owu ban ape samaharu kohe kiyath anthimata oya case ekak ussagannawaalankawe deshapaalanya gana methan katha karanna epa![]()
owu ban ape samaharu kohe kiyath anthimata oya case ekak ussagannawaalankawe deshapaalanya gana methan katha karanna epa![]()
.ඒ රටවල් වල ලොකු කියන පුටු වලට ගියාට ලොකු කියන තනතුරු දැරුවට අපිට සතපහක වැඩක් වෙන්නේ නැහැ....රනිල් ජයවර්ධන කියන්නේ ඒ රටේ ඉපදිච්ච ඒ රටේ කල්චර් එකට හැඩගැහිච්ච
ඔය රනිල් ජයවර්ධනගේ දෙමාපියන් බ්‍රිතාන්‍යට ගිහින් තියෙන්නේ හැත්තෑ ගණන් වල .සරණාගත මට්ටමෙන්

තරහා වෙන්න එපා බන් මෙහෙම කියනවාට .මට් පේන්න බැරි එක ගොබ්බ කමක් තමා අපේ උන්ගේ තියෙන මේ කොහේ හරි රටක ඉන්න සිංහල කියාගන්න එකෙක් මෙහෙයවන හෝ පත්වෙලා ඉන්න හෝ තනතුර සහ තත්වය ගැන ආඩම්බර කමින් උදම් ඇනීම .මේක මතක තියාගනින් .ඒ රටවල් වල ලොකු කියන පුටු වලට ගියාට ලොකු කියන තනතුරු දැරුවට අපිට සතපහක වැඩක් වෙන්නේ නැහැ .එහෙම වැඩක් වෙච්ච එක තැනක් පෙන්නන්න ??
රනිල් ජයවර්ධන කියන්නේ ඒ රටේ ඉපදිච්ච ඒ රටේ කල්චර් එකට හැඩගැහිච්ච සමේ පාට දෙමාපියන් ඇරෙන්න අන්ක් ඔක්කොම ඉංග්‍රීසි මූට සිංහලවත් බැරුව ඇති හරියට .ඔය රනිල් ජයවර්ධනගේ දෙමාපියන් බ්‍රිතාන්‍යට ගිහින් තියෙන්නේ හැත්තෑ ගණන් වල .සරණාගත මට්ටමෙන් .ඒ දවස් වල රටේ තිබ්බ කලබල කාලේ .ඒත් මොන කලබල තියාගෙන උනත් රටේ හිටිය බුද්ධිමත් පරම්පරාවක් ඉන්නවා .පුළුවන්නම් අන්න ඒ වගේ මිනිස්සු හොයාගෙන තැනක් ලබාදියන් .නැතුව මේ වගේ එවුන් ගැන කියවලා වැඩක් නැහැ .

owu ban ape samaharu kohe kiyath anthimata oya case ekak ussagannawaa

This is not quite true I guess machan, they did't go there as asylum seekers, His Parents have gone there to work and settle - means to earn more and have a good life!

ඒක මේ පක්ශේ විතරක් නෙවෙයි මෙහෙ හැම එකක්ම බලන්නේ එකම විදිහට අපේ වාගේ රටවල හියුමන් රයිට්ස් දිහා
මේ පාර ඡන්දෙට අපේ ඔරිජින් තියෙන උන් 4ක් ඉල්ලුවා. මූ විතරයි දිනුවේ. ඒ හතරෙන් එකෙක්නම් තනිකරම ඊලම වෙනුවෙන් පෙනී හිටපු එකෙක්(Yaga kiyala). ඌ ලොකු පක්ශෙකින් නෙවෙයි තරග කලේ
අනික් තුන්දෙනාගෙන් සිංහල origin තියන දෙන්නම ඉල්ලුවේ කන්සර්වේටිව් (කැමරන් ලොක්කගේ පැත්තෙන්) අනික් දෙමල ලමයා ඉල්ලුවේ ලේබර්(මිලිබෑන්ඩ් කාරයගේ) පක්ශේන්
ඔය කොටි පොර ඇරුනහම ඉතුරු තුන්දෙනාම තරුන උන් - උන් මෙහෙ හැදිච්ච ලංකාවෑ ගති ගෑවිලාවත් නෑ. මුන් දිනුවයි කියලා අපිට සෙතක් එන්නේ නැහැ කොහොමත්. මොකද අපේ වගේ එක එකාට හිතෙන විදිහට නෙවෙයිනේ UK වල පොලිටිකල් ඩිසිෂන් ගන්නේ ඒවා ලෝන්ග් ටර්ම් ප්ලෑන්වලට යන ඒවා. කැමරන් මිලිබෑන්ඩ්ට වඩා ලන්කාවට හොදයි(As far as I believe). මිලිබෑන්ඩ් කොටින්ගේ පැත්තට අදිනවා වැඩියි. මූ හෙන වැඩ්ඩෙක් කන්සර්වේටිව් පක්ශේ (හයි ප්‍රොෆයිල් පාත් එකක්ලු මූට පක්ශෙන් assign කරලා තියෙන්නේ)
Good that he win the seat!
මුට තැනක් ලැබෙනවාට සතුටුයි....හැබැයි අපිට නම් වැඩක් නැති වෙයි
Exactly machan, anyone tops there will follow their set plans, not like our guys who get and give soft corners to kin and kith!
This is not quite true I guess machan, they did't go there as asylum seekers, His Parents have gone there to work and settle - means to earn more and have a good life!

Well the Tamils were Indians which went to Sri Lanka to take it over and they got their asses kicked. 

So he comes here, ponces off us and then his son’s in our political system.”na ban ee labour party eka, miliband geමෙයා ආවා කියලා අපිට ඇති වැඩේ මොකද්ද? මෙයා ඉන්න පක්ෂය නේද ලංකාවට විරද්ධව වැඩකලේ ? ආවාම ලංකාවට විරුද්ධව වැඩ කරන බවත් යුධ අපරාධ වලට දඬුවම් කරන බවත්?
exactly apita wadak na ban. meya marry karala innet suddiyekwa, meyata sinhalawat hariyata bariwa athi. api motada ithin uda paninneතරහා වෙන්න එපා බන් මෙහෙම කියනවාට .මට් පේන්න බැරි එක ගොබ්බ කමක් තමා අපේ උන්ගේ තියෙන මේ කොහේ හරි රටක ඉන්න සිංහල කියාගන්න එකෙක් මෙහෙයවන හෝ පත්වෙලා ඉන්න හෝ තනතුර සහ තත්වය ගැන ආඩම්බර කමින් උදම් ඇනීම .මේක මතක තියාගනින් .ඒ රටවල් වල ලොකු කියන පුටු වලට ගියාට ලොකු කියන තනතුරු දැරුවට අපිට සතපහක වැඩක් වෙන්නේ නැහැ .එහෙම වැඩක් වෙච්ච එක තැනක් පෙන්නන්න ??
රනිල් ජයවර්ධන කියන්නේ ඒ රටේ ඉපදිච්ච ඒ රටේ කල්චර් එකට හැඩගැහිච්ච සමේ පාට දෙමාපියන් ඇරෙන්න අන්ක් ඔක්කොම ඉංග්‍රීසි මූට සිංහලවත් බැරුව ඇති හරියට .ඔය රනිල් ජයවර්ධනගේ දෙමාපියන් බ්‍රිතාන්‍යට ගිහින් තියෙන්නේ හැත්තෑ ගණන් වල .සරණාගත මට්ටමෙන් .ඒ දවස් වල රටේ තිබ්බ කලබල කාලේ .ඒත් මොන කලබල තියාගෙන උනත් රටේ හිටිය බුද්ධිමත් පරම්පරාවක් ඉන්නවා .පුළුවන්නම් අන්න ඒ වගේ මිනිස්සු හොයාගෙන තැනක් ලබාදියන් .නැතුව මේ වගේ එවුන් ගැන කියවලා වැඩක් නැහැ .
illapiyako ubatඅම්ම තාත්ත ලංකාවේ උනාට මුට ලංකාව ගැන කැක්කුමක් නැහැ බන්, මගුල තමා ශ්‍රිලන්කික සම්භවය![]()
![]()
onna uba path una nam celebrate karanawa api 
ඒක මේ පක්ශේ විතරක් නෙවෙයි මෙහෙ හැම එකක්ම බලන්නේ එකම විදිහට අපේ වාගේ රටවල හියුමන් රයිට්ස් දිහා
මේ පාර ඡන්දෙට අපේ ඔරිජින් තියෙන උන් 4ක් ඉල්ලුවා. මූ විතරයි දිනුවේ. ඒ හතරෙන් එකෙක්නම් තනිකරම ඊලම වෙනුවෙන් පෙනී හිටපු එකෙක්(Yaga kiyala). ඌ ලොකු පක්ශෙකින් නෙවෙයි තරග කලේ
අනික් තුන්දෙනාගෙන් සිංහල origin තියන දෙන්නම ඉල්ලුවේ කන්සර්වේටිව් (කැමරන් ලොක්කගේ පැත්තෙන්) අනික් දෙමල ලමයා ඉල්ලුවේ ලේබර්(මිලිබෑන්ඩ් කාරයගේ) පක්ශේන්
ඔය කොටි පොර ඇරුනහම ඉතුරු තුන්දෙනාම තරුන උන් - උන් මෙහෙ හැදිච්ච ලංකාවෑ ගති ගෑවිලාවත් නෑ. මුන් දිනුවයි කියලා අපිට සෙතක් එන්නේ නැහැ කොහොමත්. මොකද අපේ වගේ එක එකාට හිතෙන විදිහට නෙවෙයිනේ UK වල පොලිටිකල් ඩිසිෂන් ගන්නේ ඒවා ලෝන්ග් ටර්ම් ප්ලෑන්වලට යන ඒවා. කැමරන් මිලිබෑන්ඩ්ට වඩා ලන්කාවට හොදයි(As far as I believe). මිලිබෑන්ඩ් කොටින්ගේ පැත්තට අදිනවා වැඩියි. මූ හෙන වැඩ්ඩෙක් කන්සර්වේටිව් පක්ශේ (හයි ප්‍රොෆයිල් පාත් එකක්ලු මූට පක්ශෙන් assign කරලා තියෙන්නේ)
Good that he win the seat!

sure da ban? nathnam mu pora wenna apita digata harahata arinna ganeeda danne na suddanath ihalin gihin?![]()

ඒක නම් මම දන්නේ නැහැ මචං .අත් මෙහෙම දෙයක් මන් දැක්කා ආර්ටිකල් එකක .මේක කියපු එකානම් චන්දෙන් පරාදයි .
He went on to say: “His (Jayawardena’s) family have only been here since the Seventies. You are not British enough to be in our parliament.
“I’ve got 400 years of ancestry where I live. He hasn’t got that. I said to his dad about two months ago — ‘When did you come to Britain?’ He said ‘In the “Seventies’.”
“I said ‘Why did you come?’ He said ‘Things weren’t very good politically in Sri Lanka and I came here and I could train as an accountant’.”
“So he’s come here and ponced off us hasn’t he like all the East Europeans are? That’s what is happening. Continually.”
Blay continued: “His name’s Jayawardena and I’m told that name is a Tamil name.Well the Tamils were Indians which went to Sri Lanka to take it over and they got their asses kicked.
So he comes here, ponces off us and then his son’s in our political system.”
Mr Blay’s outrageous accusations also included a suggestion that Jayawardena, whose parents are from Sri Lanka, had deliberately got his wife pregnant in order to win votes.
මෙන්න ලින්ක් එක .
http://www.news.com.au/world/ukip-c...nt-against-rival/story-fndir2ev-1227338163849
ඊලඟ පාර ඡන්දෙට බහිමු? - ඇපි ෆුල් සප් එක දෙන්නම් උබටඅම්ම තාත්ත ලංකාවේ උනාට මුට ලංකාව ගැන කැක්කුමක් නැහැ බන්, මගුල තමා ශ්‍රිලන්කික සම්භවය![]()
![]()
! උබ කැමති කොන්සර්වේටිව්ද නැත්නම් ලේබර්ද?
I already saw it machan. ඔය ගොබ්බ කතාව කියලා ඔය බුවා පක්ශෙනුත් කෙලව ගත්තනේ. ඌ කියලා තියෙන ඒවා බලපන්න්කො ඒ එකක්වත් ඇත්ත නෙවෙයිනෙ (ජයවර්දන කියන්නේ දෙමල සම්භවයක් තියෙනවා කියන එක, 70 ගනන් වල ලොකු අවුලක් තිබුනේ නැහැනේද ලන්කාවේ(71-72ඇරුනහම)? ගිය උන් ගියේ සැපෙන් ඉන්න මිසක් වෙන එආව හින්දා නෙවෙයි - හැබැයි අපෙ උන්නෙ කොලේ වහලා හේතු කියන්න ඇති ඔහේ සෙට්ට්ල් වෙන්න ඕන නිසා.....)
අනික ඔහොම කියපු එකා ඒක කීවේ මූත් එක්ක තියෙන මලට. ඉස්සර මුන් දෙන්නම කන්සර්වේටිව්නේ. ගියපාර ඔය සීට් එකෙන් ඉන්න කොන්සර්වේටිව් පොර මේපාර ඉල්ලන්නේ නෑ කියපුවහම ඒ ප්ලේස් එක රනිල ලැබුනේ Blay ගොය්යට අහිමි වුනා ඒක තමා පොර UKIP එකෙන් ඉල්ලන්නත් හෙතුව-ලු , මම කියවපු විදිහට. මූ එකේ මලෙන් දස අතේ බේගල් ඇද බානවා - එහෙම කියන්න ගිහින් ඇණත් ගත්තා