Dashboard Reflection Issue

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
Guys need help!!

does anybody know a way to reduce the dashboard reflection on the windshield without putting an anti-glare mat? any solutions??
 
  • Like
Reactions: tnnera

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Guys need help!!

    does anybody know a way to reduce the dashboard reflection on the windshield without putting an anti-glare mat? any solutions??

    ක්‍රිටිකල් ඈන්ගල් එකට වින්ඩ්ස්ක්‍රීන් එකක් හයිකරගන්න බැරි වාහන බ්‍රෑන්ඩ් එක මොකක්ද බන්? චීන - මැලේසියන් ජරාවක්ද?

    ඉන්දියන් කටුත් දැන් ඔය ප්‍රශ්නේ එන්නේ නැතිවෙන්න හදනවා

    ජපන් හෝ යුරෝපියන් වාහනයක්නම්, උබ ඩෑශ් බෝර්ඩ් එකට රෙදි පොරෝලද තියෙන්නේ?:confused::confused:
     
    • Like
    Reactions: Hustler

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    රත්තරං;18296008 said:

    Haha Lol... dashboard eka kalin use karapu eka monawa karalada manda machan polish wela hodatama.. Redi porowala nathooo... 1999 Ek3 1k...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඇයි මචං ඕකේ වින්ඩ්ස්ක්රින් එක වැහෙන්න ස්ටිකර් එකක් අලවන්නකෝ හරිම සිම්පල් ප්ලැන් එකක්
     
    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    Haha Lol... dashboard eka kalin use karapu eka monawa karalada manda machan polish wela hodatama.. Redi porowala nathooo... 1999 Ek3 1k...

    surfexcel wage deyak wathura tikakata mix karala dashboard eka podda podda hodata hodanna polish tika yanakan. Hodanna kiwe wathura horse eken neme, redi kallakin pogawa pogawa.
     
    • Like
    Reactions: Hustler

    waduwa

    Member
    Feb 6, 2012
    384
    42
    0
    surf excel denma wage newe ban dashboard eka sudu wenna ehama patangaththoth pulun pipenawa wage..

    Man dorawal wala upostin walata ehema gala thiyenawa, kisi awlak wela na. Man hithanne uppostin ekai dasboard ekai hadanne ekama matiriels walin. Koikatatath poddak pen nathi thanaka issella gala balapan. nathnam dasboard cleaning chemicles padurakata pain gahuwath hambenawa. Poddak search karala balapan.
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    රත්තරං;18299012 said:
    සීට් පොසිශන් වෙනස් කලාද?:confused:

    Tama naa macho!! Mama karala balala kiyannamko... dawalta office eke nisa balanna widiyak nathuwa inne... :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Tama naa macho!! Mama karala balala kiyannamko... dawalta office eke nisa balanna widiyak nathuwa inne... :D

    ඔය චීන මැලේසියන් ජරාව වගේ නෙමේ ඕවා නියම බඩු.. රිෆ්ලෙක්ට් වෙනවනම් වෙන්නේ ක්‍රිටිකල් ඇන්ගල් එකට උබේ ඇස් ඉදන් ඩෑශ් බෝර්ඩ් එක සෙට් වෙන නිසා. ඕකේ ඕනෙවට වඩා ඩෑශ්බෝර්ඩ් ක්ලීනර් ගාලානම් උබ ෆාමසියකින් අත හොදන එතිල් ඇල්කොහොල් බෝතලයක් අරන් පිහිදාපන්
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;18296008 said:
    ක්‍රිටිකල් ඈන්ගල් එකට වින්ඩ්ස්ක්‍රීන් එකක්

    ඉන්දියන් කටුත් දැන් ඔය ප්‍රශ්නේ එන්නේ නැතිවෙන්න හදනවා

    confused::confused:

    කොහෙද ? Indian ඇල්ටෝ 800 මචන්. 1 425 000.00 භාණ්ඩේ.
     
    Last edited:

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    රත්තරං;18301365 said:
    ඔය චීන මැලේසියන් ජරාව වගේ නෙමේ ඕවා නියම බඩු.. රිෆ්ලෙක්ට් වෙනවනම් වෙන්නේ ක්‍රිටිකල් ඇන්ගල් එකට උබේ ඇස් ඉදන් ඩෑශ් බෝර්ඩ් එක සෙට් වෙන නිසා. ඕකේ ඕනෙවට වඩා ඩෑශ්බෝර්ඩ් ක්ලීනර් ගාලානම් උබ ෆාමසියකින් අත හොදන එතිල් ඇල්කොහොල් බෝතලයක් අරන් පිහිදාපන්

    Na machan mama nam mukuth gawe na oke.. oka genawe lagadi.. kalin use karapu ekage wada tama itin... Mama saturday oka check karala ethyl alcohol bottle ekak aragena pihidalama tathwe kiyannamkoo.. Thanks macho advise 1ta