whats the of kg?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
machanla kollo kg kiyala kiyanne mokatada? :eek: i know kg kiyanne kilogram kiyala but mun kiyanne wen therumakin. kunuharupayakda koheda?

mokaddaban eee? :eek:
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    KG කියන්නෙ කේරල ගන්ජා, තව AG කියන්නෙ ආග්‍රා ගංජා
    දෙකම දැන් හැමතැනම තියෙනවා, වදින එක නම් වදිනවා පොල්ලෙන් ගහුවා වගේ,
    ඒත් ලංකාවෙ අපේ සියරට දේ වගේ නැ, :)
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    kerala ganja

    thanks macn :)

    KG කියන්නෙ කේරල ගන්ජා, තව AG කියන්නෙ ආග්‍රා ගංජා
    දෙකම දැන් හැමතැනම තියෙනවා, වදින එක නම් වදිනවා පොල්ලෙන් ගහුවා වගේ,
    ඒත් ලංකාවෙ අපේ සියරට දේ වගේ නැ, :)

    ai machan ratin gennanne lankawe wawanna puluwanne machan :eek:

    mama kiyanne horata india walin import karanna puluwannam. eeeta wada leesiyen lankawe wawala ganna puluwanne ban :baffled::dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය වගේ ගොඩක් ඒවට කියන පෙට් නේම් ඉගෙනගනින් බන් :rofl:
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    KG කියන්නෙ කේරල ගන්ජා, තව AG කියන්නෙ ආග්‍රා ගංජා
    දෙකම දැන් හැමතැනම තියෙනවා, වදින එක නම් වදිනවා පොල්ලෙන් ගහුවා වගේ,
    ඒත් ලංකාවෙ අපේ සියරට දේ වගේ නැ, :)

    :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    KG - කේරල ගංජ
    TG - තණමල්විල ගංජ
    HG - හම්බෙගමුවේ ගංජ
    GG - ගෙවතු වගා ගංජ (හෝම් මේඩ් ගංජ / අපිවවමු රටනගමු ගංජ)
    IG - ඉම්පොර්ටඩ් ගංජ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,906
    113
    මමත් ඉස්සර අපේ උන් කියද්දි ටියුබ් ලයිට් වෙලා ඉදියෙ. :lol: පස්සෙ තමා තේරුනේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    KG - කේරල ගංජ
    TG - තණමල්විල ගංජ
    HG - හම්බෙගමුවේ ගංජ
    GG - ගෙවතු වගා ගංජ (හෝම් මේඩ් ගංජ / අපිවවමු රටනගමු ගංජ)
    IG - ඉම්පොර්ටඩ් ගංජ

    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කේරල ගන්ජා වලට කේ ජි කියන්නේ.
    ඔය මොනා එතුවත් ඔතනකොට සලන් ටිකක් දාලා ඔතපන්.
    නැති වෙන්න වදිනවා ආයිත් නෑ ෆකේ ෆක් වෙලා යනවා.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,292
    3,589
    113
    Maligawatta
    KG - කේරල ගංජ
    TG - තණමල්විල ගංජ
    HG - හම්බෙගමුවේ ගංජ
    GG - ගෙවතු වගා ගංජ (හෝම් මේඩ් ගංජ / අපිවවමු රටනගමු ගංජ)
    IG - ඉම්පොර්ටඩ් ගංජ

    SG - සිංහල ගංජ
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mona redde ganjawath wadinne nae mata :dull: mage e nahara nethida neththnam mama hariyata gahala nethiwa waga :sorry:

    මුලින් හත් අට පාරක් වදින්නෙ නෑ බන්.සෙන්සර් හැදුනම පාරවල් දෙකෙන් ගුවන්ගත වෙනව.කේරල මෙහේ බොරුවට හදල විකුනනව බන්.ලෝකල්ම ගහපන්.