ලෝකයේ ඇති විවිධාකාර වූ මත්ද්‍රව්‍ය
ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතය ගත්තම ප්‍රධාන වශයෙන් මේවා හාවිතා වන ක්‍රම කිහිපයක් තියෙනවා.
මේ දැන් යන්නේ ඒ පිළිබදව පොඩ්ඩක් හොයල බලන්නයි.
ධ්‍රාවක
නොයෙක් දේවල් දිය කිරීමේ හැකියාව ඇති ග්ලූ,බියුටේන්වායුව සහ වායුන් අඩංගු භාජන නාසයෙන් ඉරීම මුඛයට හෝ නාසයට ස්ප්‍රේ කිරීම මගින් මෙය ලබා ගනී. වායුව පුරවන ලද බෑගයක් පාවිච්චි කිරීමෙන් ඉන් පිටවන වායුවද ඉරීම කල හැක. මේවා භාවිත කල පසු තමා උසස් බව හැගේ.මෙය භාවිත කිරීමෙන් පසුව සාමාන්‍යයෙන් ධෛර්යයක් නැති දේ වල් කිරීමට ශක්තිය ලැබේ. මෙය ගත් පසු සාමාන්‍යයෙන් නොපෙනෙන දේවල් පෙනේ. තමා රෝගියකු මෙන් හැගීම හෝ නිදිමත ඇති කරවයි. මේවා අඩංගු බෑගයක් අධික ලෙස ආශ්වාස කිරීමෙන් හුස්ම හිර විය හැක.මෙයින් හෘද ස්පන්ධනය නතර වී මිය යා හැක.මෙය ප්‍රථම වරට භාවිත කලත් මිය යෑම සිදු විය හැක.
ස්නායු උත්තේජක
මේවට තමයි ecstasy කියන්නේ. පහුගිය කාලේ ලංකාවේ ඇමති පුත්‍රයෙක්ට මේවා ගේනවා කියල චෝදනාවකුත් තිබ්බනේ.
මේවා බොහෝ වර්ණ වලින් සහ ආකාර වලින් යුතු පෙති වශයෙන්තිබේ. මේවාභාවිතය මගින් ප්‍රානවත් බවක් සතුටක් සහ මිත්‍රත්වයක් වැනි හැගීමක් ලබා දෙයි.නමුත් සමහරුන්ට මානසික අපහසුතාවයක් සහ භයක් ඇති කරයි. මෙය දිගු වෙලාවක් නටන විට ගතහොත් විජලනයට පත්ව මිය යා හැක.
LSD
මේවා මත්ද්‍රව්‍ය පොගවන ලද කුඩා කඩදාසි කැබලි වශයෙන් වෙළඳ පළට එයි. මෙහි ඇත කුඩා කොටුවල පින්තූර අඩංගුය. LSD කෑමට හෝ ඉරීමට හැක.මෙය භාවිත කිරීමෙන් පසුව වර්ණ පෙනීම ශබ්ද ඇසීම සිදුවිය හැක. පෙනෙන දේවල් සිත් ගන්නා සුලු හෝ බිය ගන්වන දේවල් විය හැක.මේවා පැය ගනනක් සිදු විය හැක.LSD සති ගනනක් නොගෙන සිටියත් එම විවිධාකාර දේවල් දැකීමට හුරුවීමෙන් මාස ගණනකට පසුව වුවත් ඒවා පෙනීම ඇති විය හැක.
කොකේන්
(කෝක්) සහ ක්‍රැක් කොකේන්( කැබලි, දියර, කැට )මෙය භාවිතයට ගැනීමෙන් විස්වාසවන්තභාවයක් සහ ප්‍රානවත් භාවයක් දැනේ.කොකේන් යනු නහයට ඉරිය හැකිහෝ දියකර නික්ෂේපනයකළ හැකි සුදු පාට කුඩු වර්ගයකි.ක්‍රැක් කොකේන් වීදුරු කැබලි ආකාරයන් තම්බනලද බෝංචි ඇටවල ප්‍රමාණයෙන් පවතී. පසුව ඉහත දෙවන රූපයේ ආකාරයට කුඩුකර මෙය භාවිතයට ගනී. කුඩු කරපුව උනත් වෙනමම මිලදීගන්න තියෙනවා. මෙම දුම් ඉරීමෙන් කොකේන් වලක්‍රියාකාරීත්වය ඇති විය හැක. නමුත් මෙහි ක්‍රියාකාරීත්වය ඉක්මන් සහ ශක්ති සම්පන්නවේ.මෙය ඉක්මනින් නැතිවී යයි. මෙමගින් පපුව රිදීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරයි.මෙය විශාල වශයෙන් ඇබ්බැහි වීමේ ප්‍රවනතාවයක් ඇත.
හෙරොයින්
මේක කවුරුත් දන්න එකක් හින්ද වැඩිය කියන්න අවශ්‍ය නෑනේ.
මේය දුඹුරට හුරු සුදු පැහැති කුඩු වර්ගයකි.
එය දුම් ඉරීමෙන්, ඉව කිරීමෙන් හෝ නික්ෂේපනයෙන් ලබා ගත හැක.එය පාවිච්චි කළ අය බොහෝ විවේකීව සතුටින් සිටී.ඔවුන් මෙම ලෝකයෙන් වෙන්වී සිටී.නික්ෂේපනය නොකළොත් මෙයට විශාල වශයෙන් ඇබ්බැහි විය හැක.හෙරෝයින් පාවිච්චියෙන් හුස්ම ගැනීම නැවතීම හේතුකොට මරණයද සිදු විය හැක.
නිද්‍රා ඖෂධ
විවිධ හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් යුතු පෙති සහ කරල් වශයෙන් මේවා තිබේ.මේවා නික්ෂේපනයන් සහ ගිලීමෙන් භාවිත කළ හැක.මෙය භාවිතයෙන් විවික ගතියත් නින්ද යාමත් සිදු විය හැක.මේවා නික්ෂේපනයෙන් මරණට පත් විය හැක.මේවාට විශාල වශයෙන් ඇබ්බැහි වීමට ඉඩ ඇත.
මොර්ෆින්
මේක ඇත්තටම වේදනා නාශකයක්.
නමුත් මෙය අධිමාත්‍රාවෙන් භාවිතා කිරීමෙන් මත්ද්‍රව්‍යක් බවට පත්වේ.
මෙය පෙති සහ දියර වශයෙන් වූ ස්වරූපයන් දෙකකින් වෙළදපොලෙහි අලෙවි වේ.
මෙය අතිශයින්ම මාරාන්තික මත්ද්‍රව්‍යකි.
අන්තර්ජාලය ඇසුරෙණි
බම්ප් එකක් කමෙන්ට් එකක් දාන්නත්, කැමතිනං සලකලා යන්නත් අමතක කරන්න එපා.