ගග_අද්දර Voice Blaster

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පට මේ නිලන්තයනේ.. මගේ බුදු බොක්ක බං..
    මූ බෑන්ඩ් එකක් කරන්නෙ නෑ.. මියුසික් උගන්නනවා..
    මෛත්‍රීපාලට මියිසුක් උගන්න උගන්න ඉන්නව මේ දවස්වල..
    ඕකා දැන් කොළඹ ඉන්නෙ.. මල්ලිලා දෙන්නා නම් සෙට් වෙනවා හිටි හැටියෙ..
    ඉස්සර ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල හිටියෙ බං.. ඩයලොග් කිට් රිද්ම රාත්‍රියෙ එහෙම ප්ලේ කලේ..:)

    ෆේමස් වෙන්න අකමැති පොරක්..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :cool:

    මේ ඉන්නෙ ඩයල් එක තමා..

    zYODtac.jpg

    මේ උගේ බාලම මල්ලි.. බෑන්ඩ් එකක ප්ලේ කරනවා.. කරාපිටිය හොස්පිට්ල් එකේ වැඩ කරන්නෙ..

    5BOYgu4.jpg

    gzhyhwi.jpg

    SVZ3tc7.jpg

    මේ මුන්ගෙ ලොකුම අයියා.. ඩොක්ටර් කෙනෙක්..

    067qBnc.jpg

    M1yWnmU.jpg

    iOGViQm.jpg

    WeSRpWp.jpg

    UtIBrkm.jpg

    P0TLqLI.jpg

    ඔය මුගේ බාලම මල්ලි ඉඹගෙන ඉන්නෙ..:lol: නුවන්.. ඌත් බෑන්ඩ් එකක ප්ලේ කරනවා.. ෆෝන් ශොප් එකක් කරනවා..:)

    hcROlM3.jpg

    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :cool:

    මේ ඉන්නෙ ඩයල් එක තමා..

    zYODtac.jpg

    මේ උගේ බාලම මල්ලි.. බෑන්ඩ් එකක ප්ලේ කරනවා.. කරාපිටිය හොස්පිට්ල් එකේ වැඩ කරන්නෙ..

    5BOYgu4.jpg

    gzhyhwi.jpg

    SVZ3tc7.jpg

    මේ මුන්ගෙ ලොකුම අයියා.. ඩොක්ටර් කෙනෙක්..

    067qBnc.jpg

    M1yWnmU.jpg

    iOGViQm.jpg

    WeSRpWp.jpg

    UtIBrkm.jpg

    P0TLqLI.jpg

    ඔය මුගේ බාලම මල්ලි ඉඹගෙන ඉන්නෙ..:lol: නුවන්.. ඌත් බෑන්ඩ් එකක ප්ලේ කරනවා.. ෆෝන් ශොප් එකක් කරනවා..:)

    hcROlM3.jpg

    බඩියත් නොදන්න කෙනෙක් නෑ නෙ
    :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බඩියත් නොදන්න කෙනෙක් නෑ නෙ
    :eek:
    ගාල්ලෙ පොරක්නේ බං.. නොදන්නෙ කොහොමද.. මටත් ඉස්සර සංගීත පිස්සුව තිබ්බා.. ඕකුන් මුලින්ම හිටියෙ දඩැල්ලෙ.. මං ඉස්සර එහේ දුවනවා සිංදු කියන්න.. ඒ කාලෙ මුන්ගෙ ගෙදර හැම මියුසික් භාණ්ඩයක්ම වගේ තිබ්බා.. අපි ඉතිං සිංදු කියනවා සෙට් වෙලා.. පස්සෙ මුන් ගිංතොටට ගියා වෙන ගෙයක් අරන්.. එහේත් මං ගියා.. පස්සෙ නිලන්තයා මැරි කරලා කොළඹ ගියා.. ඌට ශෝස් වලට එහෙම යන්න ලේසි නිසා.. අරුන් දෙන්නා නම් මෙහේ තමා.. දැන් ඉන්නෙ බද්දෙගම.. මල්ලිලා දෙන්නා නම් අයියා තරම්ම දක්ෂ නැහැ.. ඒත් උන් බෑන්ඩ් වල ප්ලේ කරනවා.. ජොබ් එකක් විදියට නෙමෙයි ආතල් එකට.. වෙඩින් වලට එහෙම යනවා..:dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පට මේ නිලන්තයනේ.. මගේ බුදු බොක්ක බං..
    මූ බෑන්ඩ් එකක් කරන්නෙ නෑ.. මියුසික් උගන්නනවා..
    මෛත්‍රීපාලට මියිසුක් උගන්න උගන්න ඉන්නව මේ දවස්වල..
    ඕකා දැන් කොළඹ ඉන්නෙ.. මල්ලිලා දෙන්නා නම් සෙට් වෙනවා හිටි හැටියෙ..
    ඉස්සර ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල හිටියෙ බං.. ඩයලොග් කිට් රිද්ම රාත්‍රියෙ එහෙම ප්ලේ කලේ..:)

    ෆේමස් වෙන්න අකමැති පොරක්..:sorry:
    අම්මටසිරි මේ කියලා තියෙන්නේ ජාතකේම :cool: