Machine 1 on wenne na. please help...

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ow ban mage laga processor 3-4 ma tiyenawa board damage wela ain karapu ewa.. ohe wisik karala danawa.. one welawata test karanna gattahama weda.. processor damage wena sambawithawaya adui.. but.. meka nam wela wage.. wena board ekaka try karanna tama wenne.. ekko fan eke wires ethenakota wire eka awl wela athi ekko board eke socket eka lose connection da danne na

ඌ ලග වෙන mb එකක් තියෙනවා කිව්වනේ, ඒකට ගහලා බලන්න කිව්වා, අපි බලමු එතකොට.
 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඌ ලග වෙන mb එකක් තියෙනවා කිව්වනේ, ඒකට ගහලා බලන්න කිව්වා, අපි බලමු එතකොට.

    mama eka parak overclock karanna gihin board eka kela una.. GIGABYTE processor ekata nam mokuth une na.. itapasse intel board ekaka Bsel mod karala diwwa awrudu ganak.. itapasse den ASROCK ekaka overclock 2.5 to 3.4Ghz karala thawa weda.. stock cooler eka tiyenneth.. :yes: dead wennema na :no::dull:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    e1vAkYl.jpg


    රැම් 2ක් ගහල තිබ්බා 2GB එව්වා.
    එකක් Transcend
    අනෙක IMD
    Transcend එක ගලවල ඔන් කරපුවම ඔන් උනා.:yes:
    ඔන් වෙන්න ඉස්සරවෙල මේ වගෙ මැසෙජ් එකක් ආවා. ඔය උඩ තියෙන්නෙ ඒක.

    උදව් කරපු යාලුවො ඔක්කොටම ස්තූතී.


    රැම් එකේ එකේ ද එතකොට ලෙඩේ තිබිලා තියෙන්නෙ?:confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    e1vAkYl.jpg


    රැම් 2ක් ගහල තිබ්බා 2GB එව්වා.
    එකක් Transcend
    අනෙක IMD
    Transcend එක ගලවල ඔන් කරපුවම ඔන් උනා.:yes:
    ඔන් වෙන්න ඉස්සරවෙල මේ වගෙ මැසෙජ් එකක් ආවා. ඔය උඩ තියෙන්නෙ ඒක.

    උදව් කරපු යාලුවො ඔක්කොටම ස්තූතී.


    රැම් එකේ එකේ ද එතකොට ලෙඩේ තිබිලා තියෙන්නෙ?:confused:

    oya tiyenne badu.. oya screen eka awlak na.. CMOS reset wela.. RAM eka aye parak try karala balanna..

    RAM deka swap karala balanna.. harigiyoth Windows memory diagnosis test eka karala balanna..

    ube RAM clock manually set karala tibbada danne na hebei.. uba fan eke hutapate karana asse bios reset wela clock awl giyada danne na.. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Rukaef

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Fan eka wada karanawada?
    Dan fan eka wada nokara duwapu nisa heat sink compound eka karawelaa guu wela athi.eka nisa overheat wenawa athi :baffled:
    Aye compound eka ganna.
    Fan eka hariyata wadada balanna.Ram tika aye galawala hodata fit wenna gahanna pihadala..
    Oya tika kalama hari yai godak welawata.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Fan eka wada karanawada?
    Dan fan eka wada nokara duwapu nisa heat sink compound eka karawelaa guu wela athi.eka nisa overheat wenawa athi :baffled:
    Aye compound eka ganna.
    Fan eka hariyata wadada balanna.Ram tika aye galawala hodata fit wenna gahanna pihadala..
    Oya tika kalama hari yai godak welawata.

    තර්මල් කම්පවුන්ඩ් එක ගෑවා මචන්.
    තෑන්ක්ස් මචන් උදව් කලාට.:yes:
     
    • Like
    Reactions: gangst3r.93

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    සාමාන්‍යයෙන් Intel processors එහෙම වෙන්නේ නෑ, safety mechanism එකක් තියෙනවා temperature එක වැඩි වුන ගමන් auto shutdown වෙන්න. මටත් හිතාගන්න බෑ මෙතන ලෙඩේ, බලන්නම ඕනේ. හැමදේම online කියලා විසදන්න බෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: