Adura Horror PC Game
DRS Presents අප විසින් මේ වන විට නිර්මාණය කරමින් පවතින පරිගණක ක්රීඩාව Adura වීඩියෝ ක්රීඩාවයි. මෙය අතිශය බීභත්ස්යය දනවන සුලු ලෙස නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වේ. මේ වන විට ක්රීඩාවේ මූලික කටයුතු නිම කර අති අතර ලෙවල් නිර්මාණ කටයුතු සිදු කරමින් පවතී. මෙම ක්රීඩාව ඔබට ලගදීම ලබා ගැනීමට අවස්තාව හිමි වේ.
මෙහි මූලික වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
අපගේ අවසානයට නිකුත් වූ පරිගණක ක්රීඩාව පිළිඹඳ විස්තරය මෙතනින් කියවන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1672137