මැලේසියා_එයාර්ලයින්ස්

මැලේසියා එයාර්ල&

  • ආරක්ෂාව මදි. පියාසැර කිරීමෙන් වලකින්න

    Votes: 19 18.8%
  • උපරිම ආරක්ෂාවක් ඇත. බිය නොවන්න.

    Votes: 30 29.7%
  • නොදනිමි.

    Votes: 52 51.5%

  • Total voters
    101

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මැලේසියා_එයාර්ලයින්ස්

857747-e88a8782-db1b-11e4-bf00-4d5fe57f7b86.jpg

මචන්ලා මට රට යන හැම වෙලාවල් වලදීම ටිකට් සෙට් වෙන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ටිකට් වල ගාන අඩු නිසා.

කොලබ - කවලලම්පුර් හරහා ලන්ඩන් හිත්රෝ දක්වා.

උබල හිතන්නේ තවදුරටත් මැලේසියන් ගුවන් සේවාව භාවිතා කිරීම අනතුරු දායකද ?
 
Last edited:

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
මැරෙන වෙලාව අවොත් කොයි ලයින්ස් වල ගියත් මැරෙනවා,එයයි දෛවය,
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    |Poll| eke daala thiena vidiya aul ne bun...World safe Airline gode thibuna ekak thama M.A eke.. dan nam kohomada danne nah.. Budget airlines anik evath ekka compare karanna epa..

    mame danata gihin thienne Srilankan, Mihin Air, Garuda Air (Danata best ma meke mata nam ) filghts vala vitharai.. Emirates ekakath yanna inne gihin ma balanna venva..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    857747-e88a8782-db1b-11e4-bf00-4d5fe57f7b86.jpg

    මචන්ලා මට රට යන හැම වෙලාවල් වලදීම ටිකට් සෙට් වෙන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ටිකට් වල ගාන අඩු නිසා.

    කොලබ - කවලලම්පුර් හරහා ලන්ඩන් හිත්රෝ දක්වා.

    උබල හිතන්නේ තවදුරටත් මැලේසියන් ගුවන් සේවාව භාවිතා කිරීම අනතුරු දායකද ?

    සිංහලයා මැරෙන්න තියනවනම් කොහේ හිටියත් මැරෙනවා ...මමත් වැඩියෙන්ම ගිහින් තියේන්නේ malaysiaairlines වල මට උන්ගේ Enrich Miles ලුත් තියනවා...අනික උන් හිතලා ප්ලේන් වට්ටනේ නැ...ප්ලේන් කඩාවැටෙන එක ඕනෑම ඒයාර් ලයින්එකක වෙන්න පුලුහන් ...කොහෙද බන් ගාන අඩු ...උබට ප්‍රොමෝෂන් එකක් සෙට් වෙන්න ඇතී
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ ඕකේ යද්දි බිමට වැටිලා බිජ්ජ
    තැලිලා ඇටේ කුණු වෙන්න ගන්නවා ඊට පස්සේ වල්ල හැලෙනවා :lol:
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    මචන්, KL හරහා london යනවා කියන්නේ මාර වටයක් නේ.. oman air හරි kuwait airways හරි බලපන්.. උන්ගෙත් tickets ගොඩක් ගනන් අඩුයි..
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    එහෙම අවුලක් නෑ.. ගොඩක් අයට හිතේ බය තියෙන්නේ!
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ai bn boru danne lokuwa pennanna. KL gihin heathrow yanne mokada lankawe indan direct flight thiyeddi sri lankan eke. nai arinna kalin ahuwenne nathi widiyata deepan
     
    Polkuruminiya

    Banned
    May 3, 2015
    15
    5
    0
    උබ නේද අර වැල්ලවායේ බත් කඩයක් කරනවා කිව්ව එකා ? දැන් බත් කඩේ කරන්නේ නැද්ද ?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,403
    2,000
    113
    උබ නේද අර වැල්ලවායේ බත් කඩයක් කරනවා කිව්ව එකා ? දැන් බත් කඩේ කරන්නේ නැද්ද ?

    යකො ඌ යන්නෙ බත් කඩෙට හාල් ගෙන්න. මචන් මම හිත්න්නෙ UK යන්න හොදම විදිහ තමඊ ඈලකන්ද බස් එකක නගින එක. මෑලෙශියන් අනම්මනන් අල්ලන්න එපා හොද ව්ය්කින්ග් බස් තඩියකට නෑගපන්. සෙෆ්ටි ගෑන ප්‍රශ්න තියනවනම් බස් එකෙ ඩ්‍රිය්වර් ගෙන් අහපන් ඌ එත්කොට උබට කියලා දෙවි.
    :D
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිංහලයා මැරෙන්න තියනවනම් කොහේ හිටියත් මැරෙනවා ...මමත් වැඩියෙන්ම ගිහින් තියේන්නේ malaysiaairlines වල මට උන්ගේ Enrich Miles ලුත් තියනවා...අනික උන් හිතලා ප්ලේන් වට්ටනේ නැ...ප්ලේන් කඩාවැටෙන එක ඕනෑම ඒයාර් ලයින්එකක වෙන්න පුලුහන් ...කොහෙද බන් ගාන අඩු ...උබට ප්‍රොමෝෂන් එකක් සෙට් වෙන්න ඇතී

    මචන්, KL හරහා london යනවා කියන්නේ මාර වටයක් නේ.. oman air හරි kuwait airways හරි බලපන්.. උන්ගෙත් tickets ගොඩක් ගනන් අඩුයි..

    ai bn boru danne lokuwa pennanna. KL gihin heathrow yanne mokada lankawe indan direct flight thiyeddi sri lankan eke. nai arinna kalin ahuwenne nathi widiyata deepan

    ඇයි බන් වටේ යන්නේ? ඊට වඩා එයාර්ලයින් තියනවනේ කෙලින්ම අඩු කාලයකින් යන්න

    නැහැ බන් මට ඔෆර් එකක් හම්බ උනා.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    857747-e88a8782-db1b-11e4-bf00-4d5fe57f7b86.jpg

    මචන්ලා මට රට යන හැම වෙලාවල් වලදීම ටිකට් සෙට් වෙන්නේ මැලේසියන් එයාර්ලයින් එකේ. ටිකට් වල ගාන අඩු නිසා.

    කොලබ - කවලලම්පුර් හරහා ලන්ඩන් හිත්රෝ දක්වා.

    උබල හිතන්නේ තවදුරටත් මැලේසියන් ගුවන් සේවාව භාවිතා කිරීම අනතුරු දායකද ?

    උබ පලයන් බන් බය නැතුව මලත් උබනේ :D

    උඹ ඕකේ යද්දි බිමට වැටිලා බිජ්ජ
    තැලිලා ඇටේ කුණු වෙන්න ගන්නවා ඊට පස්සේ වල්ල හැලෙනවා :lol:

    EMINƎM;18290737 said:
    තෝ රට යනවා කිව්වානම් ඉවරනේ :P:P:P

    ai bn boru danne lokuwa pennanna. KL gihin heathrow yanne mokada lankawe indan direct flight thiyeddi sri lankan eke. nai arinna kalin ahuwenne nathi widiyata deepan

    උබ නේද අර වැල්ලවායේ බත් කඩයක් කරනවා කිව්ව එකා ? දැන් බත් කඩේ කරන්නේ නැද්ද ?

    යකො ඌ යන්නෙ බත් කඩෙට හාල් ගෙන්න. මචන් මම හිත්න්නෙ UK යන්න හොදම විදිහ තමඊ ඈලකන්ද බස් එකක නගින එක. මෑලෙශියන් අනම්මනන් අල්ලන්න එපා හොද ව්ය්කින්ග් බස් තඩියකට නෑගපන්. සෙෆ්ටි ගෑන ප්‍රශ්න තියනවනම් බස් එකෙ ඩ්‍රිය්වර් ගෙන් අහපන් ඌ එත්කොට උබට කියලා දෙවි.
    :D

    නැහැ බන් මට ඔෆර් එකක් හම්බ උනා.
    PICKD :P:P:P:P:P:P
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උපරිම ආරක්ෂාවක් ඇත. බිය නොවන්න. :yes: