someone please validate this
someone please validate this



ඕකෙන් කීයක් දුරකථන ආයතනෙන් කපාගන්නවද දන්නෑ![]()
![]()
ඕකුන් ලාභයක් නැත්තං කිසිම වැඩක් කරන්නෑ![]()
![]()
ලෑන්ඩ් ෆෝන් වලිං දෙන්න ක්‍රමයක් නැද්ද ?![]()
![]()
![]()

Bump donated .. එක SMS 1 නැතුව පුළුවන් අය අඩුම ගානෙ රු: 50 - 100 වත් දාපල්ල... ඔය ප්‍රතිකාර වලට එහෙම සෑහෙන ගණන් යන්නෙ.
අපි කොච්චර සල්ලි වැඩකට නැති දේවල් වලට වියදම් කරනවද .. මේ වගේ දේකට සල්ලි ටිකක් වියදම් කරන්න උත්සාහ කරන්න ...
