ඇදුම් ගන්න තැනක් කියහල්ලකෝ!
කොළඹ,නුවර හොද ලාබෙට ඇදුම් ගන්න පුළුවන් තැනක් කියහල්ලකෝ මචන්ලා...
jeans and shirts

උබේ නමත් garment![]()

මචන් TFO (the factory outlet) එකේ ලාබයි... එකක් තියනවා බත්තරමුල්ලේ, අනික duplication road (not sure)

නුවර නම් "මංගලා" පලයන්
duplication road na bn! batharamulla, mount lavania, havelock road