Let’s talk about Networking

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,392
    17,334
    113
    Auckland
    sinhalu math monawa hari igana ganna one :( dan 2 years wage ice + work only. igana ganne nathuwa innakotath pattama madi kamak danenne
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    sinhalu math monawa hari igana ganna one :( dan 2 years wage ice + work only. igana ganne nathuwa innakotath pattama madi kamak danenne

    මේ ඉන්නේ සිරා කොල්ලෝ :D
    පට්ට මචන්
    මමත් ඕකම තමා හිතුවේ සෙට් වෙලා වැඩේ කරමු :yes:
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    networking මුල ඉඳලම පටන්ගත්තොත් හොඳයි නේද??
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    networking මුල ඉඳලම පටන්ගත්තොත් හොඳයි නේද??

    network මුල ඉදලා ඉගන ගන්න කැමති අයට එකට ගොඩක් resources තියනවා
    මම ඒවගෙන් කීපයක් පහලින් දාන්නම්

    http://networkdisa.blogspot.com/

    http://networkingsl.blogspot.com/

    http://ranavidunet.blogspot.com/2013/10/ccna-1-open-systems-interconnection.html

    http://www.tutorialspoint.com/data_communication_computer_network/

    තව ගොඩක් තියනවා ඒවා ඉස්සරහට මෙතන දැන්නම්
    මේ පාඩම හොදට බලලා ඇතිවෙන ගැටළු
    වැඩිදුර දැනගන්න ඕනේ දේවල් එහෙම මෙතන අහන්න
    දාන්න අය උදවු කරයි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ දන්නෑ බන් අපි නම් වඩි හරියක් කේබ්ල් එකක්
    ගහන් ඉන්ටර්නෙට් යන හැටි නම් දන්නවා :rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අනේ දන්නෑ බන් අපි නම් වඩි හරියක් කේබ්ල් එකක්
    ගහන් ඉන්ටර්නෙට් යන හැටි නම් දන්නවා :rofl:

    :D:D
    අපිත් දන්නෑ මචන් :rolleyes:
    ඔන්න මම ලින්ක් ටිකක් දැම්මා
    ඒ ටික බලලා ඉගෙන ගන්න
    එතකොට එන ප්‍රශ්න වලට මෙතන ඉන්න අය උදවු කරයි මචන් :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචන් Computer Systems Engineering කියන්නෙ networking වලට සම්බන්ධ engineering field එකක්ද? (embedded systems??)

    දන්න විදිහට කියන්නම් Computer Systems Engineering පට්ට වගකීමක් තියන ජොබ් එකක්
    මේකට යන කෙනෙක්ට හොද ගමනක් ජොබ් එකෙන් යන්න නම් හොද mathematical analysis දැනුමක් , computer science හොද දැනුමක් තියෙන්න ඕනේ. software design, electronic circuits, communication and technology integration ගැන දැනගන ඉන්න ඕනේ.

    මෙන්න Systems engineer job description template එකක්

    Job brief
    We are looking for a Systems Engineer to help build out, maintain, and troubleshoot our rapidly expanding infrastructure. You will be part of a talented team of engineers that demonstrate superb technical competency, delivering mission critical infrastructure and ensuring the highest levels of availability, performance and security.

    Responsibilities
    Manage and monitor all installed systems and infrastructure
    Install, configure, test and maintain operating systems, application software and system management tools
    Proactively ensure the highest levels of systems and infrastructure availability
    Monitor and test application performance for potential bottlenecks, identify possible solutions, and work with developers to implement those fixes
    Maintain security, backup, and redundancy strategies
    Write and maintain custom scripts to increase system efficiency and lower the human intervention time on any tasks
    Participate in the design of information and operational support systems
    Provide 2nd and 3rd level support
    Liaise with vendors and other IT personnel for problem resolution


    Requirements
    BS/MS degree in Computer Science, Engineering or a related subject
    Proven working experience in installing, configuring and troubleshooting UNIX /Linux based environments.
    Solid experience in the administration and performance tuning of application stacks (e.g.,Tomcat, JBoss, Apache, Ruby, NGINX)
    Solid Cloud experience, preferably in AWS
    Experience with virtualization and containerization (e.g., VMware, Virtual Box)
    Experience with monitoring systems
    Experience with automation software (e.g., Puppet, cfengine, Chef)
    Solid scripting skills (e.g., shell scripts, Perl, Ruby, Python)
    Solid networking knowledge (OSI network layers, TCP/IP)
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    gedara idan karala exam fee gewanne,exam liyanne ahema kohomada?

    ඔය ගොඩක් exam online exam මචන්
    exam center එකට ගෙවලා ඕනේ කෙනෙක්ට කරන්න පුළුවන්
    අනිවා class යන්න ඕනේ කියලා දෙයක් නෑ
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Ccnp walata yanakan puluwan lankawe.
    Ccie exam karannanm wena ratakata yanna wenawa :baffled:
    Ccie karapu ewun bohoma tikai lankawe aththe.
    Aiya thamai kiwwe :dull:

    එල මචන් :yes:
    අයියාගෙන් අහලයි උබ දාන්න එවයි දාලා දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉමු
    අය්යා කොහෙද වැඩ කරන්නේ මචන්
    දැන් මොකද කරන්නේ