හැමෝටම ඔය වෙලාවට free නෑ බන්..ෆෝම් එකක් පුරවල විස්තර එක්ක #ක දෙන්න ඕනිකොහොමද බං මේක ගන්නේ.මගේ කැපෙනවානේ දැනුත්.
හැමෝටම ඔය වෙලාවට free නෑ බන්..ෆෝම් එකක් පුරවල විස්තර එක්ක #ක දෙන්න ඕනි

කුජීතයිනේHow to attend this?
Sri Lanka Telecom PLC - you have to register with your details in given link. if you have given your correct details we will add 2GB for your account
--------------------------------------------------------------
SLT හොර වේ#ගෙ පුටාල..මම හිතුවෙ හැමෝටම ඔය වෙලාවෙ නිකන් 2GB දෙනව කියල![]()

uba oya time eke 2gb adala ariyada ?![]()
![]()
