Etisalat New 20GB - 550 Rental Data Package

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
6-12 1Gb padui ban.. naththam 20 Gb 550 + vat labai.

Total = 550 + (550 * 12%) = 616 Rs neda?

Eeth minissu wadi welaawak inne 6-12 time eke ne...
 

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ADA HAWASA 5 WENAKAN SIMS 6K WAGE ACTIVE DALA DENNA PULUWAN.
    ONA KENEK INNAWA NAM IKMANATA GANNA...CALL ME 072 10 52 466
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Speed Test

    2015-04-30 - හවස SIM එක ගත්තා.
    2015-05-01 - හවස් වෙද්දී SIM එක active වෙලා. :)

    Usage එක නම් තවම My Page එකෙන් හරි 2211 BAL වලින් බලන්න බැහැ.

    6-8 Mbps speed නම් එන්නේ නැහැ.:(
    මෙන්න පලවෙනි දවසේ,

    EQPEZu2.png
    :confused:

    දැන්,

    4338023742.png


    Customer Care call කරන්න ඕන. Download Speed එක මදි වගේ. Upload එක නම් හොඳයි.

    Package එක දුන්න 7788ට ගොඩක් ස්තූතීයි.:) එයාගේ service එක හොඳයි. ඉස්සරහටත් මේ වගේ promotion ආවම අපිව දැනුවත් කරන්න.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2015-04-30 - හවස SIM එක ගත්තා.
    2015-05-01 - හවස් වෙද්දී SIM එක active වෙලා. :)

    Usage එක නම් තවම My Page එකෙන් හරි 2211 BAL වලින් බලන්න බැහැ.

    6-8 Mbps speed නම් එන්නේ නැහැ.:(
    මෙන්න පලවෙනි දවසේ,

    EQPEZu2.png
    :confused:

    දැන්,

    4338023742.png


    Customer Care call කරන්න ඕන. Download Speed එක මදි වගේ. Upload එක නම් හොඳයි.

    Package එක දුන්න 7788ට ගොඩක් ස්තූතීයි.:) එයාගේ service එක හොඳයි. ඉස්සරහටත් මේ වගේ promotion ආවම අපිව දැනුවත් කරන්න.


    :cool::cool::cool:

    Elazz ...Speed nam wenas wenawa.Dongal ne....users la anuwa...kohomath mata aduma 4Mbps wath enawa....Speed Madi nam Cust care aran Complane karanna..Company eka kamathi Speed Wadi wenawata. Tak Gala Data Iwara unama , Company ekata Amathara Income ekak ena nisa...Elazzz
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    2015-05-06 - අද උදේ පාන්දරම SIM එක ගත්තා.

    2015-05-06 - අද උදේ පාන්දරම SIM එක ගත්තා. ( 7778 සහෝදරයා කිවා වගේම 6 වෙනිදාම අවා )
    කිසි අව්ලක් නැහැ දාපු ගමන් එළකිරි වගේ වැඩ.

    ස්පීඩ් නම් අව්ලක් නැහැ.
    [URL=http://www.speedtest.net/my-result/4340530913] [/URL]


    මෙන්න බාන්ඩේ
     

    Attachments

    • Untitled-1.JPG
      Untitled-1.JPG
      80.8 KB · Views: 75