6-12 1Gb padui ban.. naththam 20 Gb 550 + vat labai.
Total = 550 + (550 * 12%) = 616 Rs neda?
Eeth minissu wadi welaawak inne 6-12 time eke ne...



එයාගේ service එක හොඳයි. ඉස්සරහටත් මේ වගේ promotion ආවම අපිව දැනුවත් කරන්න.2015-04-30 - හවස SIM එක ගත්තා.
2015-05-01 - හවස් වෙද්දී SIM එක active වෙලා.
Usage එක නම් තවම My Page එකෙන් හරි 2211 BAL වලින් බලන්න බැහැ.
6-8 Mbps speed නම් එන්නේ නැහැ.
මෙන්න පලවෙනි දවසේ,
![]()
දැන්,
![]()
Customer Care call කරන්න ඕන. Download Speed එක මදි වගේ. Upload එක නම් හොඳයි.
Package එක දුන්න 7788ට ගොඩක් ස්තූතීයි.එයාගේ service එක හොඳයි. ඉස්සරහටත් මේ වගේ promotion ආවම අපිව දැනුවත් කරන්න.



[/URL]Hawasa 6 Idan , Raa 12 Wenakan - 1GB FREE me scene eka hinda paadui ban , oya welaawata ne api wadiyen ma use karannee office ghin gedara awith !!
komada ganna puluwan machan..
kohomada ban meke usage eka balanne?rental eka?