​Ranil Jayawardena, a Sri Lankan becomes a Member of UK Parliament

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
images

Ranil Jayawardena of Sri Lankan origin romped to victory in North East Hampshire constituency, taking a near-30,000 vote majority over the Liberal Democrats, the Get Hampshire said.

Conservative candidate Mr. Jayawardena will take the reins from James Arbuthnot, who bowed out after nearly 30 years as MP for North East Hampshire.

During Thursday's vote (May 7), Mr Jayawardena took 35,573 votes in total, a staggering 29,916 votes ahead of Liberal Democrat candidate Graham Cockarill.

Mr Cockarill received 5,657 votes, Amran Hussain (Labour) 5,290 votes, Robert Blay (UKIP) 4,732 votes, Andrew Johnston (Green Party) 2,364 votes and Max Bobetsky (Monster Racing Loony Party) 384 votes.

In total, 54,000 votes were cast from an electorate of 74,025, a turnout of 72.94%. 202 ballots were either spoiled or rejected.

mQhXtCv.png

Following the result, which came in around 4am, Mr Jayawardena said: "This is an important night for Britain - and an even more important night for North East Hampshire.

"I'm delighted more than 65% of voters have put their trust in me today," he added. "The people of North East Hampshire have given me the chance to serve.

"They have put their trust in me - and I shall repay that trust.

"Speaking to Get Hampshire moments after stepping off the podium, a clearly very emotional Mr Jayawardena said: "I am very pleased that the people of North East Hampshire have put their trust in me - it is my home.

"I grew up in Odiham, went to school there and now I live in Bramley. I've served my community as a local councillor and I am very pleased I will be able to represent them in parliament.

"However, the night was not without controversy, with Mr Jayawardena refusing a handshake from UKIP candidate Mr Blay.

It comes after Mr Blay was suspended by UKIP earlier this week after he was caught on camera by an undercover reporter from The Mirror threatening to "put a bullet" in Mr Jayawardena's head.

Mr Blay spoke to Get Hampshire during the count on Friday morning (May 8) and stressed he was still hoping to get back into the party's good books.

When asked if he regretted making the comments about Mr. Jayawardena, Mr Blay said he had no further comment to make.

Mr Cockarill, who was second to Mr Jayawardena, said he was pleased his party maintained a presence in the constituency, against a backdrop of huge Liberal Democrat losses nationwide.

Labour's Amran Hussain said: "I think I ran a very positive campaign, and I'm happy with the results I got.

"I wish Ranil the best of luck and I hope he takes his work to the doorsteps of the constituency. That is my wish and request from him."

Meanwhile, 'Mad' Max Bobetsky for the Monster Raving Loonies said: "It's been good considering we've never stood in this constituency before. I'm very happy that Ranil won and I'm sure he will do a great service."

Proud Sri Lankan!!
:cool::cool:

Edit :
There were 4 Sri Lankans who contested for the elections including Mr Ranil Jayawardena.

UK_ELECTION.jpg

Chamali Fernando(on left) and Uma Kumaran(on right)couldn't win but they have got good amount of votes. :)

The last person Mr Sockalingam Yogalingam's result is unknown.

JHdLChz.png

HyE3wfb.png

:):)
 
Last edited:
මෙයා ආවා කියලා අපිට ඇති වැඩේ මොකද්ද? මෙයා ඉන්න පක්ෂය නේද ලංකාවට විරද්ධව වැඩකලේ ? ආවාම ලංකාවට විරුද්ධව වැඩ කරන බවත් යුධ අපරාධ වලට දඬුවම් කරන බවත්? 
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෙයා ආවා කියලා අපිට ඇති වැඩේ මොකද්ද? මෙයා ඉන්න පක්ෂය නේද ලංකාවට විරද්ධව වැඩකලේ ? ආවාම ලංකාවට විරුද්ධව වැඩ කරන බවත් යුධ අපරාධ වලට දඬුවම් කරන බවත්? 
    අන්න එතනම තමා වැදගත්කම තියෙන්නෙ. එහෙම පක්ෂයක ඉහලට යන්න ශ්‍රී ලාංකිකයෙකු සමත් වීම, එම පක්ෂය ශ්‍රී ලංකාව කෙරේ තදබල තීන්දු තීරණ ගැනීමේ මග අහුරවනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජොසී;18311088 said:
    අන්න එතනම තමා වැදගත්කම තියෙන්නෙ. එහෙම පක්ෂයක ඉහලට යන්න ශ්‍රී ලාංකිකයෙකු සමත් වීම, එම පක්ෂය ශ්‍රී ලංකාව කෙරේ තදබල තීන්දු තීරණ ගැනීමේ මග අහුරවනවා.

    sure da ban? nathnam mu pora wenna apita digata harahata arinna ganeeda danne na suddanath ihalin gihin? :(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ජොසී;18311088 said:
    අන්න එතනම තමා වැදගත්කම තියෙන්නෙ. එහෙම පක්ෂයක ඉහලට යන්න ශ්‍රී ලාංකිකයෙකු සමත් වීම, එම පක්ෂය ශ්‍රී ලංකාව කෙරේ තදබල තීන්දු තීරණ ගැනීමේ මග අහුරවනවා.

    Good point machan. Thumbs up
    11.gif
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    sure da ban? nathnam mu pora wenna apita digata harahata arinna ganeeda danne na suddanath ihalin gihin? :(

    Don't worry bro its not gonna happen :):yes:;) The below is a good point
    ජොසී;18311088 said:
    අන්න එතනම තමා වැදගත්කම තියෙන්නෙ. එහෙම පක්ෂයක ඉහලට යන්න ශ්‍රී ලාංකිකයෙකු සමත් වීම, එම පක්ෂය ශ්‍රී ලංකාව කෙරේ තදබල තීන්දු තීරණ ගැනීමේ මග අහුරවනවා.
     
    ජොසී;18311088 said:
    අන්න එතනම තමා වැදගත්කම තියෙන්නෙ. එහෙම පක්ෂයක ඉහලට යන්න ශ්‍රී ලාංකිකයෙකු සමත් වීම, එම පක්ෂය ශ්‍රී ලංකාව කෙරේ තදබල තීන්දු තීරණ ගැනීමේ මග අහුරවනවා.

    යකෝ ලංකාවේ ඉන්න සිංහල එවුනුත් ලංකාවේ රනිල් වගේ කොටියට අදිද්දි මේ එන්ගලන්තයේ හිටපු සුද්දියෙක් බැදලා ඒ රටේ වෙච්ච සිංහල නම පමණක් තියන එකෙක් අපේ පැත්ත ගනිද?

    උඹලා ඔච්චර මෝඩද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,606
    113
    යකෝ ලංකාවේ ඉන්න සිංහල එවුනුත් ලංකාවේ රනිල් වගේ කොටියට අදිද්දි මේ එන්ගලන්තයේ හිටපු සුද්දියෙක් බැදලා ඒ රටේ වෙච්ච සිංහල නම පමණක් තියන එකෙක් අපේ පැත්ත ගනිද?

    උඹලා ඔච්චර මෝඩද?

    Mahindage wahallunta ithin ranil kiyanne kotiyek.mokada unge deshapalaneta eka wasi ne..ithin ayi ranil kotiya nam mahinda uwa hire damme naththe?:rofl:
     
    Mahindage wahallunta ithin ranil kiyanne kotiyek.mokada unge deshapalaneta eka wasi ne..ithin ayi ranil kotiya nam mahinda uwa hire damme naththe?:rofl:

    මෙහෙමනේ බන්.........සමහරු ඉන්නවා හිතන් ඉන්නේ තමන් හරි මොලේ මාර වැඩ්ඩා කියලා....ඒ වුනාට ඌ හරි මෝඩයි....එතකොට අපි ඒ වගේ මෝඩයෙක්ව නායකයා කළාම....ඒ රටේ ඉන්න හතුරෝ ඉන්නවා නේද? 
    උන් කරන්නේ මෝඩයාව උඩ දාලා ගොන් වැඩ කරවලා පාවිච්චි කරනවා....එතකොට ඌ කැමැත්තෙන්ම හතුරා නොවුනාට හතුරාගේ පැත්තේ තමයි වැඩ.......දැන් තේරෙනවද?

    නිකම් සාම්පුර් අයින් කිරීම, සටන් විරාම ගිවිසුම, LRRP කණ්ඩායම පාවා දිම,පළාත් වලට වැඩි බලතල දිම හා රටේ මද්‍යම රජය දුර්වල කිරීම කොටි රනිල් වගේ මෝඩයව අන්දලා කරන වැඩ!

    දැන් වත් තේරුනාද? 
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    යකෝ ලංකාවේ ඉන්න සිංහල එවුනුත් ලංකාවේ රනිල් වගේ කොටියට අදිද්දි මේ එන්ගලන්තයේ හිටපු සුද්දියෙක් බැදලා ඒ රටේ වෙච්ච සිංහල නම පමණක් තියන එකෙක් අපේ පැත්ත ගනිද?

    උඹලා ඔච්චර මෝඩද?

    මෙහෙමනේ බන්.........සමහරු ඉන්නවා හිතන් ඉන්නේ තමන් හරි මොලේ මාර වැඩ්ඩා කියලා....ඒ වුනාට ඌ හරි මෝඩයි....එතකොට අපි ඒ වගේ මෝඩයෙක්ව නායකයා කළාම....ඒ රටේ ඉන්න හතුරෝ ඉන්නවා නේද?
    උන් කරන්නේ මෝඩයාව උඩ දාලා ගොන් වැඩ කරවලා පාවිච්චි කරනවා....එතකොට ඌ කැමැත්තෙන්ම හතුරා නොවුනාට හතුරාගේ පැත්තේ තමයි වැඩ.......දැන් තේරෙනවද?

    නිකම් සාම්පුර් අයින් කිරීම, සටන් විරාම ගිවිසුම, LRRP කණ්ඩායම පාවා දිම,පළාත් වලට වැඩි බලතල දිම හා රටේ මද්‍යම රජය දුර්වල කිරීම කොටි රනිල් වගේ මෝඩයව අන්දලා කරන වැඩ!

    දැන් වත් තේරුනාද?

    lankawe deshapaalanya gana methan katha karanna epa :)
     
    ජනවාරි 8 වෙනිදායින් ඡන්දෙ දුන්නට පස්සේ අපේ රටේ වෙන්නේ මොනවාද? දැන් ඉදිරිය මොකද්ද කියලා තේරෙනවාද?

    ජනවාරි 8 වෙනිදා ඡන්දය තිබ්බේ මෛත්‍රී හා මහින්ද අතර...ඒ වුනාට ඇත්තටම රට කරන්නේ රනිල් වික්‍රමසිංහ......හරි ඒකත් කමක් නැ කියමුකෝ.. ඒත් කවුද මේ මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය කට්ටිය?
    මෛත්‍රීට ඡන්දය දුන්නේ හුඟක් පාවෙන ඡන්ද, තරුණ ඡනද, ෆේස් බුක් වගේ මාධ්‍ය වලින් දේශපාලනය ගැන දැනුවත්කම ලබන රටේ ඉතිහාසය නොදන්නා පරපුරක් තමයි රටේ අනාගතය තීරණය කළේ.........ඒ අය මෛත්‍රීගේ පිටිපස්සෙන් හිටිය චන්ද්‍රිකා ගැන වත් ජයම්පති වික්‍රමරත්න කියන කෙනා ගැනවත් දන්නේ නැ.....

    අඩුම ගානේ රනිල් සටන් විරාම කාලේ හැසුරුනු හැටි වත් දන්නේ නැ.............මිලේනියම් සිටි ගැන දන්නේ නැ....

    මේ රටේ වාර්ගික අර්බුදයේ තියන ජාත්‍යන්තර මුහුණුවර දන්නේ නැ...අඩුම ගානේ 2009 ට කලින් රට තිබ්බ තත්ත්වය වත් මතක නැ...............

    මේ අය කොහොමද දන්නේ ජයම්පති වික්‍රමරත්න, දැන් ඉන්න ජනාධිපති උපදේශක කෙනෙක් ගැන...මේ අය කොහොමද දන්නේ නීතිය යහපාලනය ගැන කිය කිය රනිල්ට කඩේ යන උපුල් ජයසූරිය පට්ට හොරෙක් කියලා?

    කවුද ජයම්පති මෙයාගේ මතවාදය මොකක්ද?

    ජයම්පති තමයි අපේ රටට චන්ද්‍රිකාගේ ෆෙඩරල් පැකේජය ගේන්න වැඩ කරපු එක්කෙනෙක්...එයා ද හින්දු පුවත්පතට දිලා තියන සාකච්ඡාව බලන්න....

    ලංකාව සම්පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමයකට යායුතු බවත්, පළාත් සභා වල බලතල වැඩි කළ යුතු බවත්, මධ්‍යම රජයේ දෙමළ අයට තියන බලය වැඩි කල යුතු බවත්ය...........

    මේකට විරුද්ධ විම ජාතිවාදි වෙනවා කියන්න බැ....මොකද සුලු ජාතින්ට තමන්ගේ ජනගහණය අනුව බලය ලැබෙනවා...ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආසන ලැබෙනවා...ඇත්තම කියනවා නම් මුස්ලිම් අයට තමන්ගේ ජනගහන ප්‍රතිශතයටත් වඩා වැඩියෙන් සිට් තියනවා ලු....

    මේ තත්ත්වය වෙනස් කරලා 75% වෙන සිංහල අයව තමන්ට ලැබිය යුතු බලය නොලැබෙන තත්ත්වයක් ඇති කරන්නයි මේ සැලැස්ම...........

    ඒ විතරක් නෙමෙයි....අපේ රටේ ව්‍යවස්තාවෙන් පළාත් සභා වල බලය අවශ්‍ය නම් මධ්‍යම රජයට නැවත පවරා ගන්න පුලුවන්.............ඒ නිසා තමයි වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශ කරද්දි රජයට හැකි වුනේ පළාත් සභාව විසුරවන්න.....
    ඒ හැකියාව ඉවත් කරන්න අවශ්‍යයි කියන මේ සිංහල නමින් පෙනි ඉන්න සිංහල හතුරා කියනවා...........

    රනිල් ආවොත් මේ ජයම්පති ,චන්ද්‍රිකා තමන්ගේ වැඩසටහන ඉදිරියට ගෙනියනු ඇත.

    මේ රටට මෙහෙම ගියොත් වෙන්නේ මොකක්ද?

    ඇත්තටම වෙන්නේ ඉන්දීය රජයේ පදේට නටන සිංහලයාට තමන්ගේ නිජ භූමිය අහිමි වු තත්ත්වයක්....................ඒ නිසා සිංහලයින් පක්ෂ වලට බෙදෙන්නේ නැතුව රනිල් පරාජය කරන්න ..............​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    තරහා වෙන්න එපා බන් මෙහෙම කියනවාට .මට් පේන්න බැරි එක ගොබ්බ කමක් තමා අපේ උන්ගේ තියෙන මේ කොහේ හරි රටක ඉන්න සිංහල කියාගන්න එකෙක් මෙහෙයවන හෝ පත්වෙලා ඉන්න හෝ තනතුර සහ තත්වය ගැන ආඩම්බර කමින් උදම් ඇනීම .මේක මතක තියාගනින් .ඒ රටවල් වල ලොකු කියන පුටු වලට ගියාට ලොකු කියන තනතුරු දැරුවට අපිට සතපහක වැඩක් වෙන්නේ නැහැ .එහෙම වැඩක් වෙච්ච එක තැනක් පෙන්නන්න ?? :no::no::no::no:
    රනිල් ජයවර්ධන කියන්නේ ඒ රටේ ඉපදිච්ච ඒ රටේ කල්චර් එකට හැඩගැහිච්ච සමේ පාට දෙමාපියන් ඇරෙන්න අන්ක් ඔක්කොම ඉංග්‍රීසි මූට සිංහලවත් බැරුව ඇති හරියට .ඔය රනිල් ජයවර්ධනගේ දෙමාපියන් බ්‍රිතාන්‍යට ගිහින් තියෙන්නේ හැත්තෑ ගණන් වල .සරණාගත මට්ටමෙන් .ඒ දවස් වල රටේ තිබ්බ කලබල කාලේ .ඒත් මොන කලබල තියාගෙන උනත් රටේ හිටිය බුද්ධිමත් පරම්පරාවක් ඉන්නවා .පුළුවන්නම් අන්න ඒ වගේ මිනිස්සු හොයාගෙන තැනක් ලබාදියන් .නැතුව මේ වගේ එවුන් ගැන කියවලා වැඩක් නැහැ .:angry::angry::angry::angry::angry:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මෙයා ආවා කියලා අපිට ඇති වැඩේ මොකද්ද? මෙයා ඉන්න පක්ෂය නේද ලංකාවට විරද්ධව වැඩකලේ ? ආවාම ලංකාවට විරුද්ධව වැඩ කරන බවත් යුධ අපරාධ වලට දඬුවම් කරන බවත්?
    ඒක මේ පක්ශේ විතරක් නෙවෙයි මෙහෙ හැම එකක්ම බලන්නේ එකම විදිහට අපේ වාගේ රටවල හියුමන් රයිට්ස් දිහා
    මේ පාර ඡන්දෙට අපේ ඔරිජින් තියෙන උන් 4ක් ඉල්ලුවා. මූ විතරයි දිනුවේ. ඒ හතරෙන් එකෙක්නම් තනිකරම ඊලම වෙනුවෙන් පෙනී හිටපු එකෙක්(Yaga kiyala). ඌ ලොකු පක්ශෙකින් නෙවෙයි තරග කලේ
    අනික් තුන්දෙනාගෙන් සිංහල origin තියන දෙන්නම ඉල්ලුවේ කන්සර්වේටිව් (කැමරන් ලොක්කගේ පැත්තෙන්) අනික් දෙමල ලමයා ඉල්ලුවේ ලේබර්(මිලිබෑන්ඩ් කාරයගේ) පක්ශේන්
    ඔය කොටි පොර ඇරුනහම ඉතුරු තුන්දෙනාම තරුන උන් - උන් මෙහෙ හැදිච්ච ලංකාවෑ ගති ගෑවිලාවත් නෑ. මුන් දිනුවයි කියලා අපිට සෙතක් එන්නේ නැහැ කොහොමත්. මොකද අපේ වගේ එක එකාට හිතෙන විදිහට නෙවෙයිනේ UK වල පොලිටිකල් ඩිසිෂන් ගන්නේ ඒවා ලෝන්ග් ටර්ම් ප්ලෑන්වලට යන ඒවා. කැමරන් මිලිබෑන්ඩ්ට වඩා ලන්කාවට හොදයි(As far as I believe).
    මිලිබෑන්ඩ් කොටින්ගේ පැත්තට අදිනවා වැඩියි. මූ හෙන වැඩ්ඩෙක් කන්සර්වේටිව් පක්ශේ (හයි ප්‍රොෆයිල් පාත් එකක්ලු මූට පක්ශෙන් assign කරලා තියෙන්නේ):cool:
    Good that he win the seat!