Anna kathawa machan...ඔව් බන් මම කියන්නෙ ඉල්ලුමට සැපයුම නෙවෙයි ඔන දෙකට වටිනා කමක් තියනවා එක ඉක්මවා යනවා කියන්නෙ ලොකු ප්‍ර්ස්නයක් එක්කො රජය දැන ගන්න ඔනේ මිලි පාලනය කරන්න මේ වගේ ගෙන්නන එක තහන්ම් කරන්නම් නැත්නම් ලංකාවේ නිෂ්පාදනය කරන්න ඔනේ ඔය් එකක්වත් කෙරෙන්නෙ නැහැ කියනවා විතරයි
අනික කොල්ලෙක් උනාම බයික් එකක් නැත්නම් කාර් එකක් ගන්න එක ආසවක් නැත්නම් අවශ්‍යතාවක් වෙන්න පුලුවන් ආසවක සන්සිදවා ගන්න ජිවිතකාලම ණය කාරයෙක් වෙන්න වෙයි වගේ මෙහෙම ගියොත් ලොකු ටැක්ස් එකක් ගහලා දෙන්නෙ ලංකාවට එවගේ ලොකු මුදලක් දිලත් ගන්න හරි හමන් ෆෙෆ්ටි වාහනයක් නැහැ alto එකක් 25 wagonr එකක් 40 vitz එකක් 50-60 වේන රට වල බේසික් කියන වාහන් මේ ලක්ශිරි ගණන් ලොක්කොන්ට අවුලක් නැහැ v8 තියන නිසා අපි වගේ සාමන්‍යෙන් මිනිහෙක්ට හිනයක් මේ කාලේ වාහනයක් ගන්නවා කියන්නෙ ඉට වඩා ජොබක් හොයන් රට ගිහිල්ල එහේ ඉදලා වාහනයක් අරන් සුපිරි ජිවිතයක් ගත් කරන්න පුලුවන් වගේ.
Kiyana de haminen nethuwa hariyata therum ganin.. ube wahanayak vikunanna tiyenawa ney.. ekko uba sale karayekUbata car ekak tibba nam, uba awruddakata kalin tibba ganatada wikunanne nattam market price ekatada?
boruwata haminenne nathuwa hitapan ban

Onima manussayek laba labenawata kemathi eka newei methana kiyanney.. vehicle overprice yana eka.. nikan boru market ekak over price yana samaharak wahana vikinenney ne eath samaharak minissu thaman jeewitha kalema hamba karapu salli tika dala 2003 wage wahanayak laksha 50 k deela aragena eeta passey auruddak pahak vithara loan ekath gewala iwara weddi e wahaney leda enna aragena e wahan hadana ekada wenna oni machan
------ Post added on Jun 28, 2021 at 8:38 PM


අය කවද වාහනයක් ගන්ට පුළුවන් වෙයිද දන්නේ නෑ සාධාරණ ගානකට
මදැයි විරුවෙක්ට චන්දේ දීලා කරගත්තා 
