Torrent File 1 ක්ලික් Direct ගන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Torrent File 1 ක්ලික් Direct ගන්න.

    pUo2oJw.jpg


    ඔන්න මචන්ලා අදත් අරගෙන ආවා Torrent File එකක් IDM ( Internet Download Manager ) හරහා Direct Download කරගන්න පුලුවන් වෙබ් අඩවියක්. මේකේ තියන වාසියක් තමයි Accountහද හද ඉන්න අවශ්‍ය නෑ. අනික මේකෙන් Download Speed එක Limit කරන්නෙත් නෑ සම්පූර්ණ Speed එකම දෙනවා. එක වරකට Torrent 2 ක් තමයි Add කරගන්න පුලුවන්. ( Max File Size එක ගැන නම් සදහනක් නෑ. ). Torrent File එකක් Direct Download කරන්න අපිට කරන්න තියෙන්නේ අපිට Download කරගන්න ඕණ Torrent එකේ Magnant Link එක Copy කරගෙන " Enter a torrent url or magnet " කියන තැනට Copy >> Paste කරන්න එච්චරයි. වැඩේ නම් පට්ට ලේසියි. Account හද හද ඉන්න අවශ්‍ය නෑ Magnant Link එක දුන්නා Down කරා. [ පොඩි අවුලකට තියෙන්නේ එක පාරක් " Skip Add " කියන එක ක්ලික් කරන්න ඕණේ. ]

    OEz58st.png



    හරි මෙතනින් සයිට් එකට යන්න.



    Direct Torrents is a web service that gives you direct download links from any torrent.

    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    දැන් ඔයාලට Download කරගන්න ඕණ Torrent එකේ Magnant Link එක Copy කරගන්න.

    Xkl7pVQ.png


    දැන් Copy කරගත්තු Magnant Link එක " Enter a torrent url or magnet " කියන තැනට Copy >> Paste කරන්න

    E4xOxzH.png


    දැන් මෙහෙම ඔයාලගේ File එක පෙන්වයි. ක්ලික් කරලා Download කරගන්න.

    REClXPh.png


    මෙන්න Download Speed එක.

    kQyzhR8.png



    R70p74l.png



    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    සුදු පුතා;18304746 said:
    mehema download karaddi pause option eka wedada?? resume karaama link error enne nadda??

    මම එකක් Down කරා පැය බාගෙකට විතර පස්සේ Resume කරලා. කොච්චර වෙලාවක් කරයිද කියලා නම් දන් නෑ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,094
    20,327
    113
    Panadura
    palaweni torrent eka awa deweni torrent file eka dammama N/A kiyala watenawane?:confused:

    මගෙත් ඔහොම උනා එහෙම වෙන්නේ සමහර ටොරන්ට් වලට විතරයි :confused: ඒ ඇයි බන්?