vb උදව්වක්

මචං මට ඕන බං මේකයි.. මගේ website එකක් තියෙනවා.
මට ඕන දේ තේරේවිද දන්නෙ නෑ උඹලට.
software එකක් හදන්න ඕන.. ඒ software එකේ textbox එකක් තියෙනව. label එකක් හරි මොකකිහරි තියෙනව කියල හිතමු. button එකක් තියෙනව search කියල. මට ඕන.. ඒ software එකේ textbox එකේ මොකක්හරි ගහල search කරාම.. automatically මගෙ site එකට ගිහින් search කරලා ඒ එන result එක අර label එකේ පේන්න ඕන. කොහොමද බං ඒක කරන්නෙ??
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    text field eke type karana eka search wenawa mehema karoth.. google search karala fine tune karaganin
    Code:
    Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
    
     Process.Start("[COLOR="Red"]iexplore[/COLOR]", "http://www.google.com/search?hl=en&q=" + TextBox1.Text + "&aq=f&oq=")
    End Sub