Ford mustang 302 v8 5200cc

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සුපිරි බිජ්ජෝ පට්ටම ලසනයි මේවා
    මොඩිෆයි කරන විදි ලංකාවේ කොහොමද මිල ගණන් හෙමත් දාහන්කෝ :love:

    පිස්සුද විකාරද?
    මොඩිෆයි කරන්න? මේකේ ඇනයක් හරි වෙනස් කලොත් වැඩක් නෑ. මේ තත්වෙන් මේකේ වටිනාකම කැරට් 18 රත්තරන් බරට පොඩ්ඩක් අඩු ඇති
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pissu kora,, mama dekala tinawa smahara pics.. kageda ban meka..sppa.. american ahana walaa gtiya kohomda
    :yes::love:
    TFS bro...


    patta... rep denna baa lu..

    උඩට




    mage 4tos tikakuth thiynwa :P:P ela ela machan ;);)
    :rolleyes: ;);)
    11.gif
    :D
    Patta, I need one

    අයිතිකාරයට දුවලා ඉන්නවා නං ඔන්න වැඩේ :yes::cool::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    American vehicles patta ban.
    mara gathi neda.
    :yes::love::D

    සුපිරි බිජ්ජෝ පට්ටම ලසනයි මේවා
    මොඩිෆයි කරන විදි ලංකාවේ කොහොමද මිල ගණන් හෙමත් දාහන්කෝ :love:

    මේවා මොඩ් කරන්නෙ නෑ නෙ බං. ඔය ඔරිජිනල් විදිහ තමා ඕවාගෙ ලස්සන. වැඩිපුර පොඩි ස්ටිකර් එකක් වත් ගහන් නෑ :yes:


    බම්ප්

    රත්තරං;18290772 said:
    ලංකාවේ මේවගේ වාහන වෙන නැතුව ඇති බන්.

    මේක කීයකට වැලිව් කරනවද දන්නේ නෑ? කෝටි තුනක්? හතරක්? පහක්?

    මුලු ලෝකෙටම මේ කන්ඩිශන් ඒවා 10ක් නැතුව ඇති

    ඒකාලෙත් එක්දාස් නමසිය හැට ගනන් වල වලව් කාරයෙක් අක්කර 50ක් 60ක් විකුනලා ඕක ගේන්න ඇත්තේ
    මං හිතන්නේ බුවා ඕක විකුණන එකක් නෑ. වාහනේ ඔරිජිනල්ම කන්ඩිශන්..
    සමහර විට ආයේ රට යවන්න ඉන්නවද දන්නෑ :baffled:

    රත්තරං;18290774 said:
    පිස්සුද විකාරද?
    මොඩිෆයි කරන්න? මේකේ ඇනයක් හරි වෙනස් කලොත් වැඩක් නෑ. මේ තත්වෙන් මේකේ වටිනාකම කැරට් 18 රත්තරන් බරට පොඩ්ඩක් අඩු ඇති
    :rofl::yes: රත්තං වගේ තමා ඉතිං.. ඕවා ඉන්ශුවරන්ස් කරන්න එහෙම කොහොමද දන්නෑ නේ :rolleyes:

    Pissu hadenwa :love: :love:
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    ai bn ooka ochchara watinne?

    ado ai bn uba ohoma ahanne, balapanko bande diha. dan kale thiyena ekaka wadunoth dan kale wahane chappa wei yako. oka thani yakada godak. anika Ford Mustang V8 ado. mage hinayak oka.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    රත්තරං;18290772 said:
    ලංකාවේ මේවගේ වාහන වෙන නැතුව ඇති බන්.

    මේක කීයකට වැලිව් කරනවද දන්නේ නෑ? කෝටි තුනක්? හතරක්? පහක්?

    මුලු ලෝකෙටම මේ කන්ඩිශන් ඒවා 10ක් නැතුව ඇති

    ඒකාලෙත් එක්දාස් නමසිය හැට ගනන් වල වලව් කාරයෙක් අක්කර 50ක් 60ක් විකුනලා ඕක ගේන්න ඇත්තේ

    na machn USA wala owa ona tharan thiyenawa. habai patta ganan
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1969 ford mustang eke Price eka $110000

    2015 ford mustang GT premium eka $36300
    14635500 :eek:

    4829715
    :eek:

    ඔය යට තියෙන අළුත් එක මෙහෙට ගෙන්නුවත් කෝටි දෙකකට කිට්ටු වෙන්න වියදම් වෙනවා නේ..
    ඉතිං හිතපං අර ක්ලැසික් එකට කොච්චර යයිද කියලා
    අරූ කිව්වා වගේ ලැම්බොගිනියක් ගත්තැහැකි :P:rofl: