අප්පට මේ නිලන්තයනේ.. මගේ බුදු බොක්ක බං..
මූ බෑන්ඩ් එකක් කරන්නෙ නෑ.. මියුසික් උගන්නනවා..
මෛත්‍රීපාලට මියිසුක් උගන්න උගන්න ඉන්නව මේ දවස්වල..
ඕකා දැන් කොළඹ ඉන්නෙ.. මල්ලිලා දෙන්නා නම් සෙට් වෙනවා හිටි හැටියෙ..
ඉස්සර ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල හිටියෙ බං.. ඩයලොග් කිට් රිද්ම රාත්‍රියෙ එහෙම ප්ලේ කලේ..
ෆේමස් වෙන්න අකමැති පොරක්..

නුවන්.. ඌත් බෑන්ඩ් එකක ප්ලේ කරනවා.. ෆෝන් ශොප් එකක් කරනවා..

+ 16