tharini paw ban

Status
Not open for further replies.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මුල ඉදලා අගටම බැලුවා. මචන් හිතාගන්න බැහැ . දැන් අග ඉදලා මුලට බලනවා මොනවා හරි මිස් වෙලාද කියලා. මොනවා උනත් සම්භාව්‍ය පට්ට ෆිල්ම් එකක් ගහන්න කියපු script ටික.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Untitled_1.jpg

    mrw-im-in-the-middle-of-a-great-movie-but-i-can-smell-my-pizza-bites-burning-in-the-oven-so-i-h-them-152706.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    btw meka force karala karana vid ekak wage ne blackmail . rec karana eka hamba or tamil wage
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මතකයි අද වැනි දවසක සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතෙ වුණෙ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි කූරු ගණිනවා හිර ගේ හිත බයයි
    මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
    අතහැරියා රස්සාව
    සූදු කෙළින්නට මගෙ ආසාව
    සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
    කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
    ලියමි මගෙ වරද බිත්ති අතර පතර
    කඳුළු බිඳු මකා දමන්න හමන්න
    සුළඟ සුවඳ ජීවිතේ පැමිණ මා වැළඳගන්න

    මිනිසෙකු පිට නැගි අසරුවෙකුටහැකිවිය දවනට ළය ගිනි දස මසකට
    ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණෙ කාබාසිනි සයනට
    අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
    උළු ගේ හතරකොන උරා බොන්නෙ සාරය
    වාරය පව් පිටවාන දුමාරය
    ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
    කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව
    පනිනු පෙර දැල්වෙන සිව්පා ගිනිකොළ අස්සර මත වස්තර වෙත විසි වෙන
    තරමට ලැදි කාරණ වරමට ණය වී කලාබර
    සරුවට ගෙව් පිරුවට ඇන්දු කළකිරි දිවි කලාවට
    නිරුවත කළ මුසාවට තරවටු වී දිවි මුලාවට
    කරුමෙට හුරු පුරුදු වූ සූදු රටාවට
    සින්න උනෙ ඔප්පුව නව වෙනි ලංසුව
    හැංගුවා පොලි ණය වැටුණෙ විලංගුව
    පෙරළි නිරන්තර ලිව් අනු දෛවය
    සෘණ දෙවි සරණ කොටුවු අඳුරු කුටියට

    අනූ වසරකට වුණි චූදිත අමූලික බොරු කරන් මූලික
    ජරාගික සමාජ භේද වාර්ගික ඒ අහිංසක යයි හිංසක මාර්ගෙක
    ජීවිත කනමදු මනසට හැඟීම් මගෙ පොරබැදු
    මායාව මා වැදූ
    හැදූ රුධිර ලේ මස් ඒ දුක දනි ඇති බොරු කළා දැන් පිළිගමු
    සත්‍යයේ අරුත - ගෙනදෙයි හිරිගඬු
    වර්ණයේ ගරුක - පුපුරයි ගිණිකඳු
    කාලයේ අරුම - මිනිසඳ ගුණමකු
    කල්පනා කරමි - සෑය ළඟ හිරිගඩු
    මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන
    සමාජය නගනයක් ඇහැක් ඇරියම
    පතාගෙන ඇවිද හිතාගෙන ලැබෙන
    දේ බාරකරපන් දෙවියන්ගෙ බාරෙට

    දූවිලි මාවතේ දේවතා එළි පෙනෙයිද ආදරෙන්?
    ළතැවුල් මාරුතෙන් සැඟවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
    සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්?
    විය යුතු මොහොතකින් ගැලවිදෝ දෙවියන්ගෙ බාරයෙන්?

    මායාව රජවෙලා ඇත්ත නැත්ත බලු වෙලා නැතිවෙලා
    ලස්සන ජීවිත හැඩිවෙලා බලන් ඉන්න බෑ තව මටනම් ඇතිවෙලා
    කනමදු ජීවිත කළුවර වී ඇත කෝ ඔය දෙවියන්
    වැටුපට උපවාස කරයි හෙදියන්
    ගුණ මෙහෙ ගරුක එතන මැවියන්
    කතා කරමු නැත්තං සාරියෙ එතියන්
    හිත සී සී කඩ අද වීදී වල
    සතුට රැඳෙන්නෙ අද ප්‍රීතී වල
    භීතී කළ ඒ කී දේ කළ
    දුන්න දෙවියන් තීරණ ඊතල
    අද දියවැඩියාවට වඩා රටෙ කටෙ හැදියාව
    ඇති නැතිකම වෙනස් කළ රැකියාව
    හිත ගත කතා කළේම නැතියාව
    වට කරන් කෙළ කළේ වැඩිහිටියාව
    හිත හීලයි කරගත්තෙ මම බීලයි
    දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණබස් කීමයි ලිවීමයි
    පොඩි කාලෙ තිබ්බෙ බය පන්තියෙ අන්තිම වීමයි හීනයි
    සුරයක් දැම්මා බැරි තැන
    යකා ඉන්නෙ ඇතුළෙ කියා දැන දැන
    බැන බැන කිව්වා ඇති දැන් ඇණ ඇණ
    මේ දෙවනි ලියුම දෙවියන් බාරෙට

    නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
    වැඳගෙක කරගෙන පාවා දී මායම් දී නෑ මගෙ ගූ හිතේ
    මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගෙ ෆැන්ටසි ලෝකෙට
    මතකෙට එල්ලන් නෑ එක කෙල්ලෙක් ගැලවුණෙ රෙදිපිළි මෝලෙට
    එද්දි ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
    තොටිලි වල නිදාගෙන නෑ මැද පන්තියේ පදික
    වඩිග පටුන නටන ජීවිත පදයට යටව
    මන්දිර සඳළු තල මවමින් සිහින වන්නම
    කාට කියන්නද ඒ මියෙන සිහින මැද
    පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
    තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
    පිරවුණු රූල් පිටු පොත ජීවිතෙ වී ඇත
    මනස දෙකනෙ වදින වචන මතකයිද මගෙ බොළඳ හීන අතර
    මගෙ කඳුළු බිඳු ඇයි වාෂ්ප වෙන්නෙ දකින
    සිහින වටින කියන ප#ය
    උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
    මතක නැද්ද මට කියපුවා ගනිං මතකෙට වරෙන් අද හෙට
    දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
    වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
    පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
    මං ආස කරපු පාට හීන වලට හදපු මාව
    කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
    ඇයි මාව අම්මේ මැරුවෙ නැත්තෙ මම ඉපදුණු දාම
    මට දුක හිතෙනවා උඹ මහනව හැමදාම
    කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
    හදවතක හීන මගෙ ලේ වලින් ලිව්වා
    කවුරු කිව්වත් හිතෙ දුවන ගැම්ම අත පය වල තිව්වා
    මම කන අතටම දිව්වා මගෙ මනස කොඳුරා කිව්වා

    mrw-i-fake-throw-a-ball-and-my-dog-returns-with-a-ball-in-his-mouth-139460.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මතකයි අද වැනි දවසක සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතෙ වුණෙ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි කූරු ගණිනවා හිර ගේ හිත බයයි

    Patta sinduwa oka:yes::cool:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ඇටේ මයිල් යනු කොල්ලන්ට පමණක් විශේෂ වූ දෙයකි,...

    ඔබ එය ගැන දැනුවත් ද? ඔබට එය නැතිනම්..??:lol::lol:
     
    Status
    Not open for further replies.