මහා මට්න් බිරියානි දන්සල

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,988
    35,923
    113
    වොන්ඩර් ලැන්ඩ්
    22 දෙවන වරටත් එබුසෙ විසින් සන්විදානය කරන මට්න් බිරියානි දන්සල දින තුනක් පුරා මෙම ස්තානයේදී පැවැත් වේ.

    ඔබ සැමට බැති සිතින් ආරාදනා.....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    කෝ කෑම?
    මොකක් උඩද තියල තියෙන්නෙ?
    අරූට ඇඩ්‍රස් එක PM කරාම ඩිලිවර් කරනවානේ බන්
    හැමදාම එහෙමයි කරේ

    දැං නං අදට ඉවරද දන්නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,771
    3,362
    113
    මහා මටන් එපා..පොඩි කැලි වලට කපන්න
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    හොරිකඩ බල්ලෝ එකතු කරලා මටන් කියල දෙනවා නේ ....
     

    Similar threads