anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ජනපති මෛත්‍රීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, හෙට රාත්‍රී 9ට මාධ්‍ය ඔස්සේ, ජනාධිපතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව ය.

    අදාළ ප්‍රකාශය සියලු ම ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශය වනු ඇත.

    hurai my3ta jaya wewa........................ hoooooooooo
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මං නං කියන්නෙ කලින් ජනාධිපතිවරණෙටයි මෛත්‍රීට ඉදිරිපත් වෙන්න තිබ්බෙ :yes: :yes:
    එහෙම වුනානං මෛත්‍රී පරදිනව :yes:
    මහින්ද මෛත්‍රීට බොරු නඩු දාල හිරේ දාල ප්‍රජා අයිතිය නැති කරනව :yes:
    පාර දිගේ බල්ලෙක් වගේ ඇදං යනව :yes:
    එහෙමනං මේ පාර ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙ සරත් ෆොන්සේකා :D
    ෆොන්සේකා කියන්නෙ හමුධාපති කෙනෙක් :yes: :yes:
    මෛත්‍රී වගේ ගැහුවත් මෛත්‍රී කරන ධර්මාශෝක කෙනෙක් නෙමේ :yes:
    මෛත්‍රී හරියට කින්ග් ටොමන් වගේ :(
    කරුණාව දයාව මෛත්‍රිය වැඩියි :(
    එහෙනං ෆොන්සේක දැනගන්නව පැරදුනානං මටත් වෙන්නෙ මෛත්‍රීට වගේ බොරු ඡෝදනා වලට හිරබත් කන්න කියල අනාගතේ වෙන්න තියෙන දේවල් බලල මහින්දව උස්සනව :yes:
    උස්සල බඩ කපල ආමාශෙයි බඩවැල් ටිකයි සුද්ධ කරනව :yes:
    සුද්ධ කල්ල බඩ බස්සල ලෑල්ලක් වුන බඩ දානව බල්ලන්ට කන්න :yes:
    බෙල්ල ගාවින් ඔළුව ගලෝල බිත්තියෙ ගහගන්නව :yes:
    මහින්ද හිතං ඉන්නෙ මෛත්‍රී වගේ පළිනොගන්න කරුණාවන්ත මනුස්සයෙක් එක්ක හැප්පිලා යහතිං ඉන්න නිසා තමන් දිනුම් කියල.. මහින්දට හරිහමං කෙනෙක් තාම ගේමට සෙට් වුනේ නෑ :no: :no:

    :yes::yes::yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    ජනපති මෛත්‍රීගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්!

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

    ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, හෙට රාත්‍රී 9ට මාධ්‍ය ඔස්සේ, ජනාධිපතිවරයා එම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බව ය.

    අදාළ ප්‍රකාශය සියලු ම ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ විකාශය වනු ඇත.