ගහල තියෙඩ?

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    attachment.php





    • මේ ගේම් එක ගහන/ගහල තියන කව්රු හරි ඉන්නවඩ?:oo:
    126260656.jpg



    • රුසියන් ටෑන්ක් එක පුපුරවන තැන...සිනයිපර් එකේ ඒම් එක ඔය විදියට එන්නෙ නෑ
    උදාව්?????????????????????????????????????????????????????????????
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Elite 2 ගැහුවෙ නෑ මචං.. 3 එකත් මාස ගාණක් ගැහුවා.. Ghost Worrier එකට වඩා පට්ට අමාරු උනා මට ඕක..
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    en thanam gihin pupurapan :P
    Ehema Ba Bn....Lagata Yanna BA
    Padam karapan yakow :angry::angry::rolleyes::rofl:

    :baffled::no::no::dull:Stress Bn..

    Elite 2 ගැහුවෙ නෑ මචං.. 3 එකත් මාස ගාණක් ගැහුවා.. Ghost Worrier එකට වඩා පට්ට අමාරු උනා මට ඕක..
    :baffled::baffled:
    :oo:
    ඕක ගෙස් කරලා එක දිගට තියාපන් ,,වදිනවා
    Padam karapan yakow :angry::angry:
    නෑ බං..... ඒම් එක ඔය විදියට එන්නෙ නෑ:no::no:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    • ඇයි යකෝ රෙප් කපන්නෙ?.....මොකද්ද මේකෙ තියන වැරැද්ද?
      අවජාතක සක්කිලි බල්ලො.....ෂික්...:(
     
    • Like
    Reactions: blow j

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    • ඇයි යකෝ රෙප් කපන්නෙ?.....මොකද්ද මේකෙ තියන වැරැද්ද?
      අවජාතක සක්කිලි බල්ලො.....ෂික්...:(

    magen rep onna.padam karapan yakow.

    +++++++rep.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    මචෝ ඕක ගහන්න මටත් හෙන අමාරු උනා. fuel tank එක රතුපටට පෙන්නේ නැද්ද? ඔතන ඔහොම seen එකක් තිබ්බා තමා. මමත් පැය දෙක තුනක් කට්ට කැවා.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මචෝ ඕක ගහන්න මටත් හෙන අමාරු උනා. fuel tank එක රතුපටට පෙන්නේ නැද්ද? ඔතන ඔහොම seen එකක් තිබ්බා තමා. මමත් පැය දෙක තුනක් කට්ට කැවා.




    • පෙන්නනව බං..මේක ඩවස් ගානක් ගහනව බං...වෙඩි තිව්වට පුපුරන්නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,234
    36,270
    113
    කෑගල්ල
    https://www.youtube.com/watch?v=4of9m64lRTA

    මේකේ 13:00 පස්සේ තියනවා. උබට ඕක ඔහොමනම් අන්තිමට රොකට් එකකටද කොහෙද තියන්න තියෙන්නේ. මගේ chater තැනක save උනේ බන් තප්පර 6 කින් පේන තැනක් හොයාගෙන target අරගෙන shoot කරන්ඩ තිබ්බේ. කරුමට ගහපු එකක් වැදුන කොහොමහරි. :)
    නැත්තම් මට ඕක ඉවරකරන්ද හම්බවෙන්නැ
     
    • Like
    Reactions: hmhm95

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තො නම් විබාගේ පාස් වෙන එකේක් නෙමේ