psuedo code help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්සලා මෙන්න මේක මෙහෙම වෙන්නේ මොකද කියපල්ලා..

    මේ තියෙන හය්ලය්ට් කරපු ටික

    age = 13
    DOWHILE age >= 13 AND age <= 19
    PRINT age
    age = age + 1
    ENDDO
    PRINT “end”

    එක තේරුම් කරලා දියල්ලකෝ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,664
    113
    127.0.0.1:8080/Kandy
    age eka 13i kiyala assign karanawa

    loop ekak danawa age eka 13 ho ita wedi nam saha age eka 19 ho ita adu nam age eka print wenna kiyala

    antimata end kiyala print karanawa

    13141516171819end

    huta highlight eka den dekke..

    oya karala tiyenne age eka 1 kin increment karala tiyenne mokda loop eka run wenna.. oka lesiyen liyanna puluwan age+=1 kiyala
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    age eka 13i kiyala assign karanawa

    loop ekak danawa age eka 13 ho ita wedi nam saha age eka 19 ho ita adu nam age eka print wenna kiyala

    antimata end kiyala print karanawa

    13141516171819end

    huta highlight eka den dekke..

    oya karala tiyenne age eka 1 kin increment karala tiyenne mokda loop eka run wenna.. oka lesiyen liyanna puluwan age+=1 kiyala

    Age kiyana variable eke value ekata 1k ekathu karanawa.
    Godak languages wala
    Code:
    age += 1
    kiyala kiyanneth mekama thamai.

    :frown::frown::frown::frown:

    මේකේ ඉන්න උන්ට බුරියක් වැලක් දැක්කනං හප්පේ ඉන්න තැනත් මතක නැහැ

    වැදගත් දෙයක් ඇහුවම අලි පුකෙන්

    තැන්ක්ස් වේවා කොල්ලනි
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    age eka 13i kiyala assign karanawa

    loop ekak danawa age eka 13 ho ita wedi nam saha age eka 19 ho ita adu nam age eka print wenna kiyala

    antimata end kiyala print karanawa

    13141516171819end

    huta highlight eka den dekke..

    oya karala tiyenne age eka 1 kin increment karala tiyenne mokda loop eka run wenna.. oka lesiyen liyanna puluwan age+=1 kiyala
    :yes::yes::yes::nerd:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ow ithin.. extra info dunne manussakamata :D

    kiyala dennai talks ahagannai :rofl:

    pissu huththala ban meke inne. melo sasarak danneth naa. kiyala dunnama enawa kiyala dunna ekata uganwanna. pake indan loku lain. kariyonge.

    math reply ekak daanna hadala makuwa. mokada lahiru ponnayage huththe talks nisa :rofl:

    අඩෝ මහා කරි ටෝක්ස් එක බන්

    සිකේ

    අඩෝ හීනෙකින්වත් එහෙම ලය්න් දෙන්නේ නැහැ බන්

    නිකමට ඇහුවේ බන්

    ස්ට්‍රෙස් වගේ බන් මේ ටිකේ මේ හුත්තවල් ටික බලලම එපා වෙලා

    :baffled::baffled::baffled::baffled::baffled:

    සමාවෙයන් බොලේ
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අඩෝ මහා කරි ටෝක්ස් එක බන්

    සිකේ

    අඩෝ හීනෙකින්වත් එහෙම ලය්න් දෙන්නේ නැහැ බන්

    නිකමට ඇහුවේ බන්

    ස්ට්‍රෙස් වගේ බන් මේ ටිකේ මේ හුත්තවල් ටික බලලම එපා වෙලා

    :baffled::baffled::baffled::baffled::baffled:

    සමාවෙයන් බොලේ

    :D:D:D:D:D
    ;);)
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචන්සලා මෙන්න මේක මෙහෙම වෙන්නේ මොකද කියපල්ලා..

    මේ තියෙන හය්ලය්ට් කරපු ටික
    age = 13
    DOWHILE age >= 13 AND age <= 19
    PRINT age
    age = age + 1
    ENDDO
    PRINT “end”
    එක තේරුම් කරලා දියල්ලකෝ

    ඔය කියන්නේ බං හැම අයිටරේෂන් එකකට වාරයක්ම දැනට තියන Age එකට 1ක් එකතු වෙන්න කියලා. ඕකම ලියන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකකදි මේ විදියට

    Age = Age + 1

    or

    Age += Age

    or in a programming language

    Age++

    දැන් ඔය තියන කෝඩ් එක ගත්තොත් ඔකෙන් වෙන්නේ 13ට වැඩි 19ත් අඩු 13ත් 19ත් ඇතුලුව සන්ඛ්යා ප්‍රින්ට් වෙන එක.
     
    Last edited: