ලෝකයේ ඇති විවිධාකාර වූ මත්ද්‍රව්‍ය

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
ලෝකයේ ඇති විවිධාකාර වූ මත්ද්‍රව්‍ය

ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතය ගත්තම ප්‍රධාන වශයෙන් මේවා හාවිතා වන ක්‍රම කිහිපයක් තියෙනවා.
මේ දැන් යන්නේ ඒ පිළිබදව පොඩ්ඩක් හොයල බලන්නයි.





ධ්‍රාවක

huffingtonpost.jpg



නොයෙක් දේවල් දිය කිරීමේ හැකියාව ඇති ග්ලූ,බියුටේන්වායුව සහ වායුන් අඩංගු භාජන නාසයෙන් ඉරීම මුඛයට හෝ නාසයට ස්ප්‍රේ කිරීම මගින් මෙය ලබා ගනී. වායුව පුරවන ලද බෑගයක් පාවිච්චි කිරීමෙන් ඉන් පිටවන වායුවද ඉරීම කල හැක. මේවා භාවිත කල පසු තමා උසස් බව හැගේ.මෙය භාවිත කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් ධෛර්යයක් නැති දේ වල් කිරීමට ශක්තිය ලැබේ. මෙය ගත් පසු සාමාන්‍යයෙන් නොපෙනෙන දේවල් පෙනේ. තමා රෝගියකු මෙන් හැගීම හෝ නිදිමත ඇති කරවයි. මේවා අඩංගු බෑගයක් අධික ලෙස ආශ්වාස කිරීමෙන් හුස්ම හිර විය හැක.මෙයින් හෘද ස්පන්ධනය නතර වී මිය යා හැක.මෙය ප්‍රථම වරට භාවිත කලත් මිය යෑම සිදු විය හැක.









ස්නායු උත්තේජක



edrs_home.jpg


මේවට තමයි ecstasy කියන්නේ. පහුගිය කාලේ ලංකාවේ ඇමති පුත්‍රයෙක්ට මේවා ගේනවා කියල චෝදනාවකුත් තිබ්බනේ.:rofl:
මේවා බොහෝ වර්ණ වලින් සහ ආකාර වලින් යුතු පෙති වශයෙන්තිබේ. මේවාභාවිතය මගින් ප්‍රානවත් බවක් සතුටක් සහ මිත්‍රත්වයක් වැනි හැගීමක් ලබා දෙයි.නමුත් සමහරුන්ට මානසික අපහසුතාවයක් සහ භයක් ඇති කරයි. මෙය දිගු වෙලාවක් නටන විට ගතහොත් විජලනයට පත්ව මිය යා හැක.







LSD



LSD.jpg




lsd-250_2.jpg


මේවා මත්ද්‍රව්‍ය පොගවන ලද කුඩා කඩදාසි කැබලි වශයෙන් වෙළඳ පළට එයි. මෙහි ඇත කුඩා කොටුවල පින්තූර අඩංගුය. LSD කෑමට හෝ ඉරීමට හැක.මෙය භාවිත කිරීමෙන් පසුව වර්ණ පෙනීම ශබ්ද ඇසීම සිදුවිය හැක. පෙනෙන දේවල් සිත් ගන්නා සුලු හෝ බිය ගන්වන දේවල් විය හැක.මේවා පැය ගනනක් සිදු විය හැක.LSD සති ගනනක් නොගෙන සිටියත් එම විවිධාකාර දේවල් දැකීමට හුරුවීමෙන් මාස ගණනකට පසුව වුවත් ඒවා පෙනීම ඇති විය හැක.









කොකේන්


AP080K_2072976b.jpg



Cocaine-Addiction-Treatment.jpg



(කෝක්) සහ ක්‍රැක් කොකේන්( කැබලි, දියර, කැට )මෙය භාවිතයට ගැනීමෙන් විස්වාසවන්තභාවයක් සහ ප්‍රානවත් භාවයක් දැනේ.කොකේන් යනු නහයට ඉරිය හැකිහෝ දියකර නික්ෂේපනයකළ හැකි සුදු පාට කුඩු වර්ගයකි.ක්‍රැක් කොකේන් වීදුරු කැබලි ආකාරයන් තම්බනලද බෝංචි ඇටවල ප්‍රමාණයෙන් පවතී. පසුව ඉහත දෙවන රූපයේ ආකාරයට කුඩුකර මෙය භාවිතයට ගනී. කුඩු කරපුව උනත් වෙනමම මිලදීගන්න තියෙනවා. මෙම දුම් ඉරීමෙන් කොකේන් වලක්‍රියාකාරීත්වය ඇති විය හැක. නමුත් මෙහි ක්‍රියාකාරීත්වය ඉක්මන් සහ ශක්ති සම්පන්නවේ.මෙය ඉක්මනින් නැතිවී යයි. මෙමගින් පපුව රිදීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරයි.මෙය විශාල වශයෙන් ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් ඇත.









හෙරොයින්

heroin-smoking.jpg


මේක කවුරුත් දන්න එකක් හින්ද වැඩිය කියන්න අවශ්‍ය නෑනේ.
මේය දුඹුරට හුරු සුදු පැහැති කුඩු වර්ගයකි.
එය දුම් ඉරීමෙන්, ඉව කිරීමෙන් හෝ නික්ෂේපනයෙන් ලබා ගත හැක.එය පාවිච්චි කළ අය බොහෝ විවේකීව සතුටින් සිටී.ඔවුන් මෙම ලෝකයෙන් වෙන්වී සිටී.නික්ෂේපනය නොකළොත් මෙයට විශාල වශයෙන් ඇබ්බැහි විය හැක.හෙරෝයින් පාවිච්චියෙන් හුස්ම ගැනීම නැවතීම හේතුකොට මරණයද සිදු විය හැක.









නිද්‍රා ඖෂධ

Tranquilizers-Resized2.jpg



විවිධ හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් යුතු පෙති සහ කරල් වශයෙන් මේවා තිබේ.මේවා නික්ෂේපනයන් සහ ගිලීමෙන් භාවිත කළ හැක.මෙය භාවිතයෙන් විවික ගතියත් නින්ද යාමත් සිදු විය හැක.මේවා නික්ෂේපනයෙන් මරණට පත් විය හැක.මේවාට විශාල වශයෙන් ඇබ්බැහි වීමට ඉඩ ඇත.









මොර්ෆින්



image.cfm




Liquid%20Morphine.jpg

මේක ඇත්තටම වේදනා නාශකයක්.
නමුත් මෙය අධිමාත්‍රාවෙන් භාවිතා කිරීමෙන් මත්ද්‍රව්‍යක් බවට පත්වේ.
මෙය පෙති සහ දියර වශයෙන් වූ ස්වරූපයන් දෙකකින් වෙළදපොලෙහි අලෙවි වේ.
මෙය අතිශයින්ම මාරාන්තික මත්ද්‍රව්‍යකි.









අන්තර්ජාලය ඇසුරෙණි
බම්ප් එකක් කමෙන්ට් එකක් දාන්නත්, කැමතිනං සලකලා යන්නත් අමතක කරන්න එපා.;)

 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    නියම ලිපිය යාළුවා ,,,
    බොහෝම ස්තුතියි.
    මට තිබුන සමහර ගැටළු වගයක් විසදුනා
    මගේත් හොදම යාළුවෝ දෙතුන් දෙනෙක් ලගදි ඉදන් මුද්දර(lsd) තියන්න පටන් අරගෙන
    කිව්වාට අහන්නේ නැහැ බන් උන් ......

    +19
     
    • Like
    Reactions: overwhelming

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    :):):)
    නියම ලිපිය යාළුවා ,,,
    බොහෝම ස්තුතියි.
    මට තිබුන සමහර ගැටළු වගයක් විසදුනා
    මගේත් හොදම යාළුවෝ දෙතුන් දෙනෙක් ලගදි ඉදන් මුද්දර(lsd) තියන්න පටන් අරගෙන
    කිව්වාට අහන්නේ නැහැ බන් උන් ......

    +19

    LSD නං ගොඩක් භාවිතා වෙනවා කියල සදහන් වෙන්නේ නව යොවුන්වියේ පසුවෙන පිරිස් අතර.
    හිත් ඇදගන්නාසුළු විචිත්‍රවත් චිත්‍ර ඕවට පාවිච්චි කරන්නේ ඒ අය ආකර්ෂණය කරන්න.
    ලෝක ප්‍රසිද්ධ කාර්ටූන් රූප ඉදල දාල හදපු LSD තියෙනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :):):)
    නියම ලිපිය යාළුවා...
    බොහෝම ස්තුතියි.
    බූ අයියට තිබුන සමහර ගැටළු වගයක් විසදිලා
    බූ අයියගෙ හොදම යාළුවෝ දෙතුන් දෙනෙක් ලගදි ඉදන් මුද්දර(lsd) තියන්න පටන් අරගෙන
    කිව්වාට අහන්නේ නැහැලු බන් උන් ......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    LSD නං ගොඩක් භාවිතා වෙනවා කියල සදහන් වෙන්නේ නව යොවුන්වියේ පසුවෙන පිරිස් අතර.
    හිත් ඇදගන්නාසුළු විචිත්‍රවත් චිත්‍ර ඕවට පාවිච්චි කරන්නේ ඒ අය ආකර්ෂණය කරන්න.
    ලෝක ප්‍රසිද්ධ කාර්ටූන් රූප ඉදල දාල හදපු LSD තියෙනවා.
    කලේගාන කියන එළකිරි මෙම්බර් ගාව තියෙනවා බං.. මට දෙන්නං කියලත් කිව්වා.. ඒපාර එකෙක් කිව්වා පාවිච්චි කරන්නෙපා කියලා.. නිකං හිටියා..:cool:
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    කලේගාන කියන එළකිරි මෙම්බර් ගාව තියෙනවා බං.. මට දෙන්නං කියලත් කිව්වා.. ඒපාර එකෙක් කිව්වා පාවිච්චි කරන්නෙපා කියලා.. නිකං හිටියා..:cool:

    අපෝ.:dull:
    නමුත් වෙළදපොළේ තියෙන අනිකුත් මත්ද්‍රව්‍ය එක්ක බලද්දී ඕක සාපේක්ෂව මිල අඩුයි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම දන්න දේවල් ටිකකුත් මේකට එකතු කරන්න හිතුව ප්‍රශ්නයක් නෑ නේද?
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    ඌ ගාව ඔය ඔක්කොම තියේ..
    මේවත් එහෙමද බං..?
    http://www.pills4party.com/


    ඔය ecstasy මචං.
    ecstasy කියන්නේ පෙත්තේ නම, එක එක brand names යටතේ එනවා.
    ඔය ඔතන තියෙන හුගාක් ඒවා සැරෙන් තරමක් බාල පෙති.
    ඕව නීත්‍යානුකූලව හදල විකුණන ඒවා.
    නමුත් ecstasy ම තමයි.

     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    මම දන්න දේවල් ටිකකුත් මේකට එකතු කරන්න හිතුව ප්‍රශ්නයක් නෑ නේද?

    අපෝ කිසිම ප්‍රශ්නයක් නෑ මචං එකතු කරන්න.
    නූල දැම්මේ මම උනාට දැම්මට පස්සේ එළකිරියේ හැමෝටම කොහොමත් එක විවෘතයි.:)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම කියන්නම් ටිකක් එල්.එස්.ඩී ගැන

    එල්.එස්.ඩී කියන්නෙ ඇසිඩ් එකක් මේක ඩ්‍රොප්, සහ ස්ටෑම්ප් කියන දෙවිදිහෙන්ම ගන්න පුලුවන්.. මේ අතරින් වඩාත් ජනප්‍රය ස්ටෑම්ප් එක සාමන්යයෙන් ස්ටෑම්ප් එකක් හතර දෙනෙකුට පාවිච්චිකරන්න පුලුවන්, දාගත්ත වෙලාවෙ ඉදල විනාඩි 30-45 ඇතුලත ක්‍රියාකාරි වෙන්න පටන්ගන්නව.. මෙකෙ ඉෆෙක්ට් එක පැය් 12ක් වගේ කාලයක් තියන්ව

    අපි හිතෙන දේ අපිට මැවිල පේනව එහෙමත් නැත්නම් අපිව මනෝ ලෝකයකට ගෙනියන්ව.. මේකට කියන්නෙ ට්‍රිප් එක කියල ට්‍රිප් එක ගුඩ් ට්‍රිප්, බෑඩ් ට්‍රිප් කියල කොටස් දෙකකට බෙදෙනව ගුඩ් ට්‍රිප් එකක් සෙට් උනොත් කියල වැඩක් නෑ උබල දකින්න ආස ලෝකයකට උබට යන්ව ඒත් වැඩි හරියක් සෙට් වෙන්නෙ බෑඩ් ට්‍රිප්.. උබ දකින බය දේවල්, අප්පිරිය දේවල් උබට පේන්න ගන්නව උබ ඇස් වැහුවත් උබට ඒ දේවල් පේනව.. මේවෙලාවට කට්ටිය පිස්සු නටනව ගොඩක් වෙලාවට කරන්නෙ ඒ වෙලාවට දම්වැල් දාල ගැට ගහන එක

    රුපියල් 2700-3500 වෙනකම් මිල ගනන් වලට මේක යනව..
     
    • Like
    Reactions: laMir

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එක්ටසි..
    ඩාන්සිංපිල්, ලව්පිල් වගේ නම් වලින් හදුන්වන්නෙත් මේකම තමා.. ලංකාවෙ ගොඩක් බීච්පාටීස් වලදි මේක පාවිච්චිවෙනව.. පෙති බාගෙ ඉදල රෑකට පෙති 7 ,8 කන අය පවා ඉන්නව..දාගෙන විනාඩි 30-පැයක් අතර මේකෙ උපරිම තත්වයට ලගාවෙනව හවුස් මියුසික් වලට තමා මේක හොදටම ඉෆෙක්ට් වෙන්නෙ.. ගොඩක් වෙලාවට පාර්ටි එකක රෑ ශේඩ්ස් දාගෙන ඉන්නෙ මේවා ගත්ත අය.. හයිනිකන්, ලැම්බෝගිනි, ෆෙරාරි, ඔරේන්ග් ස්ටාර්, ඩොමිනෝස්, ඩුකාටි, වගේ නම් සෑහෙන්න ගානිකින් මේක එනව ඒ නමින් නමට මේක ඉෆෙක්ට් වෙන විදිහ වෙනස් වෙනව

    ගල්කිස්ස,බොල්ගොඩ වගේ තියන පාර්ටිවලදි මේක සෑහෙන්න පාවිච්චි වෙනව පෙත්තක් රු 3000 වගේ වෙනව