Adura Horror Game - Upcoming

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
Adura Horror PC Game

DRS Presents අප විසින් මේ වන විට නිර්මාණය කරමින් පවතින පරිගණක ක්‍රීඩාව Adura වීඩියෝ ක්‍රීඩාවයි. මෙය අතිශය බීභත්ස්‍යය දනවන සුලු ලෙස නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වේ. මේ වන විට ක්‍රීඩාවේ මූලික කටයුතු නිම කර අති අතර ලෙවල් නිර්මාණ කටයුතු සිදු කරමින් පවතී. මෙම ක්‍රීඩාව ඔබට ලගදීම ලබා ගැනීමට අවස්තාව හිමි වේ.

මෙහි මූලික වීඩියෝ පටය මෙතනින් නරඹන්න.


අපගේ අවසානයට නිකුත් වූ පරිගණක ක්‍රීඩාව පිළිඹඳ විස්තරය මෙතනින් කියවන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1672137
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එල කොල්ලෝ
    11.gif
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    mchn.graphics gana thwa selakilimath weyan.eye catching madi.nkn hadanna onewata hadanna epa.anith patta games wala quality 1 tama hdanna try krapan.jaya wewa