නෑ බං මම ඉන්නේ HK වල.මෙහෙ nexus 6 එක දැන් $ 350ක් වගේ වෙන්නේ.32 GB.LG G4 එක මෙහෙට එන්නත් තව මාසයක් විතර යයි..ආවත් ගණන් නේ..![]()
32gb da? 16gb da?නෑ බං මම ඉන්නේ HK වල.මෙහෙ nexus 6 එක දැන් $ 350ක් වගේ වෙන්නේ.32 GB.LG G4 එක මෙහෙට එන්නත් තව මාසයක් විතර යයි..ආවත් ගණන් නේ..![]()
ado pattane.. echchara ikmanata price adu wenawada? contract ekak ekkada?

32gb da? 16gb da?
mama umbawa kochchara trust karanna onida 32GB ekak ohe indala NZ walata ship karawaganna?nexus 6 16GB එන්නේ නැහැ බං.ඔය මම කිව්ව ගානට තියෙන්නේ 32GB.64GB එකනම් ඊට වඩා ගාණ වැඩියි..
mama umbawa kochchara trust karanna onida 32GB ekak ohe indala NZ walata ship karawaganna?
හිටහන්කෝ මම හෙට nexus 6 එක ගන්න ඉන්නේ..මෙහෙ ෆෝන් price වල ෆොටෝ ටිකක් අරන් හෙට දාන්නම්..මෙහෙ ෆෝන්ස් පට්ට ලාබයි බං.
හිටහන්කෝ මම හෙට nexus 6 එක ගන්න ඉන්නේ..මෙහෙ ෆෝන් price වල ෆොටෝ ටිකක් අරන් හෙට දාන්නම්..මෙහෙ ෆෝන්ස් පට්ට ලාබයි බං.
![]()

adenawa ban.. heta balala price tika dapanko me thread ekema.. nexus 5, nexus 6, moto x 2014, moto G 2nd Gen wage ewage.. apita ubata kiyala meheta ship karaganna bari wei da danne na neda?![]()

G3 ගන්න එපා..ෆෝන් එක හොද උනාට බැටරි බහිනවා.G4 එක මම නම් දැන්ම ගන්නේ නැහැ.අනිද්දට nexus 6 එකක් ගන්න ඉන්නේ..
![]()