Complex Roots Assault තාක්ෂණික කෙටි වෙලඳ දැන්වීම...

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
Complex Roots Assault තාක්ෂණික කෙටි වෙලඳ දැන්වීම...

Complex Roots Assault තාක්ෂණික කෙටි වෙලඳ දැන්වීම...

අපගේ Complex Roots Assault වීඩියෝ ක්‍රීඩාවේ විශේෂාංග දැක්වෙන නවතම වෙලඳ දැන්වීම මෙතනින් බලන්න.



විශේෂාංග:
1) දිනයේ වේලාව අනුව ආලෝකකරණය
2) විශාල පරාසයේ දර්ශණය
3) උසස් භෞතික විද්‍යා පද්ධතිය
4) බිඳෙන සුලු වස්තූන්
5) යථා කාලීන ඇඳුම් ආභාසනය etc.



වීඩියෝ ක්‍රීඩාව 25% වට්ටමක් සහිතව මේ ලින්ක් එකෙන් මිලදී ගත හැක.
http://www.desura.com/games/complex-roots-assault

බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා




කලින් ත්‍රෙඩ් එක මෙතනින් කියවන්න...
http://www.elakiri.com/forum/showthread.php?p=18216974#post18216974

Upcoming ගේම් එකේ විස්තර මෙතනින් කියවන්න...
http://www.elakiri.com/forum/showthread.php?t=1674740
 
Last edited:
  • Like
Reactions: Ritash9001