Mobitel Any Network 500Min + 1Gb Data Free Sims

rowithmicro

Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    මම 7788 ලොක්කාගෙන් කලිනුත් අරන් තිබ්බ එ වගෙම මෙ ඔෆර් එකත් ගෙන්න ගත්තා දවසින් පාවිච්චි කරල බලලා ඉස්සරහට කියන්නන්කො....

    ඔන්න මම කිව්ව නෙ පස්සෙ පවිච්චි කරල කියන්නන් කියල....දැන් ඔක අරගෙන මාස 3කටත් වැඩි. බඩු හොදයි මාසෙට 460ක් විතර එනවා. බය නැතුව ගන්න ලමයි.......:yes::yes::yes::yes::yes:
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    2019-08-02-003734.jpg

    mekata Free SMS nadda machg?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔන්න මම කිව්ව නෙ පස්සෙ පවිච්චි කරල කියන්නන් කියල....දැන් ඔක අරගෙන මාස 3කටත් වැඩි. බඩු හොදයි මාසෙට 460ක් විතර එනවා. බය නැතුව ගන්න ලමයි.......:yes::yes::yes::yes::yes:

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,435
    8,195
    113
    mage 500 minutes 30 wenidama iwara una
    Billing cycle eke tiyenne 10 wenidata.
    thawa 150 charge una extra call walata. ada
    baladdi 500 minutes awilla. mata danaganna ona
    free minutes iwara unama bill cycle ekata kalin eheme enawada kiyala
     
    Ehema nam na bn...poddka hotline aran hariyata check karaganna
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    මචන් ඔය 240 එක මම ගත්තනේ ළගකදී ඔයාගෙන්? ඊට පස්සේ දවස් ගානක් මම call කරා අමතර 5gb එක active කරගන්න ඔය පුළුවන් කිව්වා නිසා. ඒත් ඊට පස්සේ ඒකට case වගයක් දාලා කියලා කිව්වනේ. දැන් ආයෙත් මෙතන ඒක කරනවා කියලා තියෙනවා. මොකක් හරි දේ? active කරලා දෙන්න පුළුවන් ඒක මට දැන්වත් කරලා දෙනවද? :baffled:
     
    D250 kiyala gahala sms karanna..