දිල්වාලේ


In the name of justice, equality and autonomy for the minorities, the majority on the island, the Sinhalese, who are the real minority when you consider the massive geopolitical realities just a few kilometers of ocean away, not to mention in the world as a whole, will find themselves politically displaced, distanced from their real friends in the world, and left naked to their existential enemies. Our last chance to prevent this peacefully will be the parliamentary election scheduled for later “this summer”. It will be a long, hot summer. If our electoral choice is wrong, if we don’t generate a tsunami of Sinhala votes which will sweep away the local puppets and defend our natural status on this our island home, it will be our last summer as an independent nation, followed by an endless winter as a dependency of the Empire and the regional superpower.


ඇත්ත කතාව බන්! මුන්ට මේක තේරෙන්නේ නැ....අඩුම ගානේ දයාන් කියන දේවත් තේරෙනවද දන්නේ නැ
 
තව ඉන්නවා හරක් ටිකක් මරණයට කැප උන. උන් ටිකත් බේරගමු. විදානේ, ගුණේ බායි, කසුන්, ටොයියා.

සියළු සත්වයෝ දුකින් මිදෙත්වා..!
:yes::yes:

උඹ මුන්ව බේරගන්න හිතන්න කලින් රට බේරගන්න ක්‍රමයක් හිතපන්
 
  • Like
Reactions: Dilwaale

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    තව ඉන්නවා හරක් ටිකක් මරණයට කැප උන. උන් ටිකත් බේරගමු. විදානේ, ගුණේ බායි, කසුන්, ටොයියා.

    සියළු සත්වයෝ දුකින් මිදෙත්වා..!
    :yes::yes:

    MENNA ME HARAK TIKA OKATA AD KARA GANIN. MATHAKA athuwa Umbe thatthawath yawapan

    WDK
    mr.Shan
    Bidikota
    Loriyak
    Hitback
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    දැනට දිල්වාලේ හොඳ ශරීර සෞඛ්යෙන් සිටින අතර මේ ගවයාට කෑමට ඇති තරන් පුන්නක්කු හා තණකොළ මේ තරුණ පිරිස විසින් ලබා දී ඇති බව අපේ වාර්තා කරු පවසයි.

    මරණයට කැපවුණු මේ ගවයාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපතිතුමන් පැමිණි සිටි අයුරු අපේ කැමරා කාචයේ සටහන් වුනු අයුරු.

    2cg24v7.jpg


    මේ දසුන දැක බලාගන්නට පැමිණි සැමගේම දෑස් කඳුලින් තෙත් වුනු බව අපගේ වාර්තා කරු පවසා සිටියා. එය ඉතාම සංවේදී හැඟුම්බර අවස්තාවක් බව හිටපු ජනාධිපතිතුමන් මේ ගවයා බේරාගත්තු පින්වත් තරුණ පිරිස ඉදිරියේ කියා සිටියා. අවසන් වරට තමා පැමිණි වාහනයටම මේ ගවයා පටවා ගත් හිටපු ජනාධිපති පැමිණි සිටි පිරිසට ආචාර කොට සියළු සත්වයෝ දුකින් මිදෙත්වා..! යන්න පවසා එම ස්ථානයෙන් නික්ම ගිය බව අපේ වාර්තා කරු පැවසුවා.
    :sorry::sorry::sorry:



    දින 100 පින් අගමැති ගේ ගොට්ට අල්ලන ගජබින්න සෙට් එක

    අනාථයෝ