█උඹලට කොයින්ද ♥මේව░Rarest ♠cars♦ on the ♣planet▒

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    █සීමිත සංඛ්‍යාවක් හදපු වාහන▒


    මේ තමයි ලෝකේ මිල අධිකම වගේම සීමිත සංඛ්‍යාවක් හදපු කාර්. ඒව ගන්න එසේමෙසේ කෙනෙකුටබෑ, මේකාර් ගත්තු හැමෝම සමාජයේ පිලිගත් අය.


    1.Maybach Exelero

    Price: 8 Million US$
    Specifications: 5908 cc V12 Twin-turbo engine,
    Power: bhp at RPM: 700 /5000
    Torque : 753(1020) lb-ft (Nm) / 2500 RPM
    Performance: Acceleration: 0-62 mph in 4.4 s , Top Speed : 218mph (351km/h)
    මේඑක තමඉ ලොකෙ ගනන්ම සුඛෝපභෝගී කාර් එක. මේකෙ 1 කාරයයි තම හදල තියෙන්න, Daimler AG කියන සමාගම හදල තියෙන්න.මේක ඇමරිකාවෙ සංගීතඥයෙක් මිලට අරගෙන තියනව , හැබැයි ටැක්ස් ප්‍රස්ණයක් මත ඔහුට ඇමරිකාවට ගේන්න බැරිවෙලා තියනව .




    2.Rolls Royce Hyperion Pininfarina
    pinin-hyperion.jpg

    Price: 6 Million US$
    Specifications:250 km/h, 155 mph
    Power: 460 hp, 338 kW
    Torque: 720 Nm @ 3500 rpm
    Performance: 0-100 km/h, 0-62 mph 5.6 seconds
    මේක හදල තියෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ, 1යි හදල තියෙන්නෙ, පිනින්ෆෙරින කියන ඉතාලි සමාගම මොඩ්ල් එක හදල තියෙන්නෙ.

    3.Bugatti Veyron Super Sport

    bugatti-veyron-supersport-p-10.jpg

    Price:3-5 Million US$
    16 cylinder 7993 cc with 4 turbo chargers.
    Performance: 0-100 km/h in 2.7 seconds 0-180 km/h in 5.8 seconds
    Power: 1200 ps,1000kW at 6400 rpm
    Torque: 1500Nm @ 5000 rpm
    මේක තමයි ලෝකෙ දැනට තියෙන නීත්‍යානුකූල සහ වේගවත්ම මෝටර් රථය. කාර් 5යි හදල තියෙන්නෙ.

    4. Koenigsegg Agera one:1

    vd-Best-Video-1-1-thumbnail-408x264.jpg

    Price:4 Million US$
    8 cylinder 5065cc 2 turbo chargers.
    Power:1360ps, 1000kW at 7500rpm
    Torque:1371Nm at 6000rpm
    Performance: 0-100 km/h in 2.8 seconds 0-200 km/h in 5.8 seconds
    මේක ස්වීඩන් කාර් සමාගමක් හදන වාහනයක් , ඒකෙත් වෙලඳ උපක්‍රමයක් ලෙසට තමයි මේ ජාතියෙ සීමිත ඒකක ගණක් තියන වාහනයක් හදන්නෙ. මේක අනෙක් සියලුම කාර්වලට වඩා අශ්ව බල ගණන වැඩි වාහනක්. කාර් 6 යි හදල තියෙන්නෙ.

    5. Mercedes SLR Mclaren Ueli Anliker

    999-gold-mercedes-slr-6.jpg

    Price:7 Million US$
    top speed : 340 km/h, 211 mph
    Acceleration: 0-100 km/h, 0-62 mph. 3 seconds
    Power: 999 hp, 735 kW
    Torque: 1200 Nm @ 3500 rpm
    මේ කාර් එක පේන්ට් එකට කැරට් 24 ගොල්ඩ් කිලෝ 5 පවිච්චි කරනව . පද්මරාග, රතුකැට වගේ ගල් වලින් ඇතුලෙ ඩෑෂ් බෝඩ් එක හදල තියෙන්නෙ, ගූගල් කරල බලන්න.

    6. Lamborghini Veneno Roadster

    hqdefault.jpg

    Price :4.5 - 7.5 Million US$
    Top speed :355 km/h, 220 mph
    Power:750 hp, 551 kW
    Torque: 730 Nm @ 5600 rpm
    Acceleration: 0-100 km/h, 0-62 mph. in 2.9 seconds
    ලැම්බොගිණි වෙනෝනො එකට තියන ඉල්ලුම වැඩි හින්ද වෙලඳ ක්‍රමවේදයක් ලෙස මේකෙ සාමාන්‍ය කාර් එක විතරක් ගන්න පුලුවන් විදියට ප්‍රදර්ශණ භාණ්ඩයක් වගේ හදල තියෙන්නෙ, මේකෙපාවිච්චිකරපු වාහනක් මුල් එක වගේ 2ගුණයක් මිල වෙනවයි කියල කියන්නෙ. මේක හැදීමේ තවත් අරමුණක් තමයි ෆෙරාරි කාර් වලට තැනක් ලැබිල තියන ඉතාලි කාර් වෙලඳපොල ජයගන්න තරඟයක් හදන එක.

    7. Pagani Zonda Revolucion
    hqdefault.jpg

    Price 2.8 - 4.5 Million US$
    Mercedes AMG 6.0-liter V12 Engine
    Top speed: 350 km/h, 217 mph
    Power: 800 hp, 588 kW
    Torque: 730 Nm @ 4500 rpm
    0-100 km/h, 0-62 mph in 2.6 seconds
    මේ ජාතියෙ කාර් 5යි හදල තියෙන්නෙ, මේකෙ අනිත් වර්ශන් ගන්න පුලුවන්.

    8. Citroen GT
    citroengtstreet.jpg

    price:2 Million US$
    Engine: Ford Modular V8 Engine
    Top speed : 340 km/h, 211 mph
    Power: 647 hp, 476 kW
    Torque: 2450 Nm @ 1000 rpm
    Acceleration :0-100 km/h, 0-62 mph in 3.4 seconds
    කාර් 6යි හදල තියෙන්න. මේ කර් එක කාටවත්ම සල්ලිවලට ගන්න බෑ. මේඒ ගන්න කරන්න ඔනෙ Grand Tourismo 5 කියන ඝමෙ එක PlayStation 3 එකේ ප්ලේ කරල මිලියන 2ක් ලකුණු ගන්න ඕන්. ඒ ක්‍රමයෙන් විතරි මේක ගන්න පුලුවන්..

    9.Mazda Furai Concept
    image.jpg

    Price: 3 Million US$
    Top spee: 340 km/h, 211 mph
    Power: 450 hp, 331 kW
    Torque: 430Nm @ 6000 rpm
    Acceleration:0-100 km/h, 0-62 mph in 3.7 seconds
    මේකාර් එක බ්‍රිතාන්‍යයේ ටොප් ගියර් කියන සඟරාව මගින් පවත්වන ප්‍රදර්ශණයකදී ගිනිගෙන විනාස වෙලා තියනව.

    10. VEGA

    btn_icgcuaet0jx-543a610625683.png

    Top Speed: 220 km/h
    Power: 450x2 hp
    Torque:720Nm
    Acceleration: 0-96.5 km/h ,0-60 mph in 3.6 seconds
    මේ කාර් එක ලංකාවෙ හදන එකක්, ලඟදිම වෙළඳ පොලට නිකුත් වෙන්න තියෙන්නෙ, මේ කාර් එකේ හොර්ස්පවර් එක අතින් දැනට තියන ඉහලම ඉලෙක්ට්‍රික් කාර් එකක්. උදා- කියනවනන්:- මේ Citroën Survolt කියන කාර් එකටත් වැඩිය මේකෙ බලය වැඩියි.
     
    Last edited:

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    9.Mazda Furai Concept
    image.jpg

    Price: 3 Million US$
    Top spee: 340 km/h, 211 mph
    Power: 450 hp, 331 kW
    Torque: 430Nm @ 6000 rpm
    Acceleration:0-100 km/h, 0-62 mph in 3.7 seconds
    මේකාර් එක බ්‍රිතාන්‍යයේ ටොප් ගියර් කියන සඟරාව මගින් පවත්වන ප්‍රදර්ශණයකදී ගිනිගෙන විනාස වෙලා තියනව.


    මේක ගිනිගෙන නෑ බොලවු ගින්න අස්සෙ ගැජමැටික් දුමින්දය අස්සට පැනලා වාහනේ උස්සලා අලුත් පේන්ට් එකක් එහෙම ගහල තියෙනව දැක්කා හොයාගන්න බැරිවෙන්න. :angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ මේ තියෙන්නේ... :shocked::shocked::shocked:
    යකෝ මේකෙ ආසාවටත් බොඩි වොශ් පාරක් දාලා ඉවරයිනේ.. පිටිපස්සෙ නෙට් එකක් ගහල තියෙන්නෙ.. හයි ෆ්‍රෙෂර් එක අල්ලපු ගමන් ගලවං යයි සෙට් එකම..:rofl: