Guys need help!!
does anybody know a way to reduce the dashboard reflection on the windshield without putting an anti-glare mat? any solutions??


රත්තරං;18296008 said:ක්‍රිටිකල් ඈන්ගල් එකට වින්ඩ්ස්ක්‍රීන් එකක් හයිකරගන්න බැරි වාහන බ්‍රෑන්ඩ් එක මොකක්ද බන්? චීන - මැලේසියන් ජරාවක්ද?
ඉන්දියන් කටුත් දැන් ඔය ප්‍රශ්නේ එන්නේ නැතිවෙන්න හදනවා
ජපන් හෝ යුරෝපියන් වාහනයක්නම්, උබ ඩෑශ් බෝර්ඩ් එකට රෙදි පොරෝලද තියෙන්නේ?![]()
Ube seat eke hight eka wenas karaganin....
Haha Lol... dashboard eka kalin use karapu eka monawa karalada manda machan polish wela hodatama.. Redi porowala nathooo... 1999 Ek3 1k...
surf excel denma wage newe ban dashboard eka sudu wenna ehama patangaththoth pulun pipenawa wage..surfexcel wage deyak wathura tikakata mix karala dashboard eka podda podda hodata hodanna polish tika yanakan. Hodanna kiwe wathura horse eken neme, redi kallakin pogawa pogawa.
surf excel denma wage newe ban dashboard eka sudu wenna ehama patangaththoth pulun pipenawa wage..
surfexcel wage deyak wathura tikakata mix karala dashboard eka podda podda hodata hodanna polish tika yanakan. Hodanna kiwe wathura horse eken neme, redi kallakin pogawa pogawa.
Haha Lol... dashboard eka kalin use karapu eka monawa karalada manda machan polish wela hodatama.. Redi porowala nathooo... 1999 Ek3 1k...

රත්තරං;18299012 said:සීට් පොසිශන් වෙනස් කලාද?![]()

Tama naa macho!! Mama karala balala kiyannamko... dawalta office eke nisa balanna widiyak nathuwa inne...![]()
රත්තරං;18296008 said:ක්‍රිටිකල් ඈන්ගල් එකට වින්ඩ්ස්ක්‍රීන් එකක්
ඉන්දියන් කටුත් දැන් ඔය ප්‍රශ්නේ එන්නේ නැතිවෙන්න හදනවා
confused:![]()
රත්තරං;18301365 said:ඔය චීන මැලේසියන් ජරාව වගේ නෙමේ ඕවා නියම බඩු.. රිෆ්ලෙක්ට් වෙනවනම් වෙන්නේ ක්‍රිටිකල් ඇන්ගල් එකට උබේ ඇස් ඉදන් ඩෑශ් බෝර්ඩ් එක සෙට් වෙන නිසා. ඕකේ ඕනෙවට වඩා ඩෑශ්බෝර්ඩ් ක්ලීනර් ගාලානම් උබ ෆාමසියකින් අත හොදන එතිල් ඇල්කොහොල් බෝතලයක් අරන් පිහිදාපන්