එකෙන්ම
- Welcme! Hodin Idapan!

එල ^_^thread එකක් දාපන්
හාwelcome ooi![]()
මනුස්ස කමට අඩෝ Hi කිව්වේ!hi
තව මොනව හරි කියන්න ඕනිද?

මනුස්ස කමට අඩෝ Hi කිව්වේ!![]()
අඩෝ උඹ කොල්ලෙක්ද? එහෙනන් එලකිරි වගේ වරෙන් බන් ෆන් එකට සෙට් වෙන්න.
මම හිතුවෙ චීත්ත කෑල්ලක් කියල..

Hi Machan Welcome To EK
Hi Machan Welcome To EK 
නාකි විසෙ බන්bendalath amaruwa
Hi Machan Welcome To EKHi Machan Welcome To EK
Hi Machan Welcome To EK
![]()
නොදකින්අඩෝ උඹ කොල්ලෙක්ද? එහෙනන් එලකිරි වගේ වරෙන් බන් ෆන් එකට සෙට් වෙන්න.
මම හිතුවෙ චීත්ත කෑල්ලක් කියල..
අව්ලක් නැ 
හායි මචං.. ආයුබෝවන්.. වාඩිවෙන්න..


නැ බන් මගේ කලින් තිබ්බා profile එකක් එකේ username එක මාරු කරන්න බැරි නිසා තව එකක් හැදුවාමචන් උබ මේකේ කාගේ හරි ෆේක් එකක් නේද![]()

හායි මචං.. ආයුබෝවන්.. වාඩිවෙන්න..


නැ බන් මගේ කලින් තිබ්බා profile එකක් එකේ username එක මාරු කරන්න බැරි නිසා තව එකක් හැදුවා![]()

ඉතින් කියමුකො බලන්න කලින් එකේ යූසර් නේම් එක අපිටත් දැනගන්න.![]()
Senior member wath newei 
අපේ අම්මා කිව්වා තට්ට profile pictures දාගෙන ඉන්න උන් ගාවින් වාඩි වෙන්න එපා කිව්වා![]()

ඉතිං ටිකක් එහාට වෙලා වාඩිවෙයං.. මං කිව්වද මගේ ළඟින් වාඩිවෙන්න කියලා.. උඹලගෙ වල්කමනේ ඉතිං තියෙන්නෙ..
