Buy Complex Roots Assault PC Game!!!

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
Complex Roots Assault

DRS Presents අපගේ නවතම වීඩියෝ ක්‍රීඩාව Complex Roots Assault Rs. 450ක මුදලකට දැන් DVD මිලදී ගන්න පුළුවන්. මෙය First Person Shooter වීඩියෝ ක්‍රීඩාවක් වේ. වින්ඩෝස්, ලිනක්ස් සහ මැක් ඕ එස් යන වේදිකා 3 සඳහාම නිර්මාණය කර ඇත.

මෙම ක්‍රීඩාවේ ත්‍රාස්‍ය ජනක ලෙස නිර්මාණය කල තැති ගැන්වෙන සුලු අවස්ථා බොහොමයක් අන්තර්ගත වේ. මෙහි ග්‍රැෆික්ස් ද නවීනතම පරිගණක ක්‍රීඩා වල දක්නට ලැබෙන පරිදි ඉතා උසස් මට්ටමේ පවතී. ගේම් එකේ වීඩියෝ දර්ශන හා screenshots පහත දැක්වේ.









12.jpg


11.jpg


13.jpg


14.jpg


15.jpg


17.jpg


19.jpg


ගේම් එක මිළදී ගැනීමට මෙම ඇඩ් එකේ තියෙන දුරකතන අංකය අමතන්න.
https://ikman.lk/en/ad/complex-roots-assault-sri-lankan-pc-game-for-sale-colombo

ස්ථානය: පිටකොටුව
(Pen Drive/Hard Drive වලට කොපි කර ගැනීමේදී Rs. 50ක් අඩුවෙන් Rs. 400කට ලබාගත හැක.)

Ikman.lk Delivery හරහාද ගෙදරටම ගෙන්වා ගත හැක.



System Requirements


Operating System: Windows® XP , Windows Vista® ,
Windows® 7 or Windows® 8
Processor: Intel® Core® i5 @ 3.2GHz or equivalent,

RAM: 4 GB
Video card: 1GB DirectX® 11 compliant card with Shader Model
3.0 or higher.
NVidia™ GeForce GTX 460 or equivalent.



බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා.
 
Last edited: