිපතිවරණ රැලි එක්ක සසදන්න හදනන් එප. මැයි රැලිය ස්පෙශල් එකක්.
unp, upfa, jvp ඕනම පක්ෂෙක රැලියකට මිනිස්සු ගෙන්නන ඕනේ ඒ දිස්ත්‍රික්කයෙන් හෝ අවටෙන්.
මහින්ද යාපනේ රැස්වීම්වලට කදුකරේ දෙමළ්ලු උස්සන් යනවා. කදුකරේ රැස්වීම්වලට යාපනෙන් උස්සන් එනවා. මිනිස්සු එන්නේ නැති හින්දා කරපු වැඩ.

ගම උදාවට නෙමේ යකෝ ගම්උදාව . එකෙන් ඒ මනුස්සය ගසා කෑවේ නැ . බලපන් තොගේ අප්පොච්චි මි බෙට්ටක් විකුණුවත් එකෙනුත් රුපියලක් හරි ගැහුවා. ගහල "අපි හොරු ආරක්ෂා කළා. එකට පියවරක් ගත්තේ නැ " කියල කියනවනේ . නොදකින්

විකාර බං මූට රටටම එකක් තියන ජාතික මැයි රැලියයි මාස ගානක් තිස්සේ හැට හුටහමාරක් තිබ්බ ප්‍රාදේශීය චන්ද රැලියි සමාන කරනවා![]()

හෙන කුජීතයි නේදහෙන කුජීතයි නේද
විකාර බං මූට රටටම එකක් තියන ජාතික මැයි රැලියයි මාස ගානක් තිස්සේ හැට හුටහමාරක් තිබ්බ ප්‍රාදේශීය චන්ද රැලියි සමාන කරනවා![]()
පක්ෂෙට අදාර කරන මිනිස්සුවත් නොයිල්ලන විනිවිදභාවය උබට පෙන්නන
![]()
මාර කෙළියක්නේ
. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕව. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ.
සමහර බිම් මට්ටමේ jvp සාමාජිකයන් හිතන්නේ, කට්ට අව්වේ කැට හොල්ලල එකතු කරගත්තු සල්ලි වලින් තමයි කියල jvp එක දුවන්නේ.

යකො මහින්දයා පිලි ගන්නවා ඌ හොරා කියලා වහල්ලු පිලිගන්නෙ නෑ නෙ!![]()
පෙන්නුවම කටවහගෙන ඉඳියි මේන් කියල? පාක්ෂිකයොන්ට මිසක් විරුද්ධවාදියොන්ට ඕන විදියටද වැඩරකන්න ඕන?මහත්තයො ඇහුවට තරහවෙන්න එපා. තුන්වේලට කන්නෙ පුන්නක්කුද?පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕව. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ.
සමහර බිම් මට්ටමේ jvp සාමාජිකයන් හිතන්නේ, කට්ට අව්වේ කැට හොල්ලල එකතු කරගත්තු සල්ලි වලින් තමයි කියල jvp එක දුවන්නේ.

පැටියා;18282289 said:Slfp eka laksha 1400k polla tibba nisa neda bus 252 witarak deela tiyanne? Paw appa
![]()

හයිලක්ස් එක කෝටි ගානක් වටිනවද බොලව්? දන්නෙ නැතිකමට අහන්නෙ![]()
ඒ හැම එකක්ම කෝටි ගානක් ලු බින්ගු පුතා කියන්නෙඉක්මන් එකේ බලපන්කො ඕනේ තරම් තියෙන්නේ


පක්ෂයේ මිනිස්සු ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕව. විරුද්ද පක්ෂයේ අය තමයි ඕව ප්‍රශ්න කරන්නේ. ඕව හරියට පෙන්නුවානම්, මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ලක්ෂ 25 චෝදනා එන්නේ නැහැ. අනුර කුමාර ගිහිපු කොටි ගානක් වටිනා වාහනේ ගැන මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ.
සමහර බිම් මට්ටමේ jvp සාමාජිකයන් හිතන්නේ, කට්ට අව්වේ කැට හොල්ලල එකතු කරගත්තු සල්ලි වලින් තමයි කියල jvp එක දුවන්නේ.