සුදුවෑන්_මිනීමරුවෙක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සුදුවෑන්_මිනීමරුවෙක්

හමීඩියාස් අයිතිකරු දෑස් බැඳ සුදුවෑන් රියකින් පැහැරගෙන විත් අරලියගහ මැදුරේදී ලක්ෂ 300 ක් කප්පම් ගත්තේ මහින්දමයි - මහින්දගේ සුදුවෑන් මිනීමරුවෙක් හෙළිකරයි.

Abeyrathna.jpg

මැදමූලන මහින්ද රාජපක්ෂ චීන ව්‍යපෘති හරහා මහා පරිමාණයෙන් මුදල් ගසා කෑමට පෙර බලයට ආ මුල් වකවානුවේ එනම් 2006 දී පමණ යුද්දය පවතිද්දී රටේ ප්‍රධාන පෙලේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් සුදු වෑන් වලින් පැහැරගෙන අරලියගහ මැදුරට ගෙනැවිත් කෝටි ගණනින් කප්පම් මුදල් රැගෙන ඇතැයි සාක්ෂි සහිතව ලැබී තිබේ. එවන් එක් ව්‍යාපාරිකයෙක් නම් ලංකාවේ නමගිය ඇඟලුම් ව්‍යාපාර ජාලයක් වන හමීඩියාස් අයිතිකාර මොහොමඩ් අමීන් මහතා ය. ඔහු සුදු වෑන් රියකින් පැහැරගෙන දෑස් බැඳ අරලියගහ මැදුරට ගෙන්වා රුපියල් ලක්ෂ 300 ක් කප්පම් ලෙස ලබා ගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂ විසින්ම බව පැහැර ගැනීමට හවුල් වූ පුද්ගලයෙක් පාපෝච්චාරණය කෙළේය.
කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයන් කොටි ලේබල් ගසා නැගෙනහිරට ගෙන ගොස් වද දී මරා දමා මළ සිරුර කටු කම්බි සහ ගල් බැඳ මුහුදේ ගිල්වා අතුරුදහන් කර ඇත. සමහරුන් කප්පම් ගෙවූවද මරා දමා තිබේ. ව්‍යාපාරිකයන් තෝරා ගෙන ඇත්තේ ද මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස බදු ගෙවා නැති ව්‍යාපාරිකයන්ගේ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන ය.
මේ සඳහා කීර්ති ගජනායක නම් එකළ බුද්ධි අංශ ලොක්කාද හවුල් වී ඇති අතර මෙහි දැක්වෙන සේයාරුවේ සිටින අබේරත්න නම් බුද්ධි අංශ නිලධාරියා රාජපක්ෂලා වෙනුවෙන් පැහැර ගැනීම් සහ ඝාතන සිදුකළ පුද්ගලයන්ගෙන් ප්‍රධාන අයෙකි.
වැල්ලවත්තේ තෙල් මුදලාලි, කොළඹ සීනි මුදලාලි, ආදීහු මෙලෙස පැහැරගත් ව්‍යාපාරිකයන් අතර වෙති. වැල්ලවත්ත විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් වූ ප්‍රසන්න එක්ස්චේන්ජ් නමැති ආයතනය මංකොල්ලා කා ඇත්තේ ද මෙම පිරිසමය. මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් තවත් ව්‍යාපාරිකයන් රාශියක් වෙතත් රාජපක්ෂලා තවමත් නිදැල්ලේ සිටින බැවින් ඔවුන් බියපත්ව ඉදිරිපත් නොවෙති.
සේයාරුවේ සිටින අබේරත්න නමැති සුදුවෑන් මිනීමරුවා ඍජුවම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවා ඇති අතර මීට පෙර සේයාරුවක් සමග හෙළිදරව් කළ ෆේබියන් රොයිස්ටන් ක්‍රිස්ටෝපර් තුසේන්ට් නමැති මිනීමරුවාද අබේරත්නගේ මිනීමරු කණ්ඩායමේ අයෙකි.
2007 ජුනි 03 වෙනිදා කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැහැරගෙන මරා දමන ලද රතු කුරුස සාමාජියන්ගේ ඝාතනයන්ද සිදුකරන ලද්දේ මේ දෙදෙනා එක්ව ය.
අබේරත්න සහ තුසේන්ට් නමැති මිනීමරුවන් දෙදෙනාම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත්තද ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත චෝදනා නැතැයි සඳහන් කරමින් නිදහස් කර යවා ඇත.
මේ වන විට සාක්කි ඕනෑ තරම් ඇති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් සමග සාකච්ඡා කිරීමට යෑම නින්දා සහගත ය.
පසුගිය ජනවාරි 9 වෙනිදා මේ රටේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන වෘත්තීය සමිති 49 ක් එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාව රටේ නායකයා බවට පත් කෙළේ වසර 9 ක් පුරා රාජපක්ෂලා විසින් වනසන ලද රට ගොඩ නැගීමට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට නොවන බව ඔහු තේරුම් ගත යුතුය.
 
Last edited:

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ මේව චන්දෙට කලින් එලියට ආවනම් මහින්ද උඩින්ම දිනනව..

    මේකෙ තියෙන හැටියට ආදායම් බදු ගෙවපු නැති දෙමළ මුස්ලිම් හොරු හොයාගෙන උන්ගෙන් කප්පම් අරන්.. ගෙව්වෙ නැති එවුන් මරල.. හොඳවැඩේ හම්බ හොරු

    එල බුවෙක්නෙ මහින්ද..
     
    හමීඩියාස් අයිතිකරු දෑස් බැඳ සුදුවෑන් රියකින් පැහැරගෙන විත් අරලියගහ මැදුරේදී ලක්ෂ 300 ක් කප්පම් ගත්තේ මහින්දමයි - මහින්දගේ සුදුවෑන් මිනීමරුවෙක් හෙළිකරයි.

    ද රාජපක්ෂ විසින්ම බව පැහැර ගැනීමට හවුල් වූ පුද්ගලයෙක් පාපෝච්චාරණය කෙළේය. [/SIZE]
    කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයන් කොටි ලේබල් ගසා නැගෙනහිරට ගෙන ගොස් වද දී මරා දමා මළ සිරුර කටු කම්බි සහ ගල් බැඳ මුහුදේ ගිල්වා අතුරුදහන් කර ඇත. සමහරුන් කප්පම් ගෙවූවද මරා දමා මත් නිදැල්ලේ සිටින බැවින් ඔවුන් බියපත්ව ඉදිරිපත් නොවෙති.
    සේඩ නැගීමට මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට නොවන බව ඔහු තේරුම් ගත යුතුය.

    අයි ටී එන් එකෙත් ඉස්සර ඔහොම ප්‍රවෘත්ති හැදුව මතකද? හිටං ගෑනියෙක් ගෙනිච්ච කියල ඒ ගෑනිගෙම පුතා කිව්වා මතකද? බලේට ආපු එකා අනික් එකා ගැන ප්‍රවෘත්ති හදන එක අලුත් දෙයක් නෙවෙයි හිටං. සාක්කි දෙන්නත් ඕන තරම් එයි කීයක් හරි දෙනව නං :rofl::rofl::rofl::rofl::rofl:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මහින්ද පට්ට ඩයල් එකක්නේ
    මන් හිතන් හිටියේ ඌ හම්බයින්ට කැඹුරුවා කියලා
    බලාන් ගියාම උ නෙමෙනේ කැරියා
    අනිවා මහින්දයට සප් එක මෙදා පාර (හම්බයන්ට පුකේ ඇරියා කිව්වම පට්ට සන්තෝෂයි)

    උඹට තෑන්ක්ස්
     
    • Like
    Reactions: rajitha_ks

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අංගුලිමාල;18298319 said:
    අයි ටී එන් එකෙත් ඉස්සර ඔහොම ප්‍රවෘත්ති හැදුව මතකද? හිටං ගෑනියෙක් ගෙනිච්ච කියල ඒ ගෑනිගෙම පුතා කිව්වා මතකද? බලේට ආපු එකා අනික් එකා ගැන ප්‍රවෘත්ති හදන එක අලුත් දෙයක් නෙවෙයි හිටං. සාක්කි දෙන්නත් ඕන තරම් එයි කීයක් හරි දෙනව නං :rofl::rofl::rofl::rofl::rofl:

    නෑ ඒක සිරාම සිද්ධියක් :yes: සිරිසේන ගැන හොදට දන්න උන් ඒ ගැන දන්නවා
    චමිල කියන්නේ සිරිසේනගේ ඉස්කෝල කාලෙ ඉදන් කෙල්ල :yes:
    අහල බලපන් පොලොන්නරුවෙ මහවැලියෙ එකෙක්ගෙන් නැතිනම් එම්එස්ඕ එකෙක්ගෙන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    යකෝ මේව චන්දෙට කලින් එලියට ආවනම් මහින්ද උඩින්ම දිනනව..

    මේකෙ තියෙන හැටියට ආදායම් බදු ගෙවපු නැති දෙමළ මුස්ලිම් හොරු හොයාගෙන උන්ගෙන් කප්පම් අරන්.. ගෙව්වෙ නැති එවුන් මරල.. හොඳවැඩේ හම්බ හොරු

    එල බුවෙක්නෙ මහින්ද..
    කවලන් අවලන් වහලාහ් :cool:
     
    නෑ ඒක සිරාම සිද්ධියක් :yes: සිරිසේන ගැන හොදට දන්න උන් ඒ ගැන දන්නවා
    චමිල කියන්නේ සිරිසේනගේ ඉස්කෝල කාලෙ ඉදන් කෙල්ල :yes:
    අහල බලපන් පොලොන්නරුවෙ මහවැලියෙ එකෙක්ගෙන් නැතිනම් එම්එස්ඕ එකෙක්ගෙන්

    කොල්ලෝ මඩ කියන එක කාට ගැහුවත් මඩමයි. ඒකත් බොරු මේකත් බොරු.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මහින්ද පට්ට ඩයල් එකක්නේ
    මන් හිතන් හිටියේ ඌ හම්බයින්ට කැඹුරුවා කියලා
    බලාන් ගියාම උ නෙමෙනේ කැරියා
    අනිවා මහින්දයට සප් එක මෙදා පාර (හම්බයන්ට පුකේ ඇරියා කිව්වම පට්ට සන්තෝෂයි)

    උඹට තෑන්ක්ස්
    යකෝ උඹ වගේ මෝඩ මූසල කාලකණ්ණියෙක්! මහින්ද මැරුවෙ හම්බයො විතරයි කියල උඹ කොහොමද කියන්නෙ? තොපේ ගෙදර උන්ටත් වුනානම් මේ කමෙන්ට් එක අද මෙහෙම වැටෙයිද?:angry::angry:
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අංගුලිමාල;18298424 said:
    කොල්ලෝ මඩ කියන එක කාට ගැහුවත් මඩමයි. ඒකත් බොරු මේකත් බොරු.

    මඩ වෙනයි මචන් ඇත්ත වෙනයි :yes:
    ඒක බොරුනම් සිරිසේනයට අපහාස නඩු දාන්න තිබුන හොදටම :yes:
    මං කියනවට අහල බලපන්කෝ පොලොන්නරුවෙ එකෙක්ගෙන් ජනකගේ ගෑණි එක්ක මොකක්ද තිබ්බ හුටපටේ කියල :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මඩ වෙනයි මචන් ඇත්ත වෙනයි :yes:
    ඒක බොරුනම් සිරිසේනයට අපහාස නඩු දාන්න තිබුන හොදටම :yes:
    මං කියනවට අහල බලපන්කෝ පොලොන්නරුවෙ එකෙක්ගෙන් ජනකගේ ගෑණි එක්ක මොකක්ද තිබ්බ හුටපටේ කියල :yes:
    ඕව තිබුනත් මොකද? මෛත්‍රීගෙ දේශපාලනේ මිසක් පුද්ගලික ජීවිතෙන් කාටවත් වැඩක් නැහැ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕව තිබුනත් මොකද? මෛත්‍රීගෙ දේශපාලනේ මිසක් පුද්ගලික ජීවිතෙන් කාටවත් වැඩක් නැහැ

    එතකොට මහින්දගෙ ඒවා හොයන්නෙ.
     
    මීනිමැරුම් අපරාධ නොසොයා කොහොමද?:rolleyes:

    හොයන එක නම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් කට්ටියට සල්ලි දීල මෙහෙම කතා හදන එක තමයි ප්‍රශ්නේ. ඒක කාට කරත් වැරදියි.
     
    Similar threads