දැන් රාජ්‍ය සේවෙ ඉන්න උන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,293
    32,014
    113
    දැන් රාජ්‍ය සේවෙ ඉන්න උන් ලෝක යුද්ධය, තෙල් ප්‍රශ්නය කිලය රටේ අනික් පරණ ප්‍රශ්න විසඳන්නේ නැතුව, නිදහසට කරුණු කියමින් ගැලවිජ්ජාවේ නිරතවෙනව නම් උන් ගැන හොයා බලන්නෙ කවුද?

    මේ රාජ්‍ය සේවයේ ඉන්න හොරුන්ගෙන් රට බේරගන්න එකෙක් ආපු දවසට මේක හැදෙයි. නැත්තං සොරි! මොකද මොන දේශපාලකය ආවත් උන් රාජ්‍ය සේවයේ වරප්‍රසාද වලට මුවා වෙලා හැමදාම රැකිලා...
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,052
    113
    බුද්දා ආවත් හැදුනු නැති රට වෙන moka ආවත් හදන්න බෑ
    Budu hamuduruwo meheta wadiye dharma pracharaya karanna nemei labbo.
    Mihindu hamuduruwo thamai wadiye.

    Scenarios dekak kiyala therum ganna bari gon bijjek tho :rofl:
     
    • Like
    Reactions: Cypress