Is NASA Moving Toward a Hyperspace Drive?

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Is NASA Moving Toward a Hyperspace Drive?

    hyperspace3.png

    Interesting news out of NASA's Johnson Space Center this week: A group of researchers has reportedly tested an electromagnetic (EM) propulsion drive that could potentially facilitate practical space travel in and around the solar system.

    According to a report from industry watcher NASASpaceFlight.com, the EM drive could take a spacecraft to the moon in a matter of hours, and a trip to Mars in 70 days. It's not exactly a hyperspace drive, but it's surely a step in the right direction.

    READ MORE
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    machan sinhalenuth poddak dapanko.................

    සින්හල පරිවර්තනයක් නෙමේ...කන්සෙප්ට් එක
    ඉන්ධන භාවිතයකින් තොරව විද්යුත් චුම්භක ප්‍රවාහයන් ඔස්සේ අභ්යවකාශ යානා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කරා ගමන් කරවීමට හැකිදැයි නාසා අයතනය පරීක්ෂණ පවත්වයි:yes::cool:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මේක ඇත්ත නසා එකයි යුඑස්ඒ ගුවන් හමුදාවයි එකතු වෙලා තම කරන්නේ. ශ්ටලේ එකේ නම X - 6..... ගානක් වගේ මතක. ඕක යවන්නේ මේ නොවම්බෙර් වල වගේ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සින්හල පරිවර්තනයක් නෙමේ...කන්සෙප්ට් එක
    ඉන්ධන භාවිතයකින් තොරව විද්යුත් චුම්භක ප්‍රවාහයන් ඔස්සේ අභ්යවකාශ යානා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කරා ගමන් කරවීමට හැකිදැයි නාසා අයතනය පරීක්ෂණ පවත්වයි:yes::cool:

    :yes:

    මේකත් බලන්න.. :cool: වැඩේ හරිගියොත් මරු.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    සාමාන්‍ය රොකට්ටුවක වෙන්නේ ඉන්දන දහනය කරලා නුව්ටන්ගේ නියමය අනුව බලයක් ලබාගැනීම. විද්‍යුතය, microwave වගේ දේවල් උපයෝගී කරගෙන අඩු ඉන්දන ප්‍රමාණයකින් උපරිම කාර්යක්ෂමත්වයක් ලබාගැනීමක් තමයි අලුත් තාක්ෂණ වලින් වෙන්නේ. පුළුල් විදියට හිතුවොත් තාක්ෂනයන් ගොඩක් තියෙනවා. මේක බලන්න

    Ion and plasma drives
    Electrothermal
    Electromagnetic
    Non-ion drives etc

    http://en.wikipedia.org/wiki/Electrically_powered_spacecraft_propulsion

    රුස්සියන්නු දශක ගානකට කලින් එක තාක්ෂණයක් බවිත කල. මේ තාක්ෂණයෙන් අගහරුට දින 30 කින් වගේ යන්න පුළුවන් ලු. ගොඩක් රටවල මේවා ගැන පර්යේෂණ කරනවා.
    සමහර ඒවා දශක ගානක ඉදන් පාවිච්චි කරනවා satallite වල

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    සින්හල පරිවර්තනයක් නෙමේ...කන්සෙප්ට් එක
    ඉන්ධන භාවිතයකින් තොරව විද්යුත් චුම්භක ප්‍රවාහයන් ඔස්සේ අභ්යවකාශ යානා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කරා ගමන් කරවීමට හැකිදැයි නාසා අයතනය පරීක්ෂණ පවත්වයි:yes::cool:

    මේක කරන්න බැහැ. ඉන්දන ඕන.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ithn fule onama naha nee universe ekaa rikthakayak nisa indana ona naha nee. mulika accelaration eka ganna withaay nee da oneee

    මුලික accelaration එක ගන්න තමයි ඉන්දන ඕන. ඕක නිකම් rocket වලටත් අදාලයි. voyeger 1 /2, pioneer 1/ 2 තවම දුවන්නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    සින්හල පරිවර්තනයක් නෙමේ...කන්සෙප්ට් එක
    ඉන්ධන භාවිතයකින් තොරව විද්යුත් චුම්භක ප්‍රවාහයන් ඔස්සේ අභ්යවකාශ යානා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කරා ගමන් කරවීමට හැකිදැයි නාසා අයතනය පරීක්ෂණ පවත්වයි:yes::cool:

    live at 8 eke news ekak wage
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මුලික accelaration එක ගන්න තමයි ඉන්දන ඕන. ඕක නිකම් rocket වලටත් අදාලයි. voyeger 1 /2, pioneer 1/ 2 තවම දුවන්නේ

    eth ithin newton ge 3 wana niyamayata anuwaa nam oya magnet scene eken wadee kara ganna amaruiyy.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මේක කරන්න බැහැ. ඉන්දන ඕන.
    :sorry:
    ithn fule onama naha nee universe ekaa rikthakayak nisa indana ona naha nee. mulika accelaration eka ganna withaay nee da oneee
    :rolleyes:
    මුලික accelaration එක ගන්න තමයි ඉන්දන ඕන. ඕක නිකම් rocket වලටත් අදාලයි. voyeger 1 /2, pioneer 1/ 2 තවම දුවන්නේ
    :yes:
    මම වැරදියි මචන්.
    :confused:
    මේකට ඉන්දන ඕනේ නැහැ. හැබැයි මේක තවමත් හරියට ඔප්පු නොකළ දෙයක් වගේ.

    http://en.wikipedia.org/wiki/EmDriv...ropulsion_Physics_Laboratory_.28Eagleworks.29

    :shocked:

    කොහොම උනත් අලුත් දෙයක් බදා ගන්නේ නැතුව බෙදා හදා ගත්තට පින්;):yes::yes::cool:
     
    • Like
    Reactions: hemalsilva