Machan la kella dala giya eiye...help ???😥😥😥😥

stargold

Member
Sep 29, 2018
5
0
0
ado 1 year set wela hitapu mage kalla eka parama mawa dla giya bunzz eiey...mata set wela gedarin okay wela hitiye machan habai eyalata godak salli naha lamai 4I mata mei dawswala jobak naha habai ekanam awualak naha kyala kiwwe...man ekita pana wage adarei macho..ekith ehemai hitiye habai podi dekata wacahanyk kiwwa kyala eka parama sathi ganaka wuk wuna...paxxe ek parama ekai mata kiwwa adarei naha yanna man wena kenek paxxe kaleka gedrin hoyala dunnama bandinawa kyala...man hamafema kara mcahanmeka beraganna adwa...habai issranam meki podi dewal gnak naha bokka love ekak thibbe mata mara adarei...habai tika tika wenas wune ban hithganna baha...kalin eyata bf la 2k wage hitiyalu man ewa ganna gathe naha normal ne kyala...thama 21 banz..matanam hithganna baha ekai mata pana wage idala dan hodata innawa ban mawa blk kara...ai machan paxxe kata waradda damma...man eyata godak hodata salkuwa machan...mata therenne nahaman mage life ekama awul dan kada watila...siga gagaha inne allagena...kollo set eka experince thyana un kyapn mata help ekak diyan goda enna...machn meki kadwatg mawa dala yanne naha kiwwe habai mata hithgana bah banzz..ehema adarei karanama mata podi delays wachnekata ehema kra kyla...eki bokken hitiye ban habai eki paxe interest eka adu wuna man ai ahaddi gameta awa ai ban man waradk karala naha...man mekiwa badinna kamthi wune kisi deyak efa kyala paw nisa...balapan ban...adarei nisa...eki mawa dala gihin matama waradda damma ban...
 
Last edited:
  • Sad
Reactions: FURY477

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    sathutu weyan bn... marry nokara ohoma una eka gena.... uba ochchara hodata hitiynm yalu unu ekatath oya sethema wei😂😂😂😂...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනේ බන් ඉස්සෙල්ලම මේ අඳෝනව නවත්තගනින්. මේක නියමම අඳෝනාවක්

    1st year කාලෙ, ඒ කාලේ මටත් ඔය ටිකම වුනා. මැරෙන්න ලව් කරල ඊට පස්සේ අරකයි මේකයි ගාන්න ගත්ත. මන් ඉතින් කෙල්ලොනගෙන් ලොකුකන් බලන එකෙක් නෙවෙයි හන්ද ඕන මඟුලක් කරගනින් කියල වෙනින් කෙල්ලෙක්ට බැස්ස. (ඒ කතාව මෙතනට ඕන නැ :rolleyes:)

    අන්තිමට මගේ පිටින්ම වැරැද්ද දාලා ඒකි මාරැ වුනා.

    ඔය විදිහටම, ඕක experience කරපු එකෙක් හැටියට මට උඹට කියන්න තියෙන්නේ මේටික. දැනටමත් නාගෙන තියෙන හන්ද උඹ පුලුවන් තරන් කාගෙන හිටපන් මේ දවස් වල. සැක කර කර පස්සෙන් පන්නන්න, fb hack කරන්න ඕවට මහන්සි වෙන්න එපා. උඹ වැරදියි කිව්වොත් ඔව් කියල පිළිඅරගෙන කෙල්ලට හරි කියල කියපන්. ලව් එකක් දක්වා දියුණුවුන හන්ද තව මාස 6ක්වත් ඕන එකක් කරන්න දීල උඹ බලාගෙන හිටපිය උඹේ වැඩ ටික කරන්.

    කැම්පස් කෙල්ලෙක්නන් cheat scene එකක් යනවනන්, උඹත් කැම්පස් නිසා අනිත් එවුන් උඹට කියනව සාමාන්‍යයෙන්. ඒක හන්ද කෙල්ලගේ යාලුවෝ fit කරගනින්.

    උඹ උඩ පැන්නොත්/අඳෝනා කියන්න ගත්තොත්(මේ අඳෝනාවෙන්නන් කියතැහැකි තොගේ තමා දැනටනන් වැරැද්ද 80% ක්)/msg පිට msg දාන්න ගත්තොත් කෙල්ල මාරැ වෙනව වැරැද්ද උඹේ පිට දාලා (තාම ඔය temporary ගියේ). එහෙම වුනොත් උඹට සෑහෙන්න විඳවන්න වෙයි පස්සේ. ඒක හන්ද ඉවසල හිටපිය. දාලා ගිය විදිහටම එයි තව මාස 3කින් :yes:

    මොකෝ උඹ stargold කියල නම දාගත්තේ. රන්තරැ. කෙල්ලගේ නම තරෑ ද ? :P
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    චපල එවුන් ඔහොම තමයි, කවදා හරි දුක් වෙයි.හිත හදා ගනින්, මේක මෙහෙම වුන එක
     
    RedHat13

    Well-known member
  • Oct 20, 2015
    974
    318
    83
    ඕන තැනක
    ado 1 year set wela hitapu mage kalla eka parama mawa dla giya bunzz eiey...mata set wela gedarin okay wela hitiye machan habai eyalata godak salli naha lamai 4I mata mei dawswala jobak naha habai ekanam awualak naha kyala kiwwe...man ekita pana wage adarei macho..ekith ehemai hitiye habai podi dekata wacahanyk kiwwa kyala eka parama sathi ganaka wuk wuna...paxxe ek parama ekai mata kiwwa adarei naha yanna man wena kenek paxxe kaleka gedrin hoyala dunnama bandinawa kyala...man hamafema kara mcahanmeka beraganna adwa...habai issranam meki podi dewal gnak naha bokka love ekak thibbe mata mara adarei...habai tika tika wenas wune ban hithganna baha...kalin eyata bf la 2k wage hitiyalu man ewa ganna gathe naha normal ne kyala...thama 21 banz..matanam hithganna baha ekai mata pana wage idala dan hodata innawa ban mawa blk kara...ai machan paxxe kata waradda damma...man eyata godak hodata salkuwa machan...mata therenne nahaman mage life ekama awul dan kada watila...siga gagaha inne allagena...kollo set eka experince thyana un kyapn mata help ekak diyan goda enna...machn meki kadwatg mawa dala yanne naha kiwwe habai mata hithgana bah banzz..ehema adarei karanama mata podi delays wachnekata ehema kra kyla...eki bokken hitiye ban habai eki paxe interest eka adu wuna man ai ahaddi gameta awa ai ban man waradk karala naha...man mekiwa badinna kamthi wune kisi deyak efa kyala paw nisa...balapan ban...adarei nisa...eki mawa dala gihin matama waradda damma ban...

    mth ek wachnyak kiyala giya bn yanna aye awe na :baffled: eth mn hitha hdagena athl eke innwa sinduwak ehama ahan idapan boot sindu nm epa English ahpan life eka hdagena issarahata playan eka park giyapu kena aye yanwami eka wachanet ohoma wenawanm uba bandanm khoma wei da bn good luck :yes:
     
    Last edited: