mathakayan amathaka wela giya ban aththata mokada radio ekata une

mokada une ban![]()


අලුත් අයවත් මේ ගැන යම් දැනුවත් කිරීමක් කලොත් හොදයි.
අඩුම මාසයකට දෙකකට වතාවක් හරි ශෝ එකක් කරන්න කියල තමයි ඉල්ලන්න තියෙන්නේ

අවංකවම මේක ඕන..එත් මේ කරපු වැඩසටහන් නවතින්න මේකේ මෙම්බර්ස්ලා වග කියන්න ඕන..මොකද රේඩියෝ අහන්න ත්‍රෙඩ් ඒක රන් කරන්න කවුරුත් එන්නේ නැහැ...හැමදාම එන අය විතරයි..කරනවානම් අපට මොකෝ එකේ උබේ වැඩක් වගෙයි කට්ටිය හැසිරෙන්නේ...අහන්න එන්න කිවුවම හරි අහවල් දවසේ තියෙනවා කිවුවම හරි අපට පාන්ද සහෝ කියලා අහපු අයත් නොහිටියාම නොවේ...
තමන්ට තිබුන දහසකුත් වැඩ රාජකාරි අස්සේ ඒ වෙනුවෙන් වෙනම මහන්සි වෙලා වෙලාවකට මහ රෑ වෙනකම් නිදි මරාගෙන පිටපත් සැලසුම් කරලා සින්දු පෙළ ගස්වලා ,ජින්ගල් හදලා මහන්සි වෙලා අහන්න කවුරුත් නැති වෙද්දී ..එකට ඕන අනිත් පහසුකම් දෙන්නේ නැති වෙද්දී දැනෙන කලකිරීම විස්තර කරන්න වචන තියෙනවද කියන ඒක ප්‍රශ්නයක්....
පුළුවන් නම් අපි වෙනුවෙන් ආයෙම කරන්න අයියේ..පුළුවන් නම් විතරක්...මොකද මගේ ජිවිතේ අහපු හොදම රේඩියෝ වැඩසටහන් අතර උඩින්ම තියෙන්නේ මේ වැඩසටහන තමයි....



කතා කරලත් බෑ නොකරත් බැරි මාතෘකාවක් බන් මේක
කොහොම උනත් රේඩියෝ එක කරනව නම් හොදයි.අලුත් අයවත් මේ ගැන යම් දැනුවත් කිරීමක් කලොත් හොදයි.
කිබුලාට නම් වැඩ වැඩ්යි මන් හිතන්නේ .අඩුම මාසයකට දෙකකට වතාවක් හරි ශෝ එකක් කරන්න කියල තමයි ඉල්ලන්න තියෙන්නේ
![]()
මෙන්න පරන ශෝ එකක් අපේ සැස්ලිට් අයියගේ
https://app.box.com/s/yasi4rgyejj7a1i7ktbj


රේඩියෝ කරන තුරු කිඹුල් ක්ලිනික් එක වටලමු!
කිඹුලා අල්ලා රේඩියෝ කරවමු!
කිඹුල් ත්‍රස්තවාදයෙන් විල්තෙර බේරාගනිමු![]()

මේ radio show එක මට අද වගේ මතකයි........සෑහෙන ප්‍රශ්න ගොඩක් මැද්දේ මේක සසා අයියා කලේ.......කතා කරලත් බෑ නොකරත් බැරි මාතෘකාවක් බන් මේක
මෙන්න පරන ශෝ එකක් අපේ සැස්ලිට් අයියගේ
https://app.box.com/s/yasi4rgyejj7a1i7ktbj


මේ radio show එක මට අද වගේ මතකයි........සෑහෙන ප්‍රශ්න ගොඩක් මැද්දේ මේක සසා අයියා කලේ.......
show එක ඉවරවෙද්දි thread 5ක් වැටිලා තිබුනා......replies 5000කටත් වැඩියි.......![]()


