මට්ටල අතහැරදමු ගුවන් තොටුපල තින්නේ කැලයකින් වටවෙලා ඒ නිසා මේක හොයන එක ලේසි නෑ ඒ නිසා තමයි මේක ගුවන් හමුදා කඳවුරක් විදිහට ගන්න හදන්නේ. දැන් ආසියාවේ වෙනත් කඳවුරු තිබෙන තැන් ගොඩක් හෙළි වෙලා නිසා මට්ටල නව රහස් කඳවුරේ ආරක්ෂාව වැඩි. කොහොම උනත් මේකේ රේඩාර් සහ ගුවන් ආරක්ෂණ පද්ධතියක් අලුතෙන් පිහිටුවන නිසා මුළු ලංකාවටම එමගින් ආරක්ෂාවක් ලැබෙනවා. අපේ එයාර ෆොස් එකට වැඩත් අඩු වෙනව.
මට්ටල කඳවුරේ B2, B52 බෝම්බ හෙලන යානා, C130 Hercules, CH-47 හෙලිකොප්ටර & භාණ්ඩ ප්‍රවාහන යානා, AH-64 ප්‍රහාරක හෙලිකොප්ටර, F35, F22 ප්‍රහාරකජෙට් යානාසහ ද්‍රෝන යානා විශාල සංක්‍යාවක් ස්ථානගතකිරීමට තීරණය කර තිබේ.
මේ අනුව මට්ටල සඳහා FAA මගින් ලබාදෙන හඳුනාගැනීමේ කේතය වනුයේ MTL