ලෙලන්ඩ් ඒක රැල්ල පාගන්න ගිහිල්ලා

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලෙලන්ඩ් ඒක රැල්ල පාගන්න ගිහිල්ලා

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:no::no::no::no:
    CTB%2BBus%2Baccident%2Bin%2BUnawatuna.jpg


    හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් අද උදෑසන ගාල්ල - උණවටුන - දලවැල්ල වංගුවේදී මුහුදට වැටී තිබෙනවා. සිද්ධියෙන් 6 දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

    108911_SAM_2139.jpg


    108911_SAM_2140.jpg


    108911_SAM_2141.jpg


    108911_SAM_2142.jpg


    108911_SAM_2142.jpg


    108911_SAM_2144.jpg


    108911_SAM_2152.jpg


    108911_SAM_2156.jpg


    108911_SAM_2161.jpg


    108911_SAM_2164.jpg



    ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අම්මෝ! ඔතන car එකක යද්දිත් බය හිතෙනවා. විශේෂයන්ම වාහනේ ඉන්න අනිත් අයට (මම එලවනවානම්) :D
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,624
    1,473
    113
    වයබ පාලාතේ
    ලෙලන්ඩ්
    :rolleyes:

    දැන් දුවගෙන එයි බඩ ලොකු කෙනෙක්
    :P

    හොදවයින් දෙක තුනක් අහගන්න වෙයිද මන්දා:dull:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අම්මෝ! ඔතන car එකක යද්දිත් බය හිතෙනවා. විශේෂයන්ම වාහනේ ඉන්න අනිත් අයට (මම එලවනවානම්) :D
    ඔතන මොකක්ද බන් බය වෙන්න තියෙන්නේ. පුරුදු වෙන කෙනෙකුට උනත් බය නැතුව යන්න පුළුවන් තැනක්. පොඩි වංගුවක්. ඔය ටිකේ බය තියන්නේ ඕවර් ටේක් කරලා යනකොට ඉස්සරහ පොලිසිය ඉඳීද කියල.